හයියෝ.....ඇමෙරිකාව පච විය

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ever heard of Delhi Sultan? Wonder whether George Washington funded it:rofl:

    :yes: Turkish dynasties, Saracens all are terrorists in those days. Now Saud's use small group of muslims to do the same job but unofficially, because then they can tell these are the violent ones, we are the peaceful babies :rofl:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    චින්නු ඉන්න හින්දා ලන්කාවෙ නම් අදාර කපන් නෑතිවෙයි. අපිත් අබ්සෙන්ට් වෙලා ඉන්න තිබ්බෙ නේද. මොකද ඔය එකෙක්වත් අපිට යුද්දෙට උදව් කලෙ නෑනෙ
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොහෙවත් තියෙන හම්බ කොලනියක් බේරගන්න ලංකාවට මෙච්චර උදවු කරපු Israel තරහ කර ගන්නවා. මරු diplomacy අපේ පොන්ස්ලගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනසක් නෑ ඉතින් ඉස්සර හිටපු උනුත් ඊශ්‍රායලේටනේ සපෝට් කරේ උඩින් පලස්තීනෙට හොඳ මූන පෙන්නන් හිටියට. ට්‍රම්ප් කාරයා කෙලින්ම කරන වැඩේ එළිපිටම කියනවා එච්චරයි වෙනස :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙවත් තියෙන හම්බ කොලනියක් බේරගන්න ලංකාවට මෙච්චර උදවු කරපු Israel තරහ කර ගන්නවා. මරු diplomacy අපේ පොන්ස්ලගේ
    ලංකාවේ යුදෙව්වෝ නෑනේ චන්ද බලේ තියෙන :P
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Trump නං මරු ඩයල් එක :D ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව :D මූ මොනා හරි ජිල්මාට් එකක් දාල ඇමරිකා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ජීවිත කාලෙම ඇමරිකාවෙ ජනාධිපති වුනා නං මරු :yes:


    හරියට සාටක බයියා try කරා වගේ නේද ...???:rofl::rofl:
     

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    කොහෙවත් තියෙන හම්බ කොලනියක් බේරගන්න ලංකාවට මෙච්චර උදවු කරපු Israel තරහ කර ගන්නවා. මරු diplomacy අපේ පොන්ස්ලගේ

    lankawata udawu kara paka
    :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඩොනල් ට්‍රම්ට් ට තියන ගට ඔය යුරෝපේ ඉන්න උන්ට තාම නෑ. උන් ඉන්නේ සීතලේ ගනන් කාරයෝ වගේ . ඊශ්‍රායෙලට ඕක තිබ්බත් එකයි නැතත් එකයි උන් කෝමත් ඕක කොන්ට්‍රෝල් කරනවා. උන්ට ඕනේ සමාජ පිලිගැනීම. ඕක ඊශ්‍රායේට ගියොත් පලස්තීනේ ලෝක සිතියමෙන් නැත්තටම නැති වෙනවා. ජෙරුසෙලම දැනුත් පාලනය වෙන්නේ ඊශ්‍රායලය අතින් ඒත් සමහර පැති වලට යන්න බෑ හමාස් එකේ උන් ගේම් දෙන නිසා ඊශ්‍රායෙලට ඕනේ ජාත්‍යන්තර පිලිගැනීම එක්ක වුල් වයිප් එකක් දාල ජුදා ආගමේ මුදුන්මල්කඩ බේරගන්න. ඔය යුරෝපේ සීතල ගනන් කාරයයෝම ඕක දවසක ඕක පිලිගන්නවා බය වෙන්න එපා. උන්ගේ රටවලට තමා දැන් ඉන්න තම්බීස් ටික රින්ගල ගේම් දෙන්නේ කොමත් 2070 වගේ වෙනකොට යුරෝපේ ෆක් කරනවා රින්ගපු උන් ටික . එදාට බේරගන්න එන්න ඉන්න ඇමෙරිකාවයි ඊශ්‍රායෙලයි තමා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැතුව මේ බින්ලාඩන්ල එහෙම ඇමරිකාවෙන් හදපු උන් නෙමේ නේ :P ISIS එහෙම ක්‍රි.ව 1400යෙ වගේ ඉඳන් තියෙන්න ඇති :P නැතුව සදාම් හුසේන්ව මරන්න ඇමරිකාව කරපු වැඩ නෙමේ :P


    ඉන්ටර්නෙට් තියනකන් හොදයි නේද නැත්තන් ඔය මොකුත් හොයා ගන්ඩ වෙන්නෑනෙ නෙහ්... :rofl:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    ඉන්ටර්නෙට් තියනකන් හොදයි නේද නැත්තන් ඔය මොකුත් හොයා ගන්ඩ වෙන්නෑනෙ නෙහ්... :rofl:

    නලින්දගේ කොල්ලෝ උනාම ඔහොම තමයි. සියල්ල දත් හැබැයි common sense මිසින්ග්
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Now you understand...
    UN is nothing but a talk show.
    America do what they desire, if they want to fuck a country, they will fuck back & front.
    UN only can look at it and masturbate.

    lol to so called democracy...
    ඔය එක්කම බලහන් හමාස් හිස්බොල්ලා ට එරෙහිව කතා කරන හැටිUN එකේ....උන්ගෙන් 90%වකට වඩා පිලිගන්නවා යුදෙව්වෝ සමූල ඝාතනය කරන්න ඔන්න කියල දැනටත්...යුදෙව්වො කලින් දැන් මුස්ලිම් එවුන් වගේ උනාට,කාලයට අනුව බොහෝ වෙනස් වෙලා.ඉස්සරහට තම්බින්ට ලෝකයට අනුගත වෙන්න බැරුව ලොකු විනාසයක් වේවි..democracy රෙද්ද තමයි ඔකුන් එක්ක.තාම තමන්ට ඕන විදේශ ප්‍රතිපත්ති මොනවද කියල දන්නෙ නැති,ලංකාව මොන පිලද නියෝජනය කරන දන්නෙ නැති රටක තමයි අපි ඉන්නෙ.:angry::angry::angry:
     

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    කෆීර් ගෙනාවේ උබේ අප්පාගේ පකෙන් වෙන්න ඇති. communication systems දුන්නේ උබලගේ ඔටු හුජ්ජ බොන එවුන් වෙන්න ඇති :rofl:

    kafir genna anik system genna para haduwe mokkuda kiyala hoyala balapan
    gon huththa wage pada talk denwa

    lankwata multi barrel gennaddi eka kelwanna haduwe kawuda
    kotinta thibbeth nathi anti-air missile hambune kohomada
    owa hoyala balapiya gon mayina

    ishrale ishrale kiwwama thota swayan windanaya wunada ?

    oya eka pakek ape ratata adareta neme huththo owa dunne
    unta mewagen money enwa
    ekayi un nathi prashna athi karala maha kerumo wage inne.

    thopi wage hujja kollo hithanne muslim ta fire karana hinda un deyiyo kiyala

    ane huke nannnae
    thopi wage ballo hukayi hadapane
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ට්‍රම්ප් ගේ තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකල වගයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    moon landing . earth is flat . queen is an alien .Obama is an alien .area 51 alien stories .tsunami is a nuclear explosion .man made bad whether attacks by CIA . පිස්සු නැත්තං සෝක් :baffled::baffled::rofl::rofl:

    Machan Dan kaale Video Views Ganna Hujja Kolloth Conspiracy Theory Kiyalaa Dakina Dakina Hama deytama Nathi Katha Hadanwa... Namuth Aththama Deywal Nathuwama Newei.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Machan Dan kaale Video Views Ganna Hujja Kolloth Conspiracy Theory Kiyalaa Dakina Dakina Hama deytama Nathi Katha Hadanwa... Namuth Aththama Deywal Nathuwama Newei.

    ඇත්ත නම් දැනගත්තත් මේ වගේ තැනක කියන්න එපා ...:D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඊශ්‍රයල් කාරයෝ අපිට මුකුත් නිකන් දුන්නේ නෑනේ. ගත්ත බඩුවලට රටේ උන් දහ අතේ ණය වෙලා හරි ගෙව්වා.
    ආයුධ හදිස්සියේ ඕනේ වුණාම දෙන්න ඔය එකෙක් හිටියේ නෑ පක්කො ඇරෙන්න ඔක්කොම මාරු.
    යුධ අපරාධ චෝදනා ආවම ඇමෙරිකාව ඊශ්‍රයල් උන් අපිට කොලාද? :angry: