අඩේ එහෙමද? මුන් ඩීටෙල්ස් හරියට දෙන්නේ නෑනේ බන්.
පරන නම්බර් එක මේකේඅලුත් එකේ ගහන්නේ නැතිවෙච්ච පාස්පොට් වල නේද?
උඔ මේවගේ අලුතෙන් හදන් තියනවද?
ඔව් බං හදන් තියනවා . දැන් තියෙන්නේ තුන්වෙනියට අලුත්කරපු එක . නැතිවෙච්ච එවා වලට විතරක් නෙවෙයි, රිනිව් කරද්දිත් දානවා නම්බරේ .