හයිහුන්ඩායි කාර් ගැන පොඩි කතාවක්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පාරනම් ලෙඩේ සනීප වෙන්නෙම නෑ වගේ බන්
    කොරියන් ජරාවක් ගන්නමයි හිතෙන්නේ
    පහුගිය දවස් ටිකේම තාත්තාගේ ඇලියොන් එකෙන් රේස් ගිහින් ‍එපා වෙලා ඉන්නේ

    උඹට කරන්න හොඳම වැඩක් තියනවා. අතේ සල්ලි තියනවනම් රෙන්ට් එකට හුන්ඩායි එකක් අරන් පැදලා බලපන් සතියක් දෙකක්. ඊටපස්සේ තීරණයක් ගනින්. මොකද වාහනේ චාටරේ තීරණය වෙන්නේ අපේ වෙලාවේ හොඳ නරක කම අනුව කියලයි මම පුද්ගලිකව හිතන්නේ. මොකද එකෙකුට දවසගානේ කැඩෙන වාහනේ තව එකෙකුට ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ. හැමෝම නරකයි කියන සෙරීනා එක මම අවුරුදු 5 ක් පාවිච්චි කරා කිසිම හෙනයක් නැතුව. මාසෙට හොඳ ගානක් හම්බුත් කරා. හැමෝම හොඳයි කියන වැනට් එක මට හරියට කරදර දුන්න. එහෙමයි වාහන කෙරුවාව. ඔලුව කල්පනා කරලා තීරණයක් ගනින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් තරහ වෙන්න එපා කිව්වට. උඹ කියන දේ ඇත්ත . මේ කාර් එක ගැන අඩුයි තෙලුත් කරනවා. එත් මචන් විකුණගන්න අමාරුයි නේද මේ මොඩල් එක. බොඩි පාර්ට්ස් ටිකක් අඩුයි නේද හොයාගන්න.

    පාර්ට්ස් අඩුයි.. වැගන් ආර්, ඇල්ටො, swift කෑලි සෙට් වෙනවා. බොඩි පාර්ට්ස් අව්ලක් නෑ. යකඩනේ බන්, මකෝලා හරි හැදුවහැකි

    කව්ද කිව්වේ තෙල් කරන්නේ නෑ කියලා? සුවදටත් දුවනවා බන්.

    1.3 උනාට පට්ට පිකක්, හැබැයි උස මහත උන් 5 දෙනෙක් දාලා යන්න අමාරුයි. 4 දෙනෙක්ටනම් මරු

    විකුනගන්නනම් අමාරුයි.. කටේ බලේ තමා.. කහ පාටනම් ගල් රෝලක් උනත් මටනම් ටෝක් කරලා ලැම්බෝර්ජිනියක් කියලා වික්කහැකි
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;14485906 said:
    පාර්ට්ස් අඩුයි.. වැගන් ආර්, ඇල්ටො, swift කෑලි සෙට් වෙනවා. බොඩි පාර්ට්ස් අව්ලක් නෑ. යකඩනේ බන්, මකෝලා හරි හැදුවහැකි

    කව්ද කිව්වේ තෙල් කරන්නේ නෑ කියලා? සුවදටත් දුවනවා බන්.

    1.3 උනාට පට්ට පිකක්, හැබැයි උස මහත උන් 5 දෙනෙක් දාලා යන්න අමාරුයි. 4 දෙනෙක්ටනම් මරු

    විකුනගන්නනම් අමාරුයි.. කටේ බලේ තමා.. කහ පාටනම් ගල් රෝලක් උනත් මටනම් ටෝක් කරලා ලැම්බෝර්ජිනියක් කියලා වික්කහැකි

    මාර්කටින් හොඳට කරන්න පුළුවන් උඹ වගේ එවුන්ට ඉතින් ගල් රෝල උනත් වික්ක හැකි. අපි වගේ එවුන් ගත්තොත් ගල් වෙනවා ලක්ෂයක් අඩුවෙන් මිල කිව්වත් දිගන්න අමාරුයි. මෙහෙ තියන වාහන මාර්කට් එකේ හැටියටනම් ලංකාවට ඇවිත් ලක්ස 40ක් 50 ක් දීල වාහනයක් ගන්න හිතෙන්නෙම නැහැ බන්. මෙහෙ වාහන 2012 මොඩල් එක උනත් අද අරන් හෙට විකුනන්න ගියොත් ඩොලර් 3000 ක් අඩුවෙන් තමයි ඉල්ලන්නේ. මට ඊයේ පෙරේද වාහනයක් සෙට් උනා 92 ටොයෝට කැම්රී එකක්. ඩොලර් 500 ට අඩුවෙන් ගන්න තිබුන. වාහනේ සුපිරියට තිබුන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මාර්කටින් හොඳට කරන්න පුළුවන් උඹ වගේ එවුන්ට ඉතින් ගල් රෝල උනත් වික්ක හැකි. අපි වගේ එවුන් ගත්තොත් ගල් වෙනවා ලක්ෂයක් අඩුවෙන් මිල කිව්වත් දිගන්න අමාරුයි. මෙහෙ තියන වාහන මාර්කට් එකේ හැටියටනම් ලංකාවට ඇවිත් ලක්ස 40ක් 50 ක් දීල වාහනයක් ගන්න හිතෙන්නෙම නැහැ බන්. මෙහෙ වාහන 2012 මොඩල් එක උනත් අද අරන් හෙට විකුනන්න ගියොත් ඩොලර් 3000 ක් අඩුවෙන් තමයි ඉල්ලන්නේ. මට ඊයේ පෙරේද වාහනයක් සෙට් උනා 92 ටොයෝට කැම්රී එකක්. ඩොලර් 500 ට අඩුවෙන් ගන්න තිබුන. වාහනේ සුපිරියට තිබුන.

    ow ekanam aththa ban. lankawe thuppahi wahana market ekak thiyenne