හයියෝ.....ඇමෙරිකාව පච විය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහොම සීන් එකක් තමයි උනේ.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ UK,US උන් තමා තීරණය කලෙත් පලස්තීනේ යුදෙව් රටක් පිහිටවන්න ඕනේ කියලා.ඒකාලේ පලස්තිනේ බ්‍රිතාන්‍ය යටත්විජිතයක්.
    උන්ගේ බලයත් භාවිතා කරලා යුදෙව්වෝ කරේ පලස්තිනේ හිටපු මිනිස්සු (මැද පෙරදිග ඉන්නේ කොහොමත් අරාබි උන් තමයි.ජෝර්දාන් කාරයො, සිරියන්/සෞදි/ඉරක ඔක්කොම අරාබි තමයි.) උන්ගේම ඉඩම් වලින් පන්නලා තමන්ගේ ජනාවාස හදාගත්ත එකයි.

    එහෙම සීන් එකක් නැහැ. පලස්තීනෙට ආපු යුදෙව්වො සටන් කරපු නිසා තමයි අද ඔය කියන ඉස්ර‍ායෙල් කියන රට බිහි වෙන්නෙ. එහෙම නැතතන් ඕක තාම පලස්තීනය. යුදෙව්වො ක‍ාවවත් ඉඩම් වලින් පන්නන්න ගියේ නැහැ. ආරාබි කාරයෝ තමා යුදෙව්වන්ව මරන්න ආ‍වේ. ඒකට මූණ දෙන්න තමා උන් කිබුට්ස් කියන කොලනි හදා ගන්නෙ. 1948 යුද්දෙ දිනන්න ඔය කිබුට්ස් කොලනි විශාල දායකත්වයක් දෙනවා ඒවා වල හිටපු යුදෙව්වන්ගේ එකමුතු කම නිසා.

    ඒක අනුන්ගේ රටක්ඔ අයිති කරගන්න පුළුවන් වෙන තරමේ දෙයක්ද?
    ඔහොම බලපුහම අපි ලංකාවේ ටවුන් ටික මුස්ලිම් උන්ට දිලා අපි යන්න වෙනවා. උන්නේ ටවුන් වල බිස්නස් වැඩි හරියක් කරන්නේ. කොලබ එහෙම අපිට අයිතියක් ඇත්තෙම නැතිවෙන්න ඕනේ.

    You can be strong. but that doesn't make you right.:)

    උඹ ලංකාව දිහා බලන විදියට පලස්තීනෙ දිහා බලන්න එපා. යුදෙව්වෝ ඕකට එනකොට ඕක ජනශුනය කාන්තාරයක්. තැන තැන තමා පලස්තීන කාරයෝ පදිංචි වෙලා හිටියේ. ගොඩක් පලස්තීන් කාර‍යො හිටියේ ජෙරැසලෙම් වගේ නගර වල. යුදෙව්වො කල‍ේ කාන්තාර වල ඉඩම් අරන් පදිංචි වෙච්ච එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    Machan Ubalata Muslim ayath Ekka thiyena Malata Palastine Kiyana ratata wiruddawa katha kalata Loke Anith ratawal 128ma ehema naha.

    Americawata Sahayogaya deepu ratawal 9 aragena baluwama therenawa American Aid eka nathiwei kiyana bayatama ratawal 7k Americawata support kala kiyana eka. Trump kiyalama thibuna Kiyana dey Kale nathnam American Aid Denne naha kiyalath..

    Machan Yudew Aya l;oketa onatharam deywal Deela thiyenawa naha kiyala kawruth kiyanne naha. Namuth Zionistla karana deywal hama ekatama Yudewwo pali naha. Mokada Yudewwongen Zionistla thamai Loke Wairayata paathrawela inneth..

    Kuranayata anuwa Yudewwo dan inna baha kiyana eka Waradi.. Anti Christ enne yodewwo ekkai kiyala Islam kiyanne A kiyanne A wenakotath Yudewwo innawa kiyana ekai.

    mama mey Anthima Reply eka mey thread eke daana.. Ratawal 128kata wada oyalage danuma godak wadinam mata kohomath baha kathakaranna oyala ekka.

    balfour_declaration01.jpg
    http://www.elakiri.com/forum/showthread.php?t=1792065
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුදෙව් ජාතිය හිතන විදිහ. ලෝකය තියෙන්නෙ මිනිසා වෙනුවෙන්. හැම දේකටම හේතුවක් තියෙනව. හැම දේකමට ආරම්භයක් තියෙනව. සමස්තය කියන්නෙ කොටස් වල එකතුවකට. විශ්වය නිශ්චිත නීති වලට යටත්ව හැසිරෙනව. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ ඕක. ඕක මත පදනම් වෙලා තමා විද්‍යාව නිර්මාණය කරන්නෙ. නලීන් ද සිල්ව පට්ට ගහන්නෙ ඔය චින්තනේ. නැතුව යුදෙව් මිනිස්සු නෙමේ :no:

    විදයාව නිර්මාණය වෙන්නෙ ග්රීක චින්තනෙත් එක්ක. යුදෙව් චින්තෙන් පරීක්ශණයෙන් නිගමනයට එන සංකල්ප නෑ. යුදෙව් චින්තනේ අර සාම්ප්රදායික ක්රිස්තියන් නැත්තන් මුස්ලිම් ච්න්තනය වගේමයි. ඔය නලියාගේ චින්තනෙත් ඒ වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    එහෙම සීන් එකක් නැහැ. පලස්තීනෙට ආපු යුදෙව්වො සටන් කරපු නිසා තමයි අද ඔය කියන ඉස්ර‍ායෙල් කියන රට බිහි වෙන්නෙ. එහෙම නැතතන් ඕක තාම පලස්තීනය. යුදෙව්වො ක‍ාවවත් ඉඩම් වලින් පන්නන්න ගියේ නැහැ. ආරාබි කාරයෝ තමා යුදෙව්වන්ව මරන්න ආ‍වේ. ඒකට මූණ දෙන්න තමා උන් කිබුට්ස් කියන කොලනි හදා ගන්නෙ. 1948 යුද්දෙ දිනන්න ඔය කිබුට්ස් කොලනි විශාල දායකත්වයක් දෙනවා ඒවා වල හිටපු යුදෙව්වන්ගේ එකමුතු කම නිසා.

    උඹ ලංකාව දිහා බලන විදියට පලස්තීනෙ දිහා බලන්න එපා. යුදෙව්වෝ ඕකට එනකොට ඕක ජනශුනය කාන්තාරයක්. තැන තැන තමා පලස්තීන කාරයෝ පදිංචි වෙලා හිටියේ. ගොඩක් පලස්තීන් කාර‍යො හිටියේ ජෙරැසලෙම් වගේ නගර වල. යුදෙව්වො කල‍ේ කාන්තාර වල ඉඩම් අරන් පදිංචි වෙච්ච එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1792065
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රොත්චයිල්ඩ්ලා වගේ යුදෙව් දනපතියෝ තමා යුදෙව්වන්ට වෙනම රටක් ඕනි කියන සටන පටන් ගන්නෙ යුරෝපයේදී. උන්ගේ සල්ලි වලින් තමා යුදෙව්වෝ මුලින් නැව් අරන් පලස්තීනෙට එන්නෙ සහ පලස්තීන ඉඩම් මිලට ගන්නෙ. හැබැයි එහෙම ආපු පලියට රටක් හදන්න බැහැ. තනිකර කට්ටක් කාලා තමයි මුල් කාලේ යුදෙව්වෝ පලස්තීන කාන්තාරෙ ඉන්න පුලුවන් විදියට තැනක් හදාගන්නෙ. කවුරැත් මුන්ට සපෝර්ට් එකට නෑ එත‍කොට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    රොත්චයිල්ඩ්ලා වගේ යුදෙව් දනපතියෝ තමා යුදෙව්වන්ට වෙනම රටක් ඕනි කියන සටන පටන් ගන්නෙ යුරෝපයේදී. උන්ගේ සල්ලි වලින් තමා යුදෙව්වෝ මුලින් නැව් අරන් පලස්තීනෙට එන්නෙ සහ පලස්තීන ඉඩම් මිලට ගන්නෙ. හැබැයි එහෙම ආපු පලියට රටක් හදන්න බැහැ. තනිකර කට්ටක් කාලා තමයි මුල් කාලේ යුදෙව්වෝ පලස්තීන කාන්තාරෙ ඉන්න පුලුවන් විදියට තැනක් හදාගන්නෙ. කවුරැත් මුන්ට සපෝර්ට් එකට නෑ එත‍කොට.

    සපොර්ට් එක නැහැ කියන්න නම් බැහැ.මුළ ඉඳන්ම සපොර්ට් එක තිබ්බ උන්ට.
    ඊශ්‍රායලය විතරක් නෙමෙ . ඩුබයි කියන්නෙත් කාන්තාරයක්.තෙල් නැහැ ඩුබායි වල. උනුත් කට්ටක් කාළාතමා ගොඩ අවෙ.
    එත් සපොර්ට් එක නතිව නෙමෙ.
    සපොර්ට් එක තිබුණා.
    ඊශ්‍රායලය ට ඇමරිකාවෙ ආධාර එදා ඉඳන් තිබ්බ .
    හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 4 ගණක අධාර දෙනවා ඇමරිකාවෙන් ඊශ්‍රායලයට .
    යුදෙව්වො මෙ ගේම් එක ගහන්න ප්ලැන ඇන්දෙ අවුරුදු සිය ගාණක ඉඳන්.
    උන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකන් උන් ක්‍රම ක්‍රමයෙන් හිඟන්නො මට්ටමෙ ඉන්ඳලා රටෙ පාලන තන්ත්‍රය නටවන මට්ටමට ආවා.
    ඔය හෙතුව නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක ගේම ඉල්ලුවෙ.
    යුදෙව්වොන්ගෙ කල්පිත රාජ්‍ය ගොඬනගන්න උවමනාවෙන් කටයුතු කළෙ ඇශ්කෙනාෂි යුදෙව්වො.
    “ඇශ්කෙනාශි “
    කියන්නෙ හීබෲ වලින් ජර්මනිය කියන අර්ථය .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඔය කියල තියෙන ඒව හරි වගෙනෙ. ඒව වැරදියි කියන්න නලියට සාක්ෂි නෑ. ඒ නිසා මෑන් ගෙ මතය සාක්ෂි නැතුව පිලිගන්න ඕනෙ කියනව. මොකද සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනෙ ඔය ඊනියා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි කමය අනුවනෙ.

    හරි වගේ නේ ? :D එහෙම පේන්නෙ අපිට මොන්ටිසෝරියෙ ඉඳන්ම අධ්‍යාපනය හදල තියෙන්නෙ ඔය චින්තනේට අනුව. අපි ඔලුවට දාන්නෙ ඔය චින්තනේ.

    ලෝකය තියෙන්නෙ මිනිසා වෙනුවෙන් කියන්නෙ බටහිර ආගමික ග්‍රන්ථ වල තියෙන ඒව නිසා. ගස් වැල් පොලොව සත්තු ඔක්කොම මිනිසට පවරල දීපු නිසා. ලෝකෙ තියෙන්නෙ මිනිසා වෙනුවෙන් නෙමේ කියල මේ වෙලා තියෙන දේවල් එක්ක ඕනෙ බබෙකුට තේරෙනවනෙ.

    හැම හේතුවක් ආරම්භයක් තියෙනව නං මුල්ම දේ ඇති වුනේ කොහොමද ? එහෙම ගත්තු ගමන් එන්නෙ විසංවාදයක්. මුල්ම දේ හේතුවක් නැතුව ඉබේ ඇතිවෙලා

    සමස්තය කියන්නෙ කොටස් වල එකතුවක් කියල හිතෙනව නං 3body problem එක ගැන හොයල බලන්න. සාධාරණව n body problem. ග්‍රහ වස්තු 3ක් හෝ වැඩි ගානක් යෙදෙද්දි එක එක ග්‍රහ වස්තුව තනි කරල බල හොයල චලිතය පුරෝකථනය කරන්න බෑ කියල ඔප්පු කරල තියෙන්නෙ. ඒ මදිවට පරිමේය සංඛ්‍යා අනන්ත ගානක් එකතු වෙලත් අපරිමේය සංඛ්‍යා හැදෙනව. සමස්තය කොටස් වල එකතුවක් නං මෙහෙම වෙන්න පුලුවන්ද ? සමස්තයේ කොටස් තනි කරල හදාරල ලබාගන්න ගුණ වලට එහෙම් පිටිං වෙනස් ගුන සමස්තය දිහා බැලුවාම තියෙනව

    විශ්වය නිශ්චිත නීති වලට යටත්ව ක්‍රියා කරනව කියල දැනගත්තෙ කොහොමද ? ඕක නිකංම බටහිර චින්තනේ උපකල්පනයක් විතරයි.

    විදයාව නිර්මාණය වෙන්නෙ ග්රීක චින්තනෙත් එක්ක. යුදෙව් චින්තෙන් පරීක්ශණයෙන් නිගමනයට එන සංකල්ප නෑ. යුදෙව් චින්තනේ අර සාම්ප්රදායික ක්රිස්තියන් නැත්තන් මුස්ලිම් ච්න්තනය වගේමයි. ඔය නලියාගේ චින්තනෙත් ඒ වගේ.

    ග්‍රීක චින්තනේ පරීක්ශණ තිබ්බෙ නෑ. ඇරිස්ටෝටල්ල එහෙම (මතක විදිහට) පදාර්ථයේ තැනුම් ඒකක විදිහට ත්‍රිකෝණාකාර, ෂඩාස්‍රාකාර වගේ හැඩ තියෙන කුඩා අංශු වගයක් උපකල්පනය කලා. ඒවගෙන් පදාර්ථය පැහැදිලි කලා මිසක් දැන් කෙරෙනව වගේ ඇත්තටම ඒවගෙන්ද කියල පරීක්ශණ කලේ නෑ. නිකංම කතන්දරේ විතරයි. ග්‍රීක සංස්කෘතියෙ මතක විදිහට තර්කනයයි දෙවියොයි අතරෙ සම්බන්ධයක් තියෙනව. උන්ට අනුව දෙවියන්ව තර්කයෙන් තේරුම් ගත්තෑකි. ඉතිං උන් පරිසරේ තියෙන හැම දෙයක්ම වගේ තර්කාණුකූලව පැහැදිලි කරන්න ගත්ත. පරීක්ශණ එකතු වෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනත් එකතු වෙලා. නලීන් ද සිල්වගෙ චින්තනේ සිංහල-බෞද්ධ. සිංහල බෞද්ධ චින්තනේ කොටස් වෙන් කල්ල සමස්ථය දකිනව වෙනුවට දකින්නෙ සමස්ථයම. එකම දේ පැහැදිලි කරන්න විවිද ප්‍රවාද තියෙනව. ඒ ප්‍රවාද වියුක්ත නෑ. න්‍යාය චතුස්කෝටිකයි. චින්තය චක්‍රීයයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සපොර්ට් එක නැහැ කියන්න නම් බැහැ.මුළ ඉඳන්ම සපොර්ට් එක තිබ්බ උන්ට.
    ඊශ්‍රායලය විතරක් නෙමෙ . ඩුබයි කියන්නෙත් කාන්තාරයක්.තෙල් නැහැ ඩුබායි වල. උනුත් කට්ටක් කාළාතමා ගොඩ අවෙ.
    එත් සපොර්ට් එක නතිව නෙමෙ.
    සපොර්ට් එක තිබුණා.
    ඊශ්‍රායලය ට ඇමරිකාවෙ ආධාර එදා ඉඳන් තිබ්බ .
    හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 4 ගණක අධාර දෙනවා ඇමරිකාවෙන් ඊශ්‍රායලයට .
    යුදෙව්වො මෙ ගේම් එක ගහන්න ප්ලැන ඇන්දෙ අවුරුදු සිය ගාණක ඉඳන්.
    උන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකන් උන් ක්‍රම ක්‍රමයෙන් හිඟන්නො මට්ටමෙ ඉන්ඳලා රටෙ පාලන තන්ත්‍රය නටවන මට්ටමට ආවා.
    ඔය හෙතුව නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක ගේම ඉල්ලුවෙ.
    යුදෙව්වොන්ගෙ කල්පිත රාජ්‍ය ගොඬනගන්න උවමනාවෙන් කටයුතු කළෙ ඇශ්කෙනාෂි යුදෙව්වො.
    “ඇශ්කෙනාශි “
    කියන්නෙ හීබෲ වලින් ජර්මනිය කියන අර්ථය .

    සල්ලි දුන්නට බන් කාන්තාරේ ජීවත් වෙන්න බැහැ. ඒකට හොදට කැපවීමක් තියෙන්න ඕනි. යුදෙව්වො තමන්ගේම කියල රටක් හදාගන්න තමා ඒ විදියට කැපවෙලා වැඩ කලේ.

    ඩුබායි වල උන්ට මොන කට්ටද ඕයි? තෙල් හම්බ උනාට පස්සෙ ඔක්කොම බටහිර මිිනිස්සු ආව උන‍්ගේ දැනුම අරන් ඩුබායි වලට. හරියටම කට්ට කෑවේ ඉන්දියන් කාරයො ඩුබායි වල. නැතුව ඩුබායි කාරයෝ උන්ගෙ රට හදන්න කාපු කට්ටක් නෑ.

    ඊස්රායෙල් කාරයෝ 1948 යුද‍්දෙ දිනන්න මාර කට්ටක් කෑ‍වේ ආයුධ නැතුව හුගක් රටවල් උන්ට ආයුධ දුන්නෙ නෑ ඇමරාකව ඇතුලුව. උන් සෙකන්ඩ් හෑන්ඩු මාකට් එකේ තිබුන ආයුධ පන්නලා තමා යන්‍තන් ගේම ගහගත්තේ. අරාබිකාරයන්ගේ මෝඩ කම නොවෙන්න‍ෙ 1948 යුදෙව්වො ටික සමූලඝාතනය වෙනව. ඇමරිකාව ඊස්රාලෙයට හරියට උදව් කරන්න ගත්තෙ 1967 පස්සෙ.

    හිට්ලර් විතරක් නෙමේ මුලු ‍යුරෝපෙම යුදෙව්වන්ට කැමැත්තක් තිබුනේ නැහැ. පස්සෙ හිටලර්ව දඩමීමා කරන් තමයි යුදෙව්වෝ අනුකම්පා චන්ද වලින් උන්ට රටක් ඕනිය කියල මතයක් හදාගත්තෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    විශ්වය නිශ්චිත නීති වලට යටත්ව ක්‍රියා කරනව කියල දැනගත්තෙ කොහොමද ? ඕක නිකංම බටහිර චින්තනේ උපකල්පනයක් විතරයි.

    දැනට හොයාගෙන තියෙන භෞතික විදයා නියමන්ට ගැලපෙන විදියට තමා විශ්වය වැඩ කරනවා කියල පේනෙනේ. ඒකයි දැනට ඒ නියම හරි විදියට පිලිගන්නෙ. අනාගතේ ඕවා වරදින්නත් පුලුවන්.

    ග්‍රීක චින්තනේ පරීක්ශණ තිබ්බෙ නෑ. ඇරිස්ටෝටල්ල එහෙම (මතක විදිහට) පදාර්ථයේ තැනුම් ඒකක විදිහට ත්‍රිකෝණාකාර, ෂඩාස්‍රාකාර වගේ හැඩ තියෙන කුඩා අංශු වගයක් උපකල්පනය කලා. ඒවගෙන් පදාර්ථය පැහැදිලි කලා මිසක් දැන් කෙරෙනව වගේ ඇත්තටම ඒවගෙන්ද කියල පරීක්ශණ කලේ නෑ. නිකංම කතන්දරේ විතරයි. ග්‍රීක සංස්කෘතියෙ මතක විදිහට තර්කනයයි දෙවියොයි අතරෙ සම්බන්ධයක් තියෙනව. උන්ට අනුව දෙවියන්ව තර්කයෙන් තේරුම් ගත්තෑකි. ඉතිං උන් පරිසරේ තියෙන හැම දෙයක්ම වගේ තර්කාණුකූලව පැහැදිලි කරන්න ගත්ත. පරීක්ශණ එකතු වෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනත් එකතු වෙලා. නලීන් ද සිල්වගෙ චින්තනේ සිංහල-බෞද්ධ. සිංහල බෞද්ධ චින්තනේ කොටස් වෙන් කල්ල සමස්ථය දකිනව වෙනුවට දකින්නෙ සමස්ථයම. එකම දේ පැහැදිලි කරන්න විවිද ප්‍රවාද තියෙනව. ඒ ප්‍රවාද වියුක්ත නෑ. න්‍යාය චතුස්කෝටිකයි. චින්තය චක්‍රීයයි.

    පරීක්ශන කියල මහලොකු දේවල් කලේ නැතත් පරීක්ශ කලා. ඒ මිනිස්සු පරීක්ශණ, නිරීක්ශණ, නිගමන වලින් තමා ඒ කාලේ ලෝකය ගැන උපකල්පන කලේ.

    යුදෙව් ක්රිස්තියානි චින්තනය කියල උඹ හදුන්නවන එකෙන් තමයි පරීක්ශණ යක්ශයාගේ වැඩ කියල ඒවා තහනන් කලේ. යුරෝපය පුනරැදය කියන කාලටෙ යන්නෙ කොන්ස්තන්තිනෝපලය බිද වැටිලා එහේ තිබුන පොත පත දැනුම මුලින්ම ‍ඉතාලියටත් පස්සෙ යුරෝපයේ අනිත් රටවලටත් පැතුරැනාට පස්සෙ. කොන්ස්තන්තිනෝපල් වල තිබුනේ පැරනී ‍ග්රීක දැනුම ටික
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Machan Ubalata Muslim ayath Ekka thiyena Malata Palastine Kiyana ratata wiruddawa katha kalata Loke Anith ratawal 128ma ehema naha.

    Americawata Sahayogaya deepu ratawal 9 aragena baluwama therenawa American Aid eka nathiwei kiyana bayatama ratawal 7k Americawata support kala kiyana eka. Trump kiyalama thibuna Kiyana dey Kale nathnam American Aid Denne naha kiyalath..

    Machan Yudew Aya l;oketa onatharam deywal Deela thiyenawa naha kiyala kawruth kiyanne naha. Namuth Zionistla karana deywal hama ekatama Yudewwo pali naha. Mokada Yudewwongen Zionistla thamai Loke Wairayata paathrawela inneth..

    Kuranayata anuwa Yudewwo dan inna baha kiyana eka Waradi.. Anti Christ enne yodewwo ekkai kiyala Islam kiyanne A kiyanne A wenakotath Yudewwo innawa kiyana ekai.

    mama mey Anthima Reply eka mey thread eke daana.. Ratawal 128kata wada oyalage danuma godak wadinam mata kohomath baha kathakaranna oyala ekka.

    balfour_declaration01.jpg

    (මම මෙහෙම කියන්නම්. මේ ලෝකේ මධ්‍යතන යුගයේ සිට අද වෙනකන් මේ තැනට ගෙනාවේ secular මිනිසුන් ඉදිරියටත් අනාගතයටත් එහෙමයි. නොපෙනෙන දෙවියන්ට වඩා මිනිසුන් උතුම් යැයි සිතූ දවසේ ඉදන් මිනිස්සු අද වෙනකොට මෙතනට ඇවිල්ල තියනවා. ඔවුන් මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඉදිරියට අලුත් කරගෙන යනවා, බහුතර අනෙක් මිනිසුන් එහි ජීවත්වනවා. ඕක තමයි යථාර්ථය. ඒ මිනිස්සු හදන්නේ 1.0 ශිෂ්ටාචාරයකට මුලින්ම මිනිස්සු ගෙනියන්න. පුළුවන් තරම් ඉක්මනට.)

    මෙතන සිද්ධිය තමයි මේක වර්තමානයේ ආර්ථික දේශපාලනික එක් සිදුවීමක්. ජෙරුසලම ඒබ්‍රහමික ආගම් තුනටම එකසේම වැදගත් වෙනවා. සාමාන්‍ය චින්තනයට අනුව නම් ඇමරිකාව ලෝක බලවතා වුණු පළවෙනි දවස කල්පනා කරන්න ඕනෑ අපේ ආගම ක්‍රිස්තියානි කෝ අපේ සිද්ධස්ථානය ඉක්මනට ඒක අල්ලගන්න ඕන. හරියට නිකං ලංකාව කාපු ධර්මපාල චින්තනය වගේ, උන්ට එයින් වැඩක් නෑ. දෙවන ලෝක යුද්ධයේදී හොඳටම බැට කාපු යුදෙව්වන්ට එක දුන්නයි කියලා ඔවුන්ට ප්‍රශ්නයක් නෑ. scandinavian රටවල්වලට කොහොමත් ප්‍රශ්නයක් නැහැ බහුතර කතෝලික ක්‍රිස්තියානි orthodox අයටත් ප්‍රශ්නයක් නෑ දේශපාලනික ආර්ථික නව නීති ව්‍යවස්ථා අරමුණු ඇර. හැබැයි මුස්ලිම් උන්ට තමයි ප්‍රශ්නේ. කීපාරක් ඊශ්‍රායලය සිතියමෙන් මකල දාන්න හැදුවද, අන්තිමට jerusalem උන්ට දෙන්න වුණා. ආගම් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ඇතිවෙච්ච තුවාලයක් ඔඩු දුවපු වනයක්, ඉස්ලාමය කියන්නේ ඒක ඇතුලෙ තියෙන පිලිකාවක්, secular න්‍යායන් කියන්නේ මිනිස්සුන්ට බල කරන්න ඕන නෑ ඔවුන් අවශ්‍ය වෙලාවෙදි ඒ දේට නැඹුරු වේවි ඒ දේට යොමු වේවි. නමුත් කරන්න තියන දේ ඒ මොහොතේ කරන්න ඕන එක පසුවට කල් දාන්නේ නෑ.

    පට්ට ගහන්නෙ උන් ලෝකෙට දීපුව හන්ද නෙමේ බං :no: අනික යුදෙව්වන්වත් නෙමේ පට්ට ගහන්නෙ :no: යුදෙව්වො එක්ක කිසීම ප්‍රශ්නයක් නෑ :no: ප්‍රශ්නෙ තියෙන්නෙ යුදෙව් චින්තනය :yes:

    ඕක ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නෙවෙයි, නිදහස් මිනිසුන්ගේ නිදහස් චින්තනයේ දියුණුව. අපි කඩේකට ගියාම කඩේ මිනිහ අහනව මහත්තයෝ මොකක්ද කරන්න ඕන මොනවද ඕනෑ කියලා.. නලින් සිල්වා මහත්තයා ගෙනුත් අහන්න තියෙන්නෙ එච්චරයි.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනට හොයාගෙන තියෙන භෞතික විදයා නියමන්ට ගැලපෙන විදියට තමා විශ්වය වැඩ කරනවා කියල පේනෙනේ. ඒකයි දැනට ඒ නියම හරි විදියට පිලිගන්නෙ. අනාගතේ ඕවා වරදින්නත් පුලුවන්.

