හයිලන්ඩ් කෘතිම වර්ණක ඉවත් කරයි a

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සතොසට එනවා
    ගොඩක් උන් කාර්ගිල්ස් කීල්ස් යන නිසා දන්නේ නැහැ
    සතොසේ රාක්ක වල පුරවලා තියෙනවා සමහර දවස් වල මිනිස්සු ගන්නේ නැද්ද කියලා හිතෙනවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හයිලන්ඩ් වලට මොකට කලරින් දැම්මද මන්දා තාර පාට තිබ්බත් හයිලන්ඩ්ම හොයන් යන මන් වගේ හයිලන්ඩ් ලෝලියෝ ඉද්දී

    යෝගට් වලට දාල තියෙන්නෙ අවුරුදු 30ක විතර ඉඳන්..මුං දැනුයි අයින් කරන්නෙ..
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Highland kiri hoda athi ewunata kiri nishpadane wadi karanna ba bn eka maha gon wadak. ahema karnna nan harak gana wadi karanna wenwa. harak gana wadi kannwa kiyanne kale eli karanna wenwa. Oka practical na. apita oya kiri nathi uanai kiyala mukuth wennw na. thiyana ekama soulution eka okata thiyana demand eka adu kanna eka. nathuwa supply wadi kanna eka nemei. ahema nokalaoth ratatamai kela wenne. api wage podi ratakata komath galapenne na.
     
    • Like
    Reactions: Stimulus mind

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    අන්න ඕක කර ගන්න තමය අපි ත්‍රෙඩ් දාගන දැගලුවේ. සමහරු හිතුවේ දේශීය නිශ්පාදන කඩාකප්පල් කරන්න කරනවා කියලා.

    https://elakiri.com/threads/අපි-හොදයි-කියලා-කන-හයිලන්ඩ්-යෝගට්.1983005/
    දේශීය නිශ්පාදනවල වැරදි තියනවානම් සමාජ මාධ්‍ය හරහා හරි බලපෑමක් කරලා ඒ වැරදි නිවැරදි කර ගන්න ඕනේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    E
    Highland kiri hoda athi ewunata kiri nishpadane wadi karanna ba bn eka maha gon wadak. ahema karnna nan harak gana wadi karanna wenwa. harak gana wadi kannwa kiyanne kale eli karanna wenwa. Oka practical na. apita oya kiri nathi uanai kiyala mukuth wennw na. thiyana ekama soulution eka okata thiyana demand eka adu kanna eka. nathuwa supply wadi kanna eka nemei. ahema nokalaoth ratatamai kela wenne. api wage podi ratakata komath galapenne na.
    Ehema kiyla hriynne ne bn. Its a must.
     
    • Like
    Reactions: Stimulus mind

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න ඕක කර ගන්න තමය අපි ත්‍රෙඩ් දාගන දැගලුවේ. සමහරු හිතුවේ දේශීය නිශ්පාදන කඩාකප්පල් කරන්න කරනවා කියලා.

    https://elakiri.com/threads/අපි-හොදයි-කියලා-කන-හයිලන්ඩ්-යෝගට්.1983005/
    දේශීය නිශ්පාදනවල වැරදි තියනවානම් සමාජ මාධ්‍ය හරහා හරි බලපෑමක් කරලා ඒ වැරදි නිවැරදි කර ගන්න ඕනේ.
    fb eketh giyada ooka. nattan elakiri eke dakalada ain karala thiyanne. elakiri kiyana kiri gana thiyana site eke thibbama un serious ganna athi :yes: :P
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    සතොසට එනවා
    ගොඩක් උන් කාර්ගිල්ස් කීල්ස් යන නිසා දන්නේ නැහැ
    සතොසේ රාක්ක වල පුරවලා තියෙනවා සමහර දවස් වල මිනිස්සු ගන්නේ නැද්ද කියලා හිතෙනවා
    පිස්සුද බං, මෙහේ සතොසේ නම් තියෙන්නේ ආරිය කිරි එකයි, සතොස කියලා ගහලා තියෙන වෙන කිරි එකකුයි,
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සක්කිලි සටකයෝ වස කිරි කොම්පැනි කාරයන්ගෙන් කොමිස් අරන් හයිලන්ඩ් වගේ රජයේ ඒවගේ ප්රෝදක්ෂන් අඩු කරලා ඇති
    සක්කිලි සාටකය තමයි යහපාලන බල්ලො වහල දාන්න ගිය මිල්කෝ එක අවුරුදු ගානකට පස්සෙ ලාභ ලබන තැනට ගෙනාවෙ.
    වියත්මග පොරක් තමයි chairman කරල තියෙන්නෙ.

    132812954_218655926460512_768129517894364947_n.png


     
    Last edited:
    • Like
    Reactions: erozan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    මිල්කෝ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් 2020 පෙබරවාරි මාසයේ පමණ සිට සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස, මේ වන තෙක් අපගේ සමහර නිෂ්පාදන සඳහා භාවිතයට ගත් E102 ,E122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
    හිතවත් ශ්‍රි ලාංකික පාරිභෝගිකයිනි,
    මිල්කෝ සමාගම යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්ති අනුගමනය කරමින් සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම කටයුතු කරන, ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන, රජයේ අනුබද්ධිත සමාගමකි.
    වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස මිල්කෝ සමාගම සිය පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ත ප්‍රජාව වෙනුවෙන් තත්ත්වයෙන් උසස් පෝෂ්‍යදායි හා සෞඛ්‍යාරක්ෂිත කිරි නිෂ්පාදන හයිලන්ඩ් වෙළඳ නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කරන අතර, එම නිෂ්පාදන්හි සෞඛ්‍යට හානි කරන රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බව ඔබ දැනටමත් දන්නා කරුණකි.
    තවද, අපගේ සමහර නිෂ්පාදන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ලත් E 102, E 122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක භාවිතා කළ නමුදු ලාංකික පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තව දුරටත් තහවුරු කරමින් තවදුරටත් කෘත්‍රිම වර්ණක අඩංගු නොවන නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත් කිරීමේ අරමුණින් එම
    E 102, E122 අංක අයත් කෘතිම වර්ණක ඉවත් කිරීමට කටයුතු යෙදූ බව අවධාරණයෙන් දන්වා සිටිමු.
    Can you first tell us what is E102 and E122 their chemical composition and how it affects our body. Are those approved by SLS? If so why remove? Over to Dr Siddika?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව excuse බං..ලංකාවෙ වහින කාලෙටත් ඔහොම තමා කියන්නෙ.කිරි හරක් නැත්නම් කිරි හරක් ගෙනල්ල කිරි නිශ්පාදනය වැඩ් කරන්න ඕන අාණ්ඩුව..බලපං මාකට් ඵකේ තියෙන පිට රට කිරි පිටි වර්ග ගොඩ..අැන්කර් වහ කියන්නෙ කොයි කාලෙ ඉඳන්ද..ලංකාවෙ ඵක අාණ්ඩුවකට කොන්දක් තිබ්බද ඒකවත් තහනම් කරන්න.
    ඕක කතාව මෙහෙමයි,2014 බැසිල් ඕකට බැහැල හරක් ලක්ශ 2ක් ආනයනය කරන්ඩ ගියා.. ඒකට කියන්ඩ පුලුවන් තරන් පො%න කතා කිව, ආන්ඩු මාරුවත් එක්ක ඒක් කැන්සල් උනා , බැසිල් ඉන්න කාලෙ ඕඩර් කරල තිබ්බ මුල්ම හරක් ට්ක ගු ඇන් පි හැරිසන් උගෙ පාම් එකට දක්ක ගත්ත..එච්චර තමයි උනේ,එදා ඒ හරක් ලක්ශ 2 ගෙනාවනම් අද අඩන්ඩ වෙන්නෙ නැ..