හයියෝ.....ඇමෙරිකාව පච විය
මෙහෙමත් ඉල්ලන් කෑමක්
ජෙරුසලම සම්බන්දයෙන් තියෙන්නේ මතබෙදකාරී තත්වයක්. ලෝකේ බහුතරයක් ජාතින් ඉන්නේ සංවේදී ප්‍රශ්නයක් නිසා සාකච්චා මාර්ගයෙන් විසදාගත යුතු කියන අදහසේ. එකපාරටම ට්‍රුම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කියල පිලිගන්නවා කියල නිවේදනයක් නිකුත් කර.
ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිදානය ඇමෙරිකාවේ තීරණය ගැන චන්දයක් පැවැත්වුවා.
128 විපක්ෂයි
9 ක් පක්ෂයි විදියට ඇමෙරිකාවේ තීරණය හෙළ දැක්ක.
හයියෝ සංසාරේ
පැරදුනයින් පස්සේ අර එක්සත්ජතිගේ සංවිදානය ඇමෙරිකාව නියෝජනය කරපු ගැනි නික්කි ... මල පැනල කියනවා..අපි මේ දවස මතක තියාගන්නවා. ඒ විතරක් නෙවි මේකට චන්දෙ දුන්නු අයගේ ආධාර කපන්න වෙන්න පුළුවන් කියල. මේක එළිපිටම තර්ජනයක්. එහෙම කියලත් ඇති බහුතරය ජාතින් විපක්ෂ උන. ලංකාවත් විපක්ෂව චන්දෙ දුන්නේ.
තුර්කියේ අගමැති ගේ කතාව අහන්න

Last edited:
ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව 