හයිවේ_බොරුව

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    image_1506627865-8d54842336.jpg

    හයි වේ එකේ බරවකුඹුක ඉදලා මත්තලට යන කොටස ලබන 7 වෙනිදා open කරනව කියලා මහලොකුවට TV ඇඩ් දානවා මොන බොරුවක්ද මේ මුන් කරන්නේ මාතර ඉදන් බරවකුඹුකට එන ටික හදන්නේ නැතුව මේ පොඩි කෑල්ල විතරක් open කරන්න මුන් ලොකු උත්සව අරන් කෝටි ගානක් වියදම් කරලා අයිත් ඉතුරු ටිකට මේ වගේම උත්සව තියල තව ටිකක් ජනතා මුදල් නාස්ති කරයි මුන් මේ ජන්දෙට කලින් මේක open කරලා බොරු ෂෝ එකක් දාන්න යන්නේ බන්කොලොත් UNP ආණ්ඩුවේ තව වැඩක් :baffled:

    Southern-ExpresswayNew.jpg

    open කරන්නේ වැටිය ඉදන් Airport එක ලගට යන ටික :oo:
     
    • Like
    Reactions: sithija.h

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇත්ත නේන්නං අන්තිම නැට්ට හරියෙන් පොඩ්ඩක් නෙ මුන් මේ විවෘත කරන්නෙ :baffled:

    මේ ටික යන්න හයිවේ එකක් ඕන්නෑ සාමාන්‍ය පාරෙන් යන්න පුළුවන් මුලු පාරම සම්පූර්ණයෙන් ඉවර කරොත් තමයි වටිනාකමක් තියෙන්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    image_1506627865-8d54842336.jpg

    හයි වේ එකේ බරවකුඹුක ඉදලා මත්තලට යන කොටස ලබන 7 වෙනිදා open කරනව කියලා මහලොකුවට TV ඇඩ් දානවා මොන බොරුවක්ද මේ මුන් කරන්නේ මාතර ඉදන් බරවකුඹුකට එන ටික හදන්නේ නැතුව මේ පොඩි කෑල්ල විතරක් open කරන්න මුන් ලොකු උත්සව අරන් කෝටි ගානක් වියදම් කරලා අයිත් ඉතුරු ටිකට මේ වගේම උත්සව තියල තව ටිකක් ජනතා මුදල් නාස්ති කරයි මුන් මේ ජන්දෙට කලින් මේක open කරලා බොරු ෂෝ එකක් දාන්න යන්නේ බන්කොලොත් UNP ආණ්ඩුවේ තව වැඩක් :baffled:

    Southern-ExpresswayNew.jpg

    open කරන්නේ වැටිය ඉදන් Airport එක ලගට යන ටික :oo:

    SRI LANKAN POLITICS...(#UNP)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආණ්ඩුවට පිස්සු බන්.. චන්දෙ ලග නිසා open කරන්න හදන්නෙ.. :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකත් අර යාපනේ එයාපෝට් එක වගේ හරියට ඉවර නැතුව ශෝ එකට open කරන්න යන්නේ මුන් :dull:
    ඕවා මොනාද බන්. මම ලංකාවේ ඉන්න ටිකේ කුරුනෑගල ගියා. මල්පිටිය කියලා ගමක් තියනවා. ඒ ගමෙන් පොද්ද්දක් එහා රක්ෂිත කැලයක් තියෙන්නේ. ඒ කාලේ මැද්දේ ඩෝසර් කරලා බෝර ගහලා ගල් කඩලා විනාස කරලා දැන් අලුත් යාපනේ අදිවේග එක හදනවා. දැක්කම දුකේ බැහැ. ගමේ මිනිස්සුන්ට දැන් වතුරත් නැහැ. කිසිම පරිසර අධ්‍යනයක් නැතුව ඔහේ කරන්නේ.. කාලකන්නි වැඩ ඒවා නම්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕවනම් මොනවද එකම පාරෙ දෙකොන දෙන්නෙක් විවෘත කළේ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරපු මගුලක් නෑ ඔක්කොම බාගෙට....

    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද බන්. වික්කාමසිංහ මහත්තයාගේ අහවල් එක වගේ තමා