හයිහුන්ඩායි කාර් ගැන පොඩි කතාවක්

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    petrol karannenam aduwei parts case eka thiyanwa. hundai jarawa kiuwe mee kale apu wahana walata parts adu nisa. japan wahana ganan wadi nisa hundai kia ee kale sahenna market una eth mun tax eka gahala wahana ganan giya nisa market eka bassa. natham japan wahana hoyannth na mee wenakota.
     
    Oraclejava

    Member
    Jan 21, 2013
    19
    4
    0
    Mama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි" :yes::yes::yes::yes:

    හරියටම කියනවනම් හුන්ඩායි නෙමේ හ්‍යුන්ඩායි/හියුන්ඩායි:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ යාළුවෙක් ගාව තියෙනවා. සැප පහසුව, ඉඩකඩ, පෙනුම නම් හොඳයි. තෙල් වැඩකරන්නේ නෑ කියල තමා එයා කියන්නේ. තව ස්පෙඅර් පාර්ට්ස් පොඩ්ඩක් අවුල්ලු. අඩු ගානට ගන්න පුළුවන් පෙනුම තියෙන වාහනයක්.
     
    • Like
    Reactions: chanakacm

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම පාවිච්චි කරන්නෙත් මේකක් මචෝ...ඇතුලේ ඉඩ ඇතිව යන්න පුලුවන් සැප පහසුවට..RAV 4 එකට වඩා ඇතුල හොඳයි..ඒත් ඔටෝ එකක් ගන්නව නම් ගියර් පෙට්ටිය තියාගන්න බලා ගෙන ගන්න..ටොයෝටා කරීනා ගියර් බොක්ස් එකක් තියලා දුවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.. මැනුවල් එක නම් කොහොමත් 12ක් පෙට්‍රැල් කරනවා ඔටෝ නම් 8ක් 9ක් වෙන්න වගේ කරන්නේ...කිසිම අවුලක් නෑ මේ 7 වෙනි අවුරුද්ද ද කොහෙද? මේට්‍රික්ස් වලට මාකට් එක හොඳයි...වෙන නම් කියන්න කිසිම ලෙඩක් නම් නෑ...කීදෙනෙක් පාවිච්චි කරපු එකක් ද...1.8 එන්ජින් එකක් තියෙන්නේ..මම පාවිච්චි කරන එක ඔටෝ කරා..මෙට්‍රික් ඔටෝ ගියර් බොක්ස් ලංකාවේ නැතිම තරම් ඒ නිසා ඔටෝ ගත්ත අය ගියර් බොක්ස් තියන්න ගියාම පොඩි සීන් එකක් තියෙනවා අවුලක් නැතිව ටොයෝටා ගියර් බොක්ස් එකකට යන්න..
    මේකට නම් 2000cc එනජින් එකක් තිබ්බා..මැනුවල් නම් කිසිම අවුලක් නෑ..වගේම මැනුවල් ගියර් බොක්ස් තියෙනවා..මේට්‍රිස්ක් වලට පාර්ස්ට් හැම තනම නෑ...ඒත් මරදාන(පංචිකාවත්ත) අජන්තා එකේ..හැම දෙයක් ම තියෙනවා....මම මේ ජාතියේ එකක් පාවිච්චි කරන නිසා ඔය සීන් ටිකක් විතර දන්නවා..බඩු උනත් එහෙමකට ගනන් නෑ..අවුලක් කියන්නම නෑ..ඔටෝ නම් පෙට්‍රැල් කරනවා ටිකක් අඩුයි..ඒත් 8ක් 9ක් කරනවා..කන්ඩිෂන් එක ඔය ලෙවල් එකට තියෙන වෙන එකකට යන්න ලොකු ගානක් යනවා ගියත් ඒවගෙත් ප්‍රෙටැල් කෙරුවාව ඔය වගේමයි..
    ඒ වගේම මේකත් කියන්න ඕන කොරියන් වාහන හැමෝටම ගලවන්න බෑ..ටොයෝටා වල වාසිය ඒකයි..ගන්නේ ගෙදර පාවිච්චියට නම් සුපිරි වාහනේ..

    Last edited:
    • Like
    Reactions: chanakacm

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරියටම කියනවනම් හුන්ඩායි නෙමේ හ්‍යුන්ඩායි/හියුන්ඩායි:rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:

    ඕක කොහොම කියුවත් මොකෝ බං..එහෙනම් සැම්සුන්ග් කියලා කියන එකකො සැම්සොන්ග් කියහන්..ප්‍රනවුන්සින් ඕන විදියක් හරි විදියට ස්පෙල් කරලා...

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රත්තරං;14465192 said:
    මේවා කාර්ද බන්???:angry::angry:

    ඔය ගානට පරන මොඩල් AE110 වගේ හොයලා ගනින්

    TYPICAL RATHTHARAN:D:D:D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම දන්නා කෙනෙක් නම් අරන් මස 5, 6 කින් විකුණුව !
    වැඩක් නැතිලු!:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම පාවිච්චි කරන්නෙත් මේකක් මචෝ...ඇතුලේ ඉඩ ඇතිව යන්න පුලුවන් සැප පහසුවට..RAV 4 එකට වඩා ඇතුල හොඳයි..ඒත් ඔටෝ එකක් ගන්නව නම් ගියර් පෙට්ටිය තියාගන්න බලා ගෙන ගන්න..ටොයෝටා කරීනා ගියර් බොක්ස් එකක් තියලා දුවන්න පුලුවන් කිසිම අවුලක් නෑ.. මැනුවල් එක නම් කොහොමත් 12ක් පෙට්‍රැල් කරනවා ඔටෝ නම් 8ක් 9ක් වෙන්න වගේ කරන්නේ...කිසිම අවුලක් නෑ මේ 7 වෙනි අවුරුද්ද ද කොහෙද? මේට්‍රික්ස් වලට මාකට් එක හොඳයි...වෙන නම් කියන්න කිසිම ලෙඩක් නම් නෑ...කීදෙනෙක් පාවිච්චි කරපු එකක් ද...1.8 එන්ජින් එකක් තියෙන්නේ..මම පාවිච්චි කරන එක ඔටෝ කරා..මෙට්‍රික් ඔටෝ ගියර් බොක්ස් ලංකාවේ නැතිම තරම් ඒ නිසා ඔටෝ ගත්ත අය ගියර් බොක්ස් තියන්න ගියාම පොඩි සීන් එකක් තියෙනවා අවුලක් නැතිව ටොයෝටා ගියර් බොක්ස් එකකට යන්න..
    මේකට නම් 2000cc එනජින් එකක් තිබ්බා..මැනුවල් නම් කිසිම අවුලක් නෑ..වගේම මැනුවල් ගියර් බොක්ස් තියෙනවා..මේට්‍රිස්ක් වලට පාර්ස්ට් හැම තනම නෑ...ඒත් මරදාන(පංචිකාවත්ත) අජන්තා එකේ..හැම දෙයක් ම තියෙනවා....මම මේ ජාතියේ එකක් පාවිච්චි කරන නිසා ඔය සීන් ටිකක් විතර දන්නවා..බඩු උනත් එහෙමකට ගනන් නෑ..අවුලක් කියන්නම නෑ..ඔටෝ නම් පෙට්‍රැල් කරනවා ටිකක් අඩුයි..ඒත් 8ක් 9ක් කරනවා..කන්ඩිෂන් එක ඔය ලෙවල් එකට තියෙන වෙන එකකට යන්න ලොකු ගානක් යනවා ගියත් ඒවගෙත් ප්‍රෙටැල් කෙරුවාව ඔය වගේමයි..
    ඒ වගේම මේකත් කියන්න ඕන කොරියන් වාහන හැමෝටම ගලවන්න බෑ..ටොයෝටා වල වාසිය ඒකයි..ගන්නේ ගෙදර පාවිච්චියට නම් සුපිරි වාහනේ..

    මචන් උබේ එකේ අව්රුද්ද මොකක්ද?
    මේ ටික කාලෙට ඇන්ජින් ගියර්බොක්ස් හිටන් මාරු කලානම් ඕක හොදයි කියන්නේ කොහොමද මචන්??
    තාම 1990/1991 AE100 එහෙම ඇනයක් වත් මාරු නොකර දුවනවා
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ඔකෙ දිග මොඩල් එක මම දන්න කෙනෙක් ගාව තියනව, වාහනේ තෙල්නන් කරන්නෙ නෑ එංජිමේ පොඩි ප්‍රශ්න වගයකුත් ආව පස්සේ වෙන එංජිමක් තිබ්බ
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Mama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි" :yes::yes::yes::yes:

    Oya Car Gana Witarak Nemi Brand Gana Danneth Nati patai Samahara Ratawala Speciali Italy European Union Wala They call "හයිහුන්ඩායි" But All The English Speaking Country Call හුන්ඩායි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාසෙට කිලෝමීටර දෙතුන්දාහක් දුවනවානම් අනිවාර්යෙන් ජපන් වාහනයක් ගන්න. එහෙම කියන්න එකම හේතුව ලංකාවේ කොයි මුල්ලක කැඩුනත් ජපන් වාහනයක් හදන්න ඕනෑම නගරයක අමතර කොටස් තියනවා. එත් උඹ මේක ගන්නේ ගෙදර පාවිච්චියටනම් දුවන්නේ මාසෙට කිලෝමීටර හාරපන්සියක් නම් මෙට්‍රික්ස් එක බය නැතුව ගන්න. මොකද ඕක ගන්න ගානට ජපන් එකක් ගත්තොත් ගන්න වෙන්නේ අඩුම තරමේ අවුරුදු 20 ක් පරණ කිලෝමීටර ලක්ස දෙක ආසන්න වෙන්න දුවපු වාහනයක්. මොකක් ගත්තත් විකුණන දවසට අනිවාර්යයෙන් ගත්තට වඩා ගානකට දෙන්න පුළුවන්. අතේ තියන ගානට පුළුවන් තරම් නිෂ්පාදිත වර්ෂය අලුත් එකකට යන එක තමයි නුවනට හුරු වැඩේ.
     
    • Like
    Reactions: chanakacm

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Kiwwata Mokada Lankawe Ape Gedara Tiyenne Allion Ekak Mama Awata Passe Eka Use Karanneth Naha Ohe Tiyenawa Oya Mona Wagane gattath Asian Wahana Shit Man I Mean Korean Or japan Exept some Some Sport Cars Like GTR Anith Okkoma Jarawa Ban European Cars The Best Even Fuel Wise And Interior Anith Eka Owa Atule Yaddi Ena Sadde Walaka Ehema Watunama Chater Ban Loku Talk Denawa Kiyala Hitanna Epa Owa Padinawata Wada Hodai Bus Eke Yana Eka Ona Unoth Car Ekak Hire Kara Ganna Eka Tanakata Yanna Puluwanda Ban Oya Wahaneka Hati Balapanko Mokaka Hari Delivery Jobakata Hodai
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;14466613 said:
    මචන් උබේ එකේ අව්රුද්ද මොකක්ද?
    මේ ටික කාලෙට ඇන්ජින් ගියර්බොක්ස් හිටන් මාරු කලානම් ඕක හොදයි කියන්නේ කොහොමද මචන්??
    තාම 1990/1991 AE100 එහෙම ඇනයක් වත් මාරු නොකර දුවනවා

    මාරු කලේ එන්ජින් සීන් එකකට නෙමෙයි..වාහනේ Auto වලට ගියර් බොක්ස් එක මාරු කරන්න(convert) වුනා..මේ මොඩ්ල් එකේ ඔටෝ වල හොඳ තත්ත්වේ ගියර් බොක්ස් එකක් හොයා ගන්න හරි අමාරුයි..ඊට ලේසි උනා වෙන මොඩ්ල් එකක ගියර් බොක්ස් එකක් තියන එක ඒ නිසා ටොයොටා මොඩ්ල් එකක බොක්ස් එක තිබ්බා..ගියර් බොක්ස් එකට ඒකේ එන්ජින් එකත් එක්කම තියන්න වුනා..ටික කාලයක් කියන්න බෑ දැන් අවු 7ක් විතර පාවිච්චි කල වාහනේ..මැනුවල්ම තියෙද්දි කිසි අවුලක් තිබුනේ නෑ තෙල් නම් