හයියෝ.....ඇමෙරිකාව පච විය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ දවස් වල පලස්තිනේ කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්.උන් තමා එක බෙදුවේ. පලස්තිනේ කොටස් 11ක් තියෙනවා.එකෙන් 7ක් යුදෙව් ඊශ්‍රායිලය & 4ක් පලස්තිනය විදිහට (1ක් ගාසා තිරය 3ක් බටහිර ඉවුර විදිහට) දැන් තියෙන්නේ. එත් තාමත් යුදෙව් උන් ඊශ්‍රායිලයේ සීමා පළල් කරගෙන යනවා. එත් එක්කම වෙන්නේ ටික ටික පලස්තීනය නැතිවෙලා යන එක.වැරදීම දේ මෙතන වෙන්නේ ඊශ්‍රායිලය පුළුල් කිරීමේදී පලස්තීන අරබින් එළවලා තමයි ඊශ්‍රායිල සීමා පුළුල්වීම වෙන්නේ.අඩුම උනත් එක්කම ඊශ්‍රායිලයට ඇදා ගත්තනම් මේ තරම් අසාදාරනයක් වෙන්නේ නෑ.
    1948 Palestinian exodus උන්ට එදත් ඕනේ උනේ තනි යුදෙව් රටක්.අදත් එක තමයි.පලස්තිනේ ලෝක සිතියමේ නැති උනහම තමයි සම්පිර්ණ ඊශ්‍රායිලය හැදෙන්නේ. කාන්තාරයක් උනත් පලසතිනේ කාන්තාරයක්.
    මොකෙක්වත් සෞදියේ කාන්තාර වල පදිංචියට යන්නේ නැනේ තමාගේ රටවල ප්‍රශ්න හින්දා ඒවා දියුණු කරන්න පුළුවන් උනත්.

    ඔය පලස්තීනය කියල කිසිම රටක් තිබුනේ නැහැ සුද්දා එනකන්. ඉස්රායලය සුද්දා හදපු රටක් නන් පලස්තීනයත් සුද්දා හදපු රටක් වෙන්න ඕනි. පලස්තීනේ ගැන කතා කරන කවුරැත් ජොර්දානේ ගැන කතා කරනවද? හරිනන් පලස්තීනේ වෙන්න ඕනි ජොර්දාන් රට. යුදෙව්වා යුරෝපෙන් කොන් වෙලා ගුටි කකා හිටපු සෙට්. හරියට ලන්කා‍වේ තම්බි වගේ. ඉතින් උන්ගේ කරදරෙන් බේ‍රෙන්න තමා සුද්දොත් වෙනම රටක් හදලා තොපි මරාගනියවු කියල යුදෙව්වන්ව එහෙට තල්ලු කලේ. ඊශ්රායලය තමන්ගේ දේශසීමා පුලුල් කර ගන්නෙ නැහැ තම්බි හරියට හිටියනන්. තම්බි යුදෙව්වන්‍ගේ බෙල්ලට කඩුව තිබ්බට පස්සෙ තමා උනුත් ගේමට බැස්සෙ.
     

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    පලස්තිනේ ඉන්නේ අරාබි උන්. ඉරාන උන් අඩු තරමේ අරාබිවත් නෙවෙයි.දන්නවා වගේනේ බං බොරු කියන්නේ උබ.

    iran wala inne persian un neda
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඩොනල් ට්‍රම්ට් ට තියන ගට ඔය යුරෝපේ ඉන්න උන්ට තාම නෑ. උන් ඉන්නේ සීතලේ ගනන් කාරයෝ වගේ . ඊශ්‍රායෙලට ඕක තිබ්බත් එකයි නැතත් එකයි උන් කෝමත් ඕක කොන්ට්‍රෝල් කරනවා. උන්ට ඕනේ සමාජ පිලිගැනීම. ඕක ඊශ්‍රායේට ගියොත් පලස්තීනේ ලෝක සිතියමෙන් නැත්තටම නැති වෙනවා. ජෙරුසෙලම දැනුත් පාලනය වෙන්නේ ඊශ්‍රායලය අතින් ඒත් සමහර පැති වලට යන්න බෑ හමාස් එකේ උන් ගේම් දෙන නිසා ඊශ්‍රායෙලට ඕනේ ජාත්‍යන්තර පිලිගැනීම එක්ක වුල් වයිප් එකක් දාල ජුදා ආගමේ මුදුන්මල්කඩ බේරගන්න. ඔය යුරෝපේ සීතල ගනන් කාරයයෝම ඕක දවසක ඕක පිලිගන්නවා බය වෙන්න එපා. උන්ගේ රටවලට තමා දැන් ඉන්න තම්බීස් ටික රින්ගල ගේම් දෙන්නේ කොමත් 2070 වගේ වෙනකොට යුරෝපේ ෆක් කරනවා රින්ගපු උන් ටික . එදාට බේරගන්න එන්න ඉන්න ඇමෙරිකාවයි ඊශ්‍රායෙලයි තමා
    :yes::yes::yes: