හයියො මෙ මොකො බන් ??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එකපාරක් වලල්ලක් හදාගෙන අඩි 10ක් විතර නැගල බැස්ස ආයෙ ගස් නගින්න පුරුදු වෙන්න ඕනෙ වැස්ස අඩුවෙනකං ඉඳල :baffled: :baffled:
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    :D

    moota oya serama yana athare thambili ayya 2000 withara hoyagena :)

    thambili kadana eke risk ekakuth thianawa ne. anith eka dawasata gas 20k naggata hamadama 20k ma hamba nowennath puluwan. anith eka asaneepa ehema unoth keeyak wath hamba wenne naha.


    මොන ගස් 20 ද බන් ,ගස් 20 අවමය
    උපරිම 50 ක් නගිනවා යකො දවසට පොල් කඩන එකෙක් .දන්න හින්දා කියන්නෙ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොන ගස් 20 ද බන් ,ගස් 20 අවමය
    උපරිම 50 ක් නගිනවා යකො දවසට පොල් කඩන එකෙක් .දන්න හින්දා කියන්නෙ.
    Echchara nam amaruy machan. Gas nagina eka lesi wedak newe, dawasata gas 30-35 wage nagiy uparima, anika den godak inne kekken pol kadana minissu, gas nagina minissu hoya ganna hari amaruy den
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    fake AD. same number mentioned twice.

    oni nam call karala balapan:D

    උබ call කරන්ඩ ගියා නේද?:P
    නැත්තම් අපිට මීටර් උනේ නෑනේ ඕක. :no:
    පලවෙනි number එකට ගන්ඩ ගිහින් දෙවැනි එකට ගන්ඩ යද්දී එකත් එකම කියල දැක්ක නේද? :rofl:
    පොල් කඩන එකෙක් detected :lol::lol::lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොස්ගම තැඹිලි වත්තක්ලු! :nerd:

    මම කිවේ, තෝ call කරලා යන්ද නේද හැදුවේ.
    anyway good luck. හරිගිහාම උපාධි ධාරීන් වන අපිත් අමතක කරන්ඩ එපා හොදේ :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Saranaine, Gahakata nagala bima balanna, vatahevi amarukama, Gahakata nagina eka, upadi aragena job nathiva inna kenata vada vatinava.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    උබ call කරන්ඩ ගියා නේද?:P
    නැත්තම් අපිට මීටර් උනේ නෑනේ ඕක. :no:
    පලවෙනි number එකට ගන්ඩ ගිහින් දෙවැනි එකට ගන්ඩ යද්දී එකත් එකම කියල දැක්ක නේද? :rofl:
    පොල් කඩන එකෙක් detected :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Hamooma Rallata giyaama mehema wenwa, ada godak ayata Degree tiyna nisa, Job ekak ganna tiyanwa tharagee wadi,
    Pol kadanna minissu adu nisa ethana padii wadi, hamoma nokara deyak karanne kiyanne okai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    Hamooma Rallata giyaama mehema wenwa, ada godak ayata Degree tiyna nisa, Job ekak ganna tiyanwa tharagee wadi,
    Pol kadanna minissu adu nisa ethana padii wadi, hamoma nokara deyak karanne kiyanne okai
    ඔව් බන් ඒක ඇත්ත. වෙල්ඩිම් වැඩ වලට හොයාගන්න එකෙක් නැහැ දැන් .වඩු බාස්ලාත් එහෙමයි. උඹ දන්නවාද අපෙ වහල ගහන්න ආපු බාස්ගෙ කුලිය ලක්ෂ තුනයි.
    එක වැඩකින් මේ. වහලෙ සයිස් එක අනුව වෙනස් වෙනවා .ඉතිං හිතහන් ඌට එන වැඩ වලින් කීයක් හොයනවද කියලා .