මචන්ලා මට one day service එකෙන් passport එක හදාගන්න ඕන වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අලුත් මෙතඩ් එකක් නේද? ඒ විදිහට පාස්පෝර්ට් එක හදපු ය ඉන්නවද? පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ වෙන්නේ කියල?
උදේ 10 ට 11 ට විතර ඉමිග්‍රේෂන් එකට ගියොත් ඇති වෙයිද? ඩොකියුමන්ට්ස් දෙන්න කොච්චර වෙලා විතර යයිද? හවස පාස්පෝර්ට් එක දෙන්නේ කීයට වගේද? ඒ වෙලාව වෙනකල්ම මම ඉන්න ඕනද?
පොඩ්ඩක් ඉමිග්‍රේෂන් ඔෆිස් එකේදී වැඩ ටික කෙරෙන විදිහත් පොඩ්ඩක් දන්නා එකෙක් කියපන්කො.
{Singlish}
machanla mata one day service eken passport eka hadaganna ona wela thiyenawa. Dan thiyenne aluth method ekak neda? E widihata passport eka hadapu aya innawada? POddak kiyanawada kohomada wede wenne kiyala?
Ude 10ta 11ta withara immigration ekata giyoth athi weida? Documents denna kochchara wela withara yaida? Hawasa passport eka apata denne keeyata wageda? E welawa wenakalma ethana inna onada?
Poddak immigration office ekedi weda tika kerena widihath poddak danna ekek kiyahanko