හයි වේ එකේ බරවකුඹුක ඉදලා මත්තලට යන කොටස ලබන 7 වෙනිදා open කරනව කියලා මහලොකුවට TV ඇඩ් දානවා මොන බොරුවක්ද මේ මුන් කරන්නේ මාතර ඉදන් බරවකුඹුකට එන ටික හදන්නේ නැතුව මේ පොඩි කෑල්ල විතරක් open කරන්න මුන් ලොකු උත්සව අරන් කෝටි ගානක් වියදම් කරලා අයිත් ඉතුරු ටිකට මේ වගේම උත්සව තියල තව ටිකක් ජනතා මුදල් නාස්ති කරයි මුන් මේ ජන්දෙට කලින් මේක open කරලා බොරු ෂෝ එකක් දාන්න යන්නේ බන්කොලොත් UNP ආණ්ඩුවේ තව වැඩක්

open කරන්නේ වැටිය ඉදන් Airport එක ලගට යන ටික


pissu bn.okkoma bageta
