
moota oya serama yana athare thambili ayya 2000 withara hoyagena
thambili kadana eke risk ekakuth thianawa ne. anith eka dawasata gas 20k naggata hamadama 20k ma hamba nowennath puluwan. anith eka asaneepa ehema unoth keeyak wath hamba wenne naha.
Echchara nam amaruy machan. Gas nagina eka lesi wedak newe, dawasata gas 30-35 wage nagiy uparima, anika den godak inne kekken pol kadana minissu, gas nagina minissu hoya ganna hari amaruy denමොන ගස් 20 ද බන් ,ගස් 20 අවමය
උපරිම 50 ක් නගිනවා යකො දවසට පොල් කඩන එකෙක් .දන්න හින්දා කියන්නෙ.
fake AD. same number mentioned twice.
oni nam call karala balapan![]()






කොස්ගම තැඹිලි වත්තක්ලු!![]()

උබ call කරන්ඩ ගියා නේද?
නැත්තම් අපිට මීටර් උනේ නෑනේ ඕක.
පලවෙනි number එකට ගන්ඩ ගිහින් දෙවැනි එකට ගන්ඩ යද්දී එකත් එකම කියල දැක්ක නේද?
පොල් කඩන එකෙක් detected![]()




Hamooma Rallata giyaama mehema wenwa, ada godak ayata Degree tiyna nisa, Job ekak ganna tiyanwa tharagee wadi,
Pol kadanna minissu adu nisa ethana padii wadi, hamoma nokara deyak karanne kiyanne okai