හයියෝ.....ඇමෙරිකාව පච විය

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan... Palestine Kiwwama Kattiya hithanne mehe A rata Muslims laage witharakma Ratak Kiyalai... Namuth Aththatama Aka Muslim Saha Kristhiyani Aya Degollonge Ratak... Akai Adatath Palestine Kiyana Rata Sambandawa Europe wala Ratawal pawa Ratawal Dekakata Kadala hari Palestine Kiyana Rata wenuwen Inne.. Muslim ratawal Witharak newei (Catholic) Kristhiyani aya pawa Israel Aakramannayata Wiruddai..

    Akai Kristhiyani Lokkek Kiyala thibune Awurudu 3000ka Ithihasayak pennalaa Ratak Allagannawanam Loke Hama ratakma aaith Re Arrange karanna wenawa A A jaathinta Anuwa... Aka prayogika naha kiyala..

    Ubama mekey inna nodanna ewunta kiyana kathawayi rata athule sidda wena deyayi dekak.... Uba monawada Palastiney ganayi Isarelaya ganayi danney? Mama oya ratawal dekama gana hodin danney mama ehe yana nisa saha locals ekka contacts thiyena nisa. Uba monawada danney weeping wall eka athuley wena dewal saha Palastiney ewun balaya paawichchi karala karana unnecessary dewal gana.... Nonna dewal katha nokara.... minisunnwa nomaga yawanna hadanna epa.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    සිම්පල් තියරියක් නේ තියෙන්නේ. ඔය ජොර්දාන් කියල රටක් තිබ්බෙ නෑ කලින්. ඕක හැදුවේ සුද්දා. ජොර්දාන් තමයි හරි පලස්තීනේ. ඔය ගාසා වලයි, බටහිර ඉවුරෙයි ඉන්න උන්ට පුලුවන් ජොර්දාන් වල පදිංචි වෙන්න. එ්ත් උන් එහෙම කරන්නෑ ‍මොකද එත‍කොට ප්රස්නෙ ඉවර වෙන නිසා. යුදෙව්වො ඔය පලස්තීනය කියන රටට ආවේ උන් ඒක උන්ගේ පරණ නිජබිම කියල හිතපු නිසා. හැබැයි එහෙම ආපු යුදෙව් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න මුස්ලිම් උන්ට බෑ උන්ගේ ආගම නිසා. ඕකයි අවුල තියෙන්නෙ.

    මොන ගොන් කතාවක්ද බං ඒ?
    මන් උබේ ගෙදර ඩෝසර් කරලා මගේ ගේ හදලා උබව, උබේ වත්තේ කෙළවරකට පන්නුවොත් උබටයි මටයි සහයෝගයකින් ඉන්න පුලුවද?
    ඒ වගේ තමා පලස්තිනේ ප්‍රශ්නෙත්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඊශ්‍රයල් කාරයෝ අපිට මුකුත් නිකන් දුන්නේ නෑනේ. ගත්ත බඩුවලට රටේ උන් දහ අතේ ණය වෙලා හරි ගෙව්වා.
    ආයුධ හදිස්සියේ ඕනේ වුණාම දෙන්න ඔය එකෙක් හිටියේ නෑ පක්කො ඇරෙන්න ඔක්කොම මාරු.
    යුධ අපරාධ චෝදනා ආවම ඇමෙරිකාව ඊශ්‍රයල් උන් අපිට කොලාද? :angry:

    :yes::yes:
    ඊශ්‍රයල් කාරයෝ කියන්නේ එක පාර ලංකාවේ හමුදාවටයි, LTTE එකටයි(හොරෙන්) දෙකටම ආයුද විකුනපු, ට්‍රේනින් දුන්න උන්.

    එහෙම නොවුනත් උදව්/ආධාර වලට අනිත් රටවල් කරන දේවල් වලට පක්ෂ වෙනවා කියන්නේ වැරැද්ද කරන රටක් වගේම තමා අපේ රටත්. මේකේ සමහර උන් කියලා තියෙන තියරියට ගත්තනම් මේවෙනකොට ලංකාවේ LTTE එක වෙනම රටක් හදලා ගොඩක් කල්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    ඊශ්‍රායලේ ඕකට අයිතිවාසිකන් කියන හේතු නං නිකන් හදාගත්ත බොරු කතා තමා :yes: එහෙම බැලුවොත් ඇමරිකාවටත් යන්න වේවි රතු ඉන්දියන් උන්ට (එහෙම උන් ඉතුරුවෙලා ඉන්නවනං) ඇමරිකාව බාරදීල. උන් තනිකර බලහත්කාරෙන් ඉඩ අල්ලගන්නේ බොරු හේතු කිය කියා

    මම කිවේ අපේ රටේ අය වැඩියෙන් පලස්තීනේ පැත්තට බරවෙන්න ඒක හේතුවක් මෙහෙ ඉන්න මුස්ලිම් අයගේ බලපෑම :yes: මුස්ලිම් නැතුව යුදෙව්වෝ මෙහෙ හිටියනං සමහරවිට ලංකාව ඊශ්‍රායලේට සපෝට් කරන්න තිබුනා.

    Muslim aya Mehe Newei machan Mulu Lokenma A A aanduwalata balapam Illeem karanwa... Namuth Lankawa mula indala Palastine paththa ganna heythuwa Ratak Dekada wena eke prashne hondaakarawa danna nisai.. Anika 1984 1985 wasara waladi Israel kaley LTTE ekata free training deepu ekai.. Akth heythuwak wenna puluwan... mokada Ratawal 128kma mekedi Amarica/Israel paththa nogena Palastine paththa ganna heythuwa A ratawal wala Muslim ayage Balapam kiyala kiyanna baha... Udaharanayakata Russia/China/France wage Vito power thiyena ratawal wala Muslim aya Balapam karala thamai meyka une kiyala hithanna baha neyda?

    Mey rate Loku Korasak Yudewwo Wela thibunoth Thathwe Kohoma wenna athi kiyala da hithanne?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන ගොන් කතාවක්ද බං ඒ?
    මන් උබේ ගෙදර ඩෝසර් කරලා මගේ ගේ හදලා උබව, උබේ වත්තේ කෙළවරකට පන්නුවොත් උබටයි මටයි සහයෝගයකින් ඉන්න පුලුවද?
    ඒ වගේ තමා පලස්තිනේ ප්‍රශ්නෙත්.

    ඔහොම සීන් එකක් නෙමේ උනේ. පිටින් අාපු යුදෙව්වෝ මුලින් කලේ සල්ලි වලට ඉඩම් ගත්ත එක. පලස්තීන්කාරයෝ මුලින් උන්ගේ ඉඩම් විකුණලා වෙන තැන් වලට ගියා. අනික ඔය පැත්ත ඒ දවස් වල තනි කාන්තාර. ගෙවල් දොරවල් තිබුනේ තැන තැන. යුදොව්වෝ තමා ඔහේට ඇවිත් කාන්‍තාරේ අස්වද්දලා කෑම බීම හදා‍ගත්තෙ. අනික ඔතන ඔරිජිනල් පලස්තීන් කාරයෝ කියල සෙට් එකක් නෑ. ඔතන ඉන්නෙ අරාබියෙන් ආපු අරාබි කාරයෝ සෙට් එකක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Muslim aya Mehe Newei machan Mulu Lokenma A A aanduwalata balapam Illeem karanwa... Namuth Lankawa mula indala Palastine paththa ganna heythuwa Ratak Dekada wena eke prashne hondaakarawa danna nisai.. Anika 1984 1985 wasara waladi Israel kaley LTTE ekata free training deepu ekai.. Akth heythuwak wenna puluwan... mokada Ratawal 128kma mekedi Amarica/Israel paththa nogena Palastine paththa ganna heythuwa A ratawal wala Muslim ayage Balapam kiyala kiyanna baha... Udaharanayakata Russia/China/France wage Vito power thiyena ratawal wala Muslim aya Balapam karala thamai meyka une kiyala hithanna baha neyda?

    Mey rate Loku Korasak Yudewwo Wela thibunoth Thathwe Kohoma wenna athi kiyala da hithanne?

    යුරෝපේ උන් ඔය ප්රසෙන දිහා බලන්නෙ අනුකම්පාව ගැන හිතල. උන් ඕකේ ඇත්ත කතාව දන්නවා උනත් උන්ම හදාගෙන තියෙන political correctness එක නිසා පලස්තීනෙට විරැද්ධ වෙන්නෙ නැත්තෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    Ubama mekey inna nodanna ewunta kiyana kathawayi rata athule sidda wena deyayi dekak.... Uba monawada Palastiney ganayi Isarelaya ganayi danney? Mama oya ratawal dekama gana hodin danney mama ehe yana nisa saha locals ekka contacts thiyena nisa. Uba monawada danney weeping wall eka athuley wena dewal saha Palastiney ewun balaya paawichchi karala karana unnecessary dewal gana.... Nonna dewal katha nokara.... minisunnwa nomaga yawanna hadanna epa.

    machan mama Kawath Nomaga Yawwe naha.. Dan uba Kochchara Palestine Israel Ekka connection thibunath mamai Ratawal 128kuth Kiyapu eka boruwenne naha.
    mama ratawal 128ka adahasa kiyanne. nathuwa American Aid Nathiwei kiyala baya wechcha ratawal saha US/Israel ratawal 9kata adahasa newei.

    Rata Athule Siddawena Deywal balfour declaration ekata kalin wechcha deywal newei.. Koti Eelam Raajyaya pihituwala thibunoth Api ada Inna thathwe thamai Palestine un Inneth... Ubai mamai methana Keyboard eken argue kalata Israel karayonge Deywal gana Apita wada Danuwath American Rachel Corrie wage Aya Israel Bulldozer walata yata wela palestine wenuwen thamange Jeewithayama puda kala machan..

    Last edited:

    Machan you can have several referrals to support your argument but I suggest you to go there and see what's the reality is..... Mata kiyanna godak dewal thiyenawa etthth mata mey hamadema type karanna baha ekayi mama bohoma ketiyen kiyanney. Mama ahata dakala thiyenawa ehe base wela inna UN ekey keruwawath.

    Mey hama deyakma ahata dakala pawudgalikawa experience karala thiyena mata, mey thread eka yana widiha dakkahama reply nokara yanna hitha dunney naha, hetuwa methana inna memebersla aththata wena dewal nodana daala thiyena comments dakkahama hituna minissu kochcharanan nodanuwathda kiyala..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Muslim aya Mehe Newei machan Mulu Lokenma A A aanduwalata balapam Illeem karanwa... Namuth Lankawa mula indala Palastine paththa ganna heythuwa Ratak Dekada wena eke prashne hondaakarawa danna nisai.. Anika 1984 1985 wasara waladi Israel kaley LTTE ekata free training deepu ekai.. Akth heythuwak wenna puluwan... mokada Ratawal 128kma mekedi Amarica/Israel paththa nogena Palastine paththa ganna heythuwa A ratawal wala Muslim ayage Balapam kiyala kiyanna baha... Udaharanayakata Russia/China/France wage Vito power thiyena ratawal wala Muslim aya Balapam karala thamai meyka une kiyala hithanna baha neyda?

    Mey rate Loku Korasak Yudewwo Wela thibunoth Thathwe Kohoma wenna athi kiyala da hithanne?

    ehema unoth Indiawen kallak ape. Chennai thamai ape aga nuwara. :baffled:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    යුරෝපේ උන් ඔය ප්රසෙන දිහා බලන්නෙ අනුකම්පාව ගැන හිතල. උන් ඕකේ ඇත්ත කතාව දන්නවා උනත් උන්ම හදාගෙන තියෙන political correctness එක නිසා පලස්තීනෙට විරැද්ධ වෙන්නෙ නැත්තෙ.

    සහතික ඇත්ත...කිරියෙ උන් පොර ටෝක් දෙනවා ඔව දන්නෙ නැතුව.සරළම කාරනය කුරානයට අනුව යුදෙව්වෝ මේ වෙන කොට ඉන්න බෑ..හිටියොත් එක බොරු වෙනවා...ඇමෙරිකාව උඩ පැන පැන දෙනවා තරු විසික් වෙන්න.මම කලිනුත් කිව්වා පලස්තීන ලෙබනන් වල තියෙන ෆාටා හමාස් හිස්බොල්ලා කියන්නෙ ජනතා නියෝජිත පක්ශ..90% කියන්නෙ යුදෙව්වො සමූල ඝාතනය කරන්න ඔන කියල..:no:
    යුදෙව්වෝ මේ ලොකෙට මොනතරම් දේවල් දීල තියෙනවද කියල කට්ටිය දන්නව ඇතිනෙ.ඒකන අපේ නලින් සිල්වා මහත්තයා aka නාත දෙයියෝ නිතරම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියල පට්ට ගහන්න ගන්නෙ.:baffled:

    america and political correctness :rofl::rofl::rofl:
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔහොම සීන් එකක් නෙමේ උනේ. පිටින් අාපු යුදෙව්වෝ මුලින් කලේ සල්ලි වලට ඉඩම් ගත්ත එක. පලස්තීන්කාරයෝ මුලින් උන්ගේ ඉඩම් විකුණලා වෙන තැන් වලට ගියා... ... අනික ඔතන ඔරිජිනල් පලස්තීන් කාරයෝ කියල සෙට් එකක් නෑ. ඔතන ඉන්නෙ අරාබියෙන් ආපු අරාබි කාරයෝ සෙට් එකක්.

    ඔහොම සීන් එකක් තමයි උනේ.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ UK,US උන් තමා තීරණය කලෙත් පලස්තීනේ යුදෙව් රටක් පිහිටවන්න ඕනේ කියලා.ඒකාලේ පලස්තිනේ බ්‍රිතාන්‍ය යටත්විජිතයක්.
    උන්ගේ බලයත් භාවිතා කරලා යුදෙව්වෝ කරේ පලස්තිනේ හිටපු මිනිස්සු (මැද පෙරදිග ඉන්නේ කොහොමත් අරාබි උන් තමයි.ජෝර්දාන් කාරයො, සිරියන්/සෞදි/ඉරක ඔක්කොම අරාබි තමයි.) උන්ගේම ඉඩම් වලින් පන්නලා තමන්ගේ ජනාවාස හදාගත්ත එකයි.

    ... අනික ඔය පැත්ත ඒ දවස් වල තනි කාන්තාර. ගෙවල් දොරවල් තිබුනේ තැන තැන. යුදොව්වෝ තමා ඔහේට ඇවිත් කාන්‍තාරේ අස්වද්දලා කෑම බීම හදා‍ගත්තෙ. ...

    ඒක අනුන්ගේ රටක්ඔ අයිති කරගන්න පුළුවන් වෙන තරමේ දෙයක්ද?
    ඔහොම බලපුහම අපි ලංකාවේ ටවුන් ටික මුස්ලිම් උන්ට දිලා අපි යන්න වෙනවා. උන්නේ ටවුන් වල බිස්නස් වැඩි හරියක් කරන්නේ. කොලබ එහෙම අපිට අයිතියක් ඇත්තෙම නැතිවෙන්න ඕනේ.

    You can be strong. but that doesn't make you right.:)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,166
    113
    Ohio, USA
    සහතික ඇත්ත...කිරියෙ උන් පොර ටෝක් දෙනවා ඔව දන්නෙ නැතුව.සරළම කාරනය කුරානයට අනුව යුදෙව්වෝ මේ වෙන කොට ඉන්න බෑ..හිටියොත් එක බොරු වෙනවා...ඇමෙරිකාව උඩ පැන පැන දෙනවා තරු විසික් වෙන්න.මම කලිනුත් කිව්වා පලස්තීන ලෙබනන් වල තියෙන ෆාටා හමාස් හිස්බොල්ලා කියන්නෙ ජනතා නියෝජිත පක්ශ..90% කියන්නෙ යුදෙව්වො සමූල ඝාතනය කරන්න ඔන කියල..:no:
    යුදෙව්වෝ මේ ලොකෙට මොනතරම් දේවල් දීල තියෙනවද කියල කට්ටිය දන්නව ඇතිනෙ.ඒකන අපේ නලින් සිල්වා මහත්තයා aka නාත දෙයියෝ නිතරම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියල පට්ට ගහන්න ගන්නෙ.:baffled:

    america and political correctness :rofl::rofl::rofl:

    Machan Ubalata Muslim ayath Ekka thiyena Malata Palastine Kiyana ratata wiruddawa katha kalata Loke Anith ratawal 128ma ehema naha.

    Americawata Sahayogaya deepu ratawal 9 aragena baluwama therenawa American Aid eka nathiwei kiyana bayatama ratawal 7k Americawata support kala kiyana eka. Trump kiyalama thibuna Kiyana dey Kale nathnam American Aid Denne naha kiyalath..

    Machan Yudew Aya l;oketa onatharam deywal Deela thiyenawa naha kiyala kawruth kiyanne naha. Namuth Zionistla karana deywal hama ekatama Yudewwo pali naha. Mokada Yudewwongen Zionistla thamai Loke Wairayata paathrawela inneth..

    Kuranayata anuwa Yudewwo dan inna baha kiyana eka Waradi.. Anti Christ enne yodewwo ekkai kiyala Islam kiyanne A kiyanne A wenakotath Yudewwo innawa kiyana ekai.

    mama mey Anthima Reply eka mey thread eke daana.. Ratawal 128kata wada oyalage danuma godak wadinam mata kohomath baha kathakaranna oyala ekka.

    balfour_declaration01.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සහතික ඇත්ත...කිරියෙ උන් පොර ටෝක් දෙනවා ඔව දන්නෙ නැතුව.සරළම කාරනය කුරානයට අනුව යුදෙව්වෝ මේ වෙන කොට ඉන්න බෑ..හිටියොත් එක බොරු වෙනවා...ඇමෙරිකාව උඩ පැන පැන දෙනවා තරු විසික් වෙන්න.මම කලිනුත් කිව්වා පලස්තීන ලෙබනන් වල තියෙන ෆාටා හමාස් හිස්බොල්ලා කියන්නෙ ජනතා නියෝජිත පක්ශ..90% කියන්නෙ යුදෙව්වො සමූල ඝාතනය කරන්න ඔන කියල..:no:
    යුදෙව්වෝ මේ ලොකෙට මොනතරම් දේවල් දීල තියෙනවද කියල කට්ටිය දන්නව ඇතිනෙ.ඒකන අපේ නලින් සිල්වා මහත්තයා aka නාත දෙයියෝ නිතරම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියල පට්ට ගහන්න ගන්නෙ.:baffled:

    america and political correctness :rofl::rofl::rofl:

    පට්ට ගහන්නෙ උන් ලෝකෙට දීපුව හන්ද නෙමේ බං :no: අනික යුදෙව්වන්වත් නෙමේ පට්ට ගහන්නෙ :no: යුදෙව්වො එක්ක කිසීම ප්‍රශ්නයක් නෑ :no: ප්‍රශ්නෙ තියෙන්නෙ යුදෙව් චින්තනය :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පට්ට ගහන්නෙ උන් ලෝකෙට දීපුව හන්ද නෙමේ බං :no: අනික යුදෙව්වන්වත් නෙමේ පට්ට ගහන්නෙ :no: යුදෙව්වො එක්ක කිසීම ප්‍රශ්නයක් නෑ :no: ප්‍රශ්නෙ තියෙන්නෙ යුදෙව් චින්තනය :yes:

    What is යුදෙව් චින්තනය?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Muslim aya Mehe Newei machan Mulu Lokenma A A aanduwalata balapam Illeem karanwa... Namuth Lankawa mula indala Palastine paththa ganna heythuwa Ratak Dekada wena eke prashne hondaakarawa danna nisai.. Anika 1984 1985 wasara waladi Israel kaley LTTE ekata free training deepu ekai.. Akth heythuwak wenna puluwan... mokada Ratawal 128kma mekedi Amarica/Israel paththa nogena Palastine paththa ganna heythuwa A ratawal wala Muslim ayage Balapam kiyala kiyanna baha... Udaharanayakata Russia/China/France wage Vito power thiyena ratawal wala Muslim aya Balapam karala thamai meyka une kiyala hithanna baha neyda?

    Mey rate Loku Korasak Yudewwo Wela thibunoth Thathwe Kohoma wenna athi kiyala da hithanne?
    මම මුස්ලිම් අය තරහ කරගන්න අකමැති හින්දම පලස්තීනෙට සපෝට් කරනවා කියන්නේ නෑ වෙන හේතුත් ඇති ඔයා කිව වගේ. :yes: ඒත් ලංකාවේ සීයට දහයක් විතර යුදෙව්වෝ හිටියනං සමහරවිට චන්දෙ නොදී හරි ඉන්න තිබුනා. කවුද කැමති චන්දයක් අත ළඟ තියාගෙන ආණ්ඩුවට තියෙන චන්ද ටික නැතිකරගන්න.

    මෙහෙ යුදෙව්වෝ ගොඩක් හිටියනං ඕකට විරුද්ද වීම කෙසේ වෙතත් චන්දෙ නොදී හරි ඉඳීවි :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    What is යුදෙව් චින්තනය?

    යුදෙව් ජාතිය හිතන විදිහ. ලෝකය තියෙන්නෙ මිනිසා වෙනුවෙන්. හැම දේකටම හේතුවක් තියෙනව. හැම දේකමට ආරම්භයක් තියෙනව. සමස්තය කියන්නෙ කොටස් වල එකතුවකට. විශ්වය නිශ්චිත නීති වලට යටත්ව හැසිරෙනව. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ ඕක. ඕක මත පදනම් වෙලා තමා විද්‍යාව නිර්මාණය කරන්නෙ. නලීන් ද සිල්ව පට්ට ගහන්නෙ ඔය චින්තනේ. නැතුව යුදෙව් මිනිස්සු නෙමේ :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුදෙව් ජාතිය හිතන විදිහ. ලෝකය තියෙන්නෙ මිනිසා වෙනුවෙන්. හැම දේකටම හේතුවක් තියෙනව. හැම දේකමට ආරම්භයක් තියෙනව. සමස්තය කියන්නෙ කොටස් වල එකතුවකට. විශ්වය නිශ්චිත නීති වලට යටත්ව හැසිරෙනව. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ ඕක. ඕක මත පදනම් වෙලා තමා විද්‍යාව නිර්මාණය කරන්නෙ. නලීන් ද සිල්ව පට්ට ගහන්නෙ ඔය චින්තනේ. නැතුව යුදෙව් මිනිස්සු නෙමේ :no:

    ඉතින් ඔය කියල තියෙන ඒව හරි වගෙනෙ. ඒව වැරදියි කියන්න නලියට සාක්ෂි නෑ. ඒ නිසා මෑන් ගෙ මතය සාක්ෂි නැතුව පිලිගන්න ඕනෙ කියනව. මොකද සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනෙ ඔය ඊනියා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි කමය අනුවනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    Trump නං මරු ඩයල් එක :D ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව :D මූ මොනා හරි ජිල්මාට් එකක් දාල ඇමරිකා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ජීවිත කාලෙම ඇමරිකාවෙ ජනාධිපති වුනා නං මරු :yes:

    American imperialism eka collapse wenne athulenma thama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඩොනල් ට්‍රම්ට් ට තියන ගට ඔය යුරෝපේ ඉන්න උන්ට තාම නෑ. උන් ඉන්නේ සීතලේ ගනන් කාරයෝ වගේ . ඊශ්‍රායෙලට ඕක තිබ්බත් එකයි නැතත් එකයි උන් කෝමත් ඕක කොන්ට්‍රෝල් කරනවා. උන්ට ඕනේ සමාජ පිලිගැනීම. ඕක ඊශ්‍රායේට ගියොත් පලස්තීනේ ලෝක සිතියමෙන් නැත්තටම නැති වෙනවා. ජෙරුසෙලම දැනුත් පාලනය වෙන්නේ ඊශ්‍රායලය අතින් ඒත් සමහර පැති වලට යන්න බෑ හමාස් එකේ උන් ගේම් දෙන නිසා ඊශ්‍රායෙලට ඕනේ ජාත්‍යන්තර පිලිගැනීම එක්ක වුල් වයිප් එකක් දාල ජුදා ආගමේ මුදුන්මල්කඩ බේරගන්න. ඔය යුරෝපේ සීතල ගනන් කාරයයෝම ඕක දවසක ඕක පිලිගන්නවා බය වෙන්න එපා. උන්ගේ රටවලට තමා දැන් ඉන්න තම්බීස් ටික රින්ගල ගේම් දෙන්නේ කොමත් 2070 වගේ වෙනකොට යුරෝපේ ෆක් කරනවා රින්ගපු උන් ටික . එදාට බේරගන්න එන්න ඉන්න ඇමෙරිකාවයි ඊශ්‍රායෙලයි තමා

    දැන් ඔය කලාපෙ ඉන්න මුස්ලිම් උනුත් යුදෙව් උනුත් දෙජාතියම ඉතිහාසෙ හිටිය ජාතිය නෙමෙ.
    හාත්පසින්ම වෙනස්
    ‍යුදෙව්වො සුදු හම තියෙන උන් නෙමෙ
    උන් කළුයි (නිගර්ස් ලා තරම් කළු නෙම්)
    ඔය පලස්තීනෙ ඉන්නෙත් ඉරාන සංක්‍රමණික එවුන් .