හයිවේ එකේ යද්දි වාහනේ ගැස්සෙනවා වගේද බන්..ස්මුත් නෑනේ වෙනදා වගේ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    හරියටම කඩුවෙල exit එකේ පාලම උඩම පාරේ රැලි රැලි වගේ සෙට් වෙලා නැද්ද උබලට. හරියටම වම් ලේන් එකේම. 🙄
    okkoma e hariye yanne right lane eke bn. epa wenawa side eke yanna :baffled: ohomama tamai Gelanigama pahu weddith
     
    • Like
    Reactions: Lithobius

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    දැන් ආපහු carpet කරන්න යන්නේ. කලින් දාපුවා දැන් කල් පැනලා

    Govt to award contract to local company to renovate section of Southern Expressway​

    August 27, 2025 01:18 pm

    The Cabinet of Ministers has granted approval to award the contract to a local company for the renovation of the section of the Southern Expressway between Kottawa and Dodangoda, covering 15 kilometers.
    The decision has been taken after extensive surface cracks and degradation of internal structural layers were observed in this stretch of the expressway.
    Therefore, it has been identified that the area should be renovated, the degraded base repaired, and a surface overlay applied, Minister Vijitha Herath said.
    For this purpose, bids were invited from qualified local institutions under the National Competitive Procurement procedure.
    Accordingly, after evaluating the received bids, the High-Level Standing Procurement Committee recommended awarding the contract to the lowest responsive bidder.
    The Cabinet of Ministers has therefore approved the proposal presented by the Minister of Transport, Highways, Ports, and Civil Aviation to award the contract to the said company.

    https://www.adaderana.lk/news.php?nid=111906

    The Cabinet, based on a proposal submitted by the Minister of Transport, Highways, Ports, and Civil Aviation, has approved the reconstruction of the Southern Expressway section from Kottawa to Dodangoda. The expressway, which opened in 2011, has not undergone major repairs to date. Two stretches—km 0 to km 19 and km 19 to km 34 have been identified as requiring urgent reconstruction.

    The 19 km stretch from km 0 to km 19, part of the 4-lane expressway, will be reconstructed under the second package. Bids were invited from local contractors through the National Competitive Bidding Procedure, and five bids were received.

    Following the recommendations of the Bid Evaluation Committee and the High-Level Standing Procurement Committee, the contract has been awarded to M/s Access WKK Joint Venture for Rs. 1,190.96 million, as the lowest responsive bidder.

    The project is expected to significantly improve safety and driving conditions on this vital expressway section.


    - https://www.dailynews.lk/2025/09/23...from-kottawa-to-dodangoda-set-for-renovation/
     
    • Like
    Reactions: Cole Phelps

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    okkoma e hariye yanne right lane eke bn. epa wenawa side eke yanna :baffled: ohomama tamai Gelanigama pahu weddith
    Para poddak ara getithi wagei podi chooty walawal tiyenawa samahara then wala ewagen itin gessenawa matath oka denila tiyenne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බන් ඔයිට හොද නෝමල් පාරවල් තියෙනව බටර් වගෙ යන
    හයිවෙ එක දැණ් කිසිම ස්මුත් ගතියක් නැ
     
    • Like
    Reactions: janaka_jr

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    සදර්න් හයිවේ එකේ වැලිපැන්න පැන්නට පස්සේ ටිකක් ශේප්..උබලටත් ඕක නෝට් වෙලා නැද්ද..ගැලනිගම කහතුඩුව ඒ හරියේ පට්ට චාටර් වගේ..නැත්තං වාහනේ අවුලක්ද මන්දා🥲🥲
    ලගදිම පාරවල අබලන් වෙනවා කියල තියෙනවා හදපු කොලිටිය තමයි අර කාලේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    දැං ඔය පාර හදල අවුරුදු කීයද ගියෙ?
    අවුරුදු 10 යෙන් දහයට වත් Highway එක මෙන්ටන් කරන්න ඕනේ
    හදපු Higway එකේ වැරද්දක් නෙවෙයි මෙන්ටෙන් කරපු නැති එකේ වැරැද්ද

    පාරවල් කියන ඒවා සදාකාලික නෑ කැඩෙනවා හදන්න ඕනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඒ ගෙදර බල්ලෝ මේ ගෙදෙට්ට යනවා මේ ගෙදර බල්ලෝ ඒ ගෙදෙට්ට යනවා .

    juc0yyA.jpeg
     
    • Wow
    Reactions: nppcheguevara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව් ඕකාට ඉන්නව සීතලේ ම ඉන්න ඕන අර තඩි බල්ලෙක් . . ඌව බදුලු එක්ක යනවා ඇති ඔකේ :baffled:

    Siberian Husky?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,903
    113
    පෘථිවිය
    tyres expiry date චෙක් කරලාද. ටයර් දෙපැත්ත මාරු කරලා බැලුවද, wheel alignment ඊයම් කැලි ගැලවිලාද බැලුවද
    කවුද යකෝ ටයර් දෙපැත්ත මාරු කරලා දාන කියන එකා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරියටම කඩුවෙල exit එකේ පාලම උඩම පාරේ රැලි රැලි වගේ සෙට් වෙලා නැද්ද උබලට. හරියටම වම් ලේන් එකේම. 🙄
    එතන බහිනවද කොහෙද දැනට 4 පරක් කාපට් කරා . දැන් ටිකක් ශේප්
     
    • Like
    Reactions: Lithobius

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    සීමාවක් නැතුව බර වාහන යන්න දුන්නහම ඔහොම තමයි..