හයියෝ.....ඇමෙරිකාව පච විය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    හයියෝ.....ඇමෙරිකාව පච විය

    මෙහෙමත් ඉල්ලන් කෑමක්

    ජෙරුසලම සම්බන්දයෙන් තියෙන්නේ මතබෙදකාරී තත්වයක්. ලෝකේ බහුතරයක් ජාතින් ඉන්නේ සංවේදී ප්‍රශ්නයක් නිසා සාකච්චා මාර්ගයෙන් විසදාගත යුතු කියන අදහසේ. එකපාරටම ට්‍රුම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කියල පිලිගන්නවා කියල නිවේදනයක් නිකුත් කර.
    ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිදානය ඇමෙරිකාවේ තීරණය ගැන චන්දයක් පැවැත්වුවා.

    128 විපක්ෂයි
    9 ක් පක්ෂයි විදියට ඇමෙරිකාවේ තීරණය හෙළ දැක්ක.

    හයියෝ සංසාරේ

    පැරදුනයින් පස්සේ අර එක්සත්ජතිගේ සංවිදානය ඇමෙරිකාව නියෝජනය කරපු ගැනි නික්කි ... මල පැනල කියනවා..අපි මේ දවස මතක තියාගන්නවා. ඒ විතරක් නෙවි මේකට චන්දෙ දුන්නු අයගේ ආධාර කපන්න වෙන්න පුළුවන් කියල. මේක එළිපිටම තර්ජනයක්. එහෙම කියලත් ඇති බහුතරය ජාතින් විපක්ෂ උන. ලංකාවත් විපක්ෂව චන්දෙ දුන්නේ.

    තුර්කියේ අගමැති ගේ කතාව අහන්න

    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Trump නං මරු ඩයල් එක :D ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව :D මූ මොනා හරි ජිල්මාට් එකක් දාල ඇමරිකා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ජීවිත කාලෙම ඇමරිකාවෙ ජනාධිපති වුනා නං මරු :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    Trump නං මරු ඩයල් එක :D ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව :D මූ මොනා හරි ජිල්මාට් එකක් දාල ඇමරිකා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ජීවිත කාලෙම ඇමරිකාවෙ ජනාධිපති වුනා නං මරු :yes:

    :P

    උ පිස්සු වැඩ කරන්නේ. හොද වැඩත් තියෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :P

    උ පිස්සු වැඩ කරන්නේ. හොද වැඩත් තියෙනවා

    ඒ වුනාට අනික් කාගෙ අතින්වත් ඇමරිකාව මෙහෙම පච වුන්නෑනෙ :D උන් හිතේ හැටියට ප්‍රජාතන්ත්‍රවාදෙ දාලත් හොඳ උන් වගේ ශේප් එකේ හිටිය :baffled: ට්‍රම්ප් විද්‍යාඥයන්ටත් ඇමරිකාව එපා කරනව :D උන් ටික ඇමරිකාව දාල ගියා නං ඕක නිකංම වැටෙනව :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ඒ වුනාට අනික් කාගෙ අතින්වත් ඇමරිකාව මෙහෙම පච වුන්නෑනෙ :D උන් හිතේ හැටියට ප්‍රජාතන්ත්‍රවාදෙ දාලත් හොඳ උන් වගේ ශේප් එකේ හිටිය :baffled: ට්‍රම්ප් විද්‍යාඥයන්ටත් ඇමරිකාව එපා කරනව :D උන් ටික ඇමරිකාව දාල ගියා නං ඕක නිකංම වැටෙනව :D

    :yes::yes:
    trump ge janapriyathawe sahena watila (recent poll suggests) .obama meeta wada professional
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    නික්කිගේ කතාවට ඇග හිරි වැටිලා ගිය. ලග හිටියනම් කනට දෙකක් දෙන්න තිබ්බ:rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ඔය ඔක්කොම තාවකාලික රගපෑම් විතරයි බන්. ඇමෙරිකාවේ ජනාධිපති කියන්නේ නළුවෙක් විතරයි.. මේ කරන රගපමත් මුන්ගේ දීර්ග කාලින ප්ලැන් එකක එක කොටසක් විතරයි.:rolleyes::rolleyes::rolleyes:

    පිටපත : CIA.
    නිෂ්පාදනය : රෝත්ස්චයිල්ඩ් , රොකෆෙලර් , ඩුපොන්ට් :cool::cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර මිනිහ ඇවිත් ඇමරිකාවට විරුද්ධව ඡන්දෙ දුන්නු උන් පපට්ලලු :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට අනික් කාගෙ අතින්වත් ඇමරිකාව මෙහෙම පච වුන්නෑනෙ :D උන් හිතේ හැටියට ප්‍රජාතන්ත්‍රවාදෙ දාලත් හොඳ උන් වගේ ශේප් එකේ හිටිය :baffled: ට්‍රම්ප් විද්‍යාඥයන්ටත් ඇමරිකාව එපා කරනව :D උන් ටික ඇමරිකාව දාල ගියා නං ඕක නිකංම වැටෙනව :D

    Un watunama apita mokakda thiyena hode? Ape job tikatath kela wenawa witharai :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඔක්කොම තාවකාලික රගපෑම් විතරයි බන්. ඇමෙරිකාවේ ජනාධිපති කියන්නේ නළුවෙක් විතරයි.. මේ කරන රගපමත් මුන්ගේ දීර්ග කාලින ප්ලැන් එකක එක කොටසක් විතරයි.:rolleyes::rolleyes::rolleyes:

    පිටපත : CIA.
    නිෂ්පාදනය : රෝත්ස්චයිල්ඩ් , රොකෆෙලර් , ඩුපොන්ට් :cool::cool::cool:

    Lol uba nikan dannawa wage kiyanne :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තුර්කි නියෝජිතයා දෙනවා අරගෑනිට රෙ_වෙන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    Lol uba nikan dannawa wage kiyanne :rofl:
    එළකිරි එකේම මේවා ගැන පොස්ට් එකක් ගිය, දැන් හොයාගන්න නෑ එක.

    පොඩි අදහසක් ගන්න මේකත් හොදයි.

    http://www.elakiri.com/forum/showthread.php?p=22376040
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ape unuth owata agili gahanna gihin agilla nathuwa tama enna wenne..

    Australi, Canada shape eke sadda nathuwa hitya :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය ඔක්කොම තාවකාලික රගපෑම් විතරයි බන්. ඇමෙරිකාවේ ජනාධිපති කියන්නේ නළුවෙක් විතරයි.. මේ කරන රගපමත් මුන්ගේ දීර්ග කාලින ප්ලැන් එකක එක කොටසක් විතරයි.:rolleyes::rolleyes::rolleyes:

    පිටපත : CIA.
    නිෂ්පාදනය : රෝත්ස්චයිල්ඩ් , රොකෆෙලර් , ඩුපොන්ට් :cool::cool::cool:

    කන්ස්පිරිසි තියරි කාරයෝ කියන සමහර කතන්දර කතන්දරම තමයි ඒ නිසා ලොකුවට ඔලුවට ගන්න එපා :D:D:D:D:D