    පරීක්ශන කියල මහලොකු දේවල් කලේ නැතත් පරීක්ශ කලා. ඒ මිනිස්සු පරීක්ශණ, නිරීක්ශණ, නිගමන වලින් තමා ඒ කාලේ ලෝකය ගැන උපකල්පන කලේ.

    යුදෙව් ක්රිස්තියානි චින්තනය කියල උඹ හදුන්නවන එකෙන් තමයි පරීක්ශණ යක්ශයාගේ වැඩ කියල ඒවා තහනන් කලේ. යුරෝපය පුනරැදය කියන කාලටෙ යන්නෙ කොන්ස්තන්තිනෝපලය බිද වැටිලා එහේ තිබුන පොත පත දැනුම මුලින්ම ‍ඉතාලියටත් පස්සෙ යුරෝපයේ අනිත් රටවලටත් පැතුරැනාට පස්සෙ. කොන්ස්තන්තිනෝපල් වල තිබුනේ පැරනී ‍ග්රීක දැනුම ටික

    හොයාගන්නව නෙමේ නියම නිර්මාණය කරනව. ඔය එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ. සීමිත වපසරියක් ගැන පුරෝකථනය කරන්න පුලුවන් වියුක්ත කතන්දර හදන එක විද්‍යාවෙන් කරන්නෙ.

    මොනාද යක්ශයගෙ වැඩ කියල තහනම් කරපු පරීක්ශණ ? තහනම් කලේ බයිබලේට විරුද්ධව යන මතවාද ඉගැන්වීම. ඒකත් ඔය විද්‍යාඥයො කෑගහන තරම් තහනම් කලේ නෑ. ගැලීලියෝලව මැරුව කියල කියන්නෙ. ඒ මනුස්සයව නිවාස අඩස්සියෙ තිබ්බ විතරයි. ඒ මදිවට ඒ දැම්මෙත් ඒ යකා සූර්යකේන්ද්‍රවාදය ඔප්පු කරන්නැතුව පෘථිවි කේන්ද්‍රවාදය හරියි කියපු අයට අපහාස කරපු හින්ද.

    මේ ත්‍රෙඩ් එකේ බෑ වෙන ත්‍රෙඩ් එකක් දාපං මේක වෙන මාතෘකාවකට අදාල ත්‍රෙඩ් එකක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නෙවෙයි, නිදහස් මිනිසුන්ගේ නිදහස් චින්තනයේ දියුණුව. අපි කඩේකට ගියාම කඩේ මිනිහ අහනව මහත්තයෝ මොකක්ද කරන්න ඕන මොනවද ඕනෑ කියලා.. නලින් සිල්වා මහත්තයා ගෙනුත් අහන්න තියෙන්නෙ එච්චරයි.

    චින්තනේ නිදහස පේනව ගුරුත්වාකර්ශණය වැරදියි කියල පිළිගන්නැතුව බුධයි ඉරයි අතරමැද්දෙ ග්‍රහලෝක හෙවිල්ලෙන්ම :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කර් ලඩ්ඩක්, ඉඩමක්, ගෙයක් අරන් කසාද බැන්දලා ජීවිත කාලෙම ණය ගෙවන අපි වගේ උන් කිරියේ ට්‍රම්ප් ගේ ඩිසිශන් එකක් ගැන මරාගන්නවා.. හීක්....
    අඩුම ගානේ අපේ පාර්ලිමේතුවෙ ඉන්න උන්වත් අපි කියන දේ අහනවද..?
     
    • Like
    Reactions: ForgottenSand

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    දැන් ඔය කලාපෙ ඉන්න මුස්ලිම් උනුත් යුදෙව් උනුත් දෙජාතියම ඉතිහාසෙ හිටිය ජාතිය නෙමෙ.
    හාත්පසින්ම වෙනස්
    ‍යුදෙව්වො සුදු හම තියෙන උන් නෙමෙ
    උන් කළුයි (නිගර්ස් ලා තරම් කළු නෙම්)
    ඔය පලස්තීනෙ ඉන්නෙත් ඉරාන සංක්‍රමණික එවුන් .

    ඔක්කොම ජාතීන් මික්ස් තමයි..යුදෙව්වො ඔහෙට එනකොට කොහොමත් මික්ස්. කතාකලේ පෝලිෂ් ජර්මන්.12 tribes වල අය කොහොමත් වෙනස්. කලු ජාතික යුදෙව්වොත් ඉන්නවා.N word එක්ස් පාවිච්චි කරන්න එපා එක හොද දෙයක් නෙමෙයි.

    සපොර්ට් එක නැහැ කියන්න නම් බැහැ.මුළ ඉඳන්ම සපොර්ට් එක තිබ්බ උන්ට.
    ඊශ්‍රායලය විතරක් නෙමෙ . ඩුබයි කියන්නෙත් කාන්තාරයක්.තෙල් නැහැ ඩුබායි වල. උනුත් කට්ටක් කාළාතමා ගොඩ අවෙ.
    එත් සපොර්ට් එක නතිව නෙමෙ.
    සපොර්ට් එක තිබුණා.
    ඊශ්‍රායලය ට ඇමරිකාවෙ ආධාර එදා ඉඳන් තිබ්බ .
    හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 4 ගණක අධාර දෙනවා ඇමරිකාවෙන් ඊශ්‍රායලයට .
    යුදෙව්වො මෙ ගේම් එක ගහන්න ප්ලැන ඇන්දෙ අවුරුදු සිය ගාණක ඉඳන්.
    උන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකන් උන් ක්‍රම ක්‍රමයෙන් හිඟන්නො මට්ටමෙ ඉන්ඳලා රටෙ පාලන තන්ත්‍රය නටවන මට්ටමට ආවා.
    ඔය හෙතුව නිසා තමා හිට්ලර් යුදෙව්වො එක්ක ගේම ඉල්ලුවෙ.
    යුදෙව්වොන්ගෙ කල්පිත රාජ්‍ය ගොඬනගන්න උවමනාවෙන් කටයුතු කළෙ ඇශ්කෙනාෂි යුදෙව්වො.
    “ඇශ්කෙනාශි “
    කියන්නෙ හීබෲ වලින් ජර්මනිය කියන අර්ථය .

    ඒකනම් වැරදී United Arab Emirates කියන්නෙ පොස්ට් ඔයිල් එකොනොමි එකක්. උන්ට ප්‍රෝප්ස් දෙන්න එපා.ලොකු නචුරල් ගෑස් ෆීල්ඩ් එකක් තියෙනවා.ක්ෲඩ් ඔයිල් ගෑස් ඉවර උනාම වැලි තමයි කන්න වෙන්නෙ..

    United-Arab-Emirates-Oil-and-Gas-Field-Machinery-and-Services
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    චින්තනේ නිදහස පේනව ගුරුත්වාකර්ශණය වැරදියි කියල පිළිගන්නැතුව බුධයි ඉරයි අතරමැද්දෙ ග්‍රහලෝක හෙවිල්ලෙන්ම :lol:
    ගුරුත්වය කියන්නෙ කාළ අවකාශ වක්‍රතාව.නිව්ටන්ගෙ සයිඩ් එකයි අන්ස්ටයින් ගෝලයොයි ඔක්ට මරා ගන්නවා කාලෙක ඉදන්,ඉතින් නලින්ට තියෙන ඇම්ම මොකක්ද..නලිනුටයි නලින්ගෙ වන්දිබට්ටයොයි හරිම උද්දච්චයි....:angry::angry::angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොයාගන්නව නෙමේ නියම නිර්මාණය කරනව. ඔය එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ. සීමිත වපසරියක් ගැන පුරෝකථනය කරන්න පුලුවන් වියුක්ත කතන්දර හදන එක විද්‍යාවෙන් කරන්නෙ.

    මොනාද යක්ශයගෙ වැඩ කියල තහනම් කරපු පරීක්ශණ ? තහනම් කලේ බයිබලේට විරුද්ධව යන මතවාද ඉගැන්වීම. ඒකත් ඔය විද්‍යාඥයො කෑගහන තරම් තහනම් කලේ නෑ. ගැලීලියෝලව මැරුව කියල කියන්නෙ. ඒ මනුස්සයව නිවාස අඩස්සියෙ තිබ්බ විතරයි. ඒ මදිවට ඒ දැම්මෙත් ඒ යකා සූර්යකේන්ද්‍රවාදය ඔප්පු කරන්නැතුව පෘථිවි කේන්ද්‍රවාදය හරියි කියපු අයට අපහාස කරපු හින්ද.

    මේ ත්‍රෙඩ් එකේ බෑ වෙන ත්‍රෙඩ් එකක් දාපං මේක වෙන මාතෘකාවකට අදාල ත්‍රෙඩ් එකක්

    උඹ කොහොමද බන් කියන්නෙ එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ කියල. එහෙනන් අපි යවල තියෙන සැටලයිට් කඩන් වැටෙන්න ඕනි. GPS වැඩ නොකරන්න ඕනි. ප්ලේන් එහෙමත් කඩන් වැටෙන්න ඕනි. දැනට හොයාගෙන තියෙන නියම එක්ක විශ්වය අනුගත වෙන නිසා තමයි ඒවා හරි කියල පිලිඅරන් තියෙන්නෙ.

    ඔවු උඹ හරි. ගැලීලියෝට අඩන්තේට්ටන් කලා විතරයි. හැබැයි කතෝලික පල්ලිය නිසා තමයි යුරෝපෙට දියූනු වෙන්න බැරි අවුරැදු 1500 විතර එකතැන ඉන්න උනේ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    කර් ලඩ්ඩක්, ඉඩමක්, ගෙයක් අරන් කසාද බැන්දලා ජීවිත කාලෙම ණය ගෙවන අපි වගේ උන් කිරියේ ට්‍රම්ප් ගේ ඩිසිශන් එකක් ගැන මරාගන්නවා.. හීක්....
    අඩුම ගානේ අපේ පාර්ලිමේතුවෙ ඉන්න උන්වත් අපි කියන දේ අහනවද..?

    ලන්කාව ඉන්නෙ වෙන රටල් එක්ක ගත්තාම 1930 විතර....කරන එකෙක්ට කරන්න දෙන්නෙ නෑ කරන්නෙත් නෑ.මිනිස්සු තාම ඒ තරමට එන්න පරිනත මදී...

    giphy.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වය කියන්නෙ කාළ අවකාශ වක්‍රතාව.නිව්ටන්ගෙ සයිඩ් එකයි අන්ස්ටයින් ගෝලයොයි ඔක්ට මරා ගන්නවා කාලෙක ඉදන්,ඉතින් නලින්ට තියෙන ඇම්ම මොකක්ද..නලිනුටයි නලින්ගෙ වන්දිබට්ටයොයි හරිම උද්දච්චයි....:angry::angry::angry:

    උඹ කොහොමද බන් කියන්නෙ එක නියමෙකටවත් අනුව විශ්වය වැඩ කරන්නෑ කියල. එහෙනන් අපි යවල තියෙන සැටලයිට් කඩන් වැටෙන්න ඕනි. GPS වැඩ නොකරන්න ඕනි. ප්ලේන් එහෙමත් කඩන් වැටෙන්න ඕනි. දැනට හොයාගෙන තියෙන නියම එක්ක විශ්වය අනුගත වෙන නිසා තමයි ඒවා හරි කියල පිලිඅරන් තියෙන්නෙ.

    ඔවු උඹ හරි. ගැලීලියෝට අඩන්තේට්ටන් කලා විතරයි. හැබැයි කතෝලික පල්ලිය නිසා තමයි යුරෝපෙට දියූනු වෙන්න බැරි අවුරැදු 1500 විතර එකතැන ඉන්න උනේ.

    මේ ත්‍රෙඩ් එක ඇමරිකාව ගැනනෙ. මේකට එන්න. උත්තරයක් දීල තියෙන්නෙ
    http://elakiri.com/forum/showthread.php?p=22646306#post22646306
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    දැන් ඔය කලාපෙ ඉන්න මුස්ලිම් උනුත් යුදෙව් උනුත් දෙජාතියම ඉතිහාසෙ හිටිය ජාතිය නෙමෙ.
    හාත්පසින්ම වෙනස්
    ‍යුදෙව්වො සුදු හම තියෙන උන් නෙමෙ
    උන් කළුයි (නිගර්ස් ලා තරම් කළු නෙම්)
    ඔය පලස්තීනෙ ඉන්නෙත් ඉරාන සංක්‍රමණික එවුන් .

    පලස්තිනේ ඉන්නේ අරාබි උන්. ඉරාන උන් අඩු තරමේ අරාබිවත් නෙවෙයි.දන්නවා වගේනේ බං බොරු කියන්නේ උබ.

    එහෙම සීන් එකක් නැහැ. පලස්තීනෙට ආපු යුදෙව්වො සටන් කරපු නිසා තමයි අද ඔය කියන ඉස්ර‍ායෙල් කියන රට බිහි වෙන්නෙ. එහෙම නැතතන් ඕක තාම පලස්තීනය. යුදෙව්වො ක‍ාවවත් ඉඩම් වලින් පන්නන්න ගියේ නැහැ. ආරාබි කාරයෝ තමා යුදෙව්වන්ව මරන්න ආ‍වේ. ඒකට මූණ දෙන්න තමා උන් කිබුට්ස් කියන කොලනි හදා ගන්නෙ. 1948 යුද්දෙ දිනන්න ඔය කිබුට්ස් කොලනි විශාල දායකත්වයක් දෙනවා ඒවා වල හිටපු යුදෙව්වන්ගේ එකමුතු කම නිසා.

    ඒ දවස් වල පලස්තිනේ කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්.උන් තමා එක බෙදුවේ. පලස්තිනේ කොටස් 11ක් තියෙනවා.එකෙන් 7ක් යුදෙව් ඊශ්‍රායිලය & 4ක් පලස්තිනය විදිහට (1ක් ගාසා තිරය 3ක් බටහිර ඉවුර විදිහට) දැන් තියෙන්නේ. එත් තාමත් යුදෙව් උන් ඊශ්‍රායිලයේ සීමා පළල් කරගෙන යනවා. එත් එක්කම වෙන්නේ ටික ටික පලස්තීනය නැතිවෙලා යන එක.වැරදීම දේ මෙතන වෙන්නේ ඊශ්‍රායිලය පුළුල් කිරීමේදී පලස්තීන අරබින් එළවලා තමයි ඊශ්‍රායිල සීමා පුළුල්වීම වෙන්නේ.අඩුම උනත් එක්කම ඊශ්‍රායිලයට ඇදා ගත්තනම් මේ තරම් අසාදාරනයක් වෙන්නේ නෑ.
    1948 Palestinian exodus උන්ට එදත් ඕනේ උනේ තනි යුදෙව් රටක්.අදත් එක තමයි.පලස්තිනේ ලෝක සිතියමේ නැති උනහම තමයි සම්පිර්ණ ඊශ්‍රායිලය හැදෙන්නේ.

    උඹ ලංකාව දිහා බලන විදියට පලස්තීනෙ දිහා බලන්න එපා. යුදෙව්වෝ ඕකට එනකොට ඕක ජනශුනය කාන්තාරයක්. තැන තැන තමා පලස්තීන කාරයෝ පදිංචි වෙලා හිටියේ. ගොඩක් පලස්තීන් කාර‍යො හිටියේ ජෙරැසලෙම් වගේ නගර වල. යුදෙව්වො කල‍ේ කාන්තාර වල ඉඩම් අරන් පදිංචි වෙච්ච එක.

    කාන්තාරයක් උනත් පලසතිනේ කාන්තාරයක්.
    මොකෙක්වත් සෞදියේ කාන්තාර වල පදිංචියට යන්නේ නැනේ තමාගේ රටවල ප්‍රශ්න හින්දා ඒවා දියුණු කරන්න පුළුවන් උනත්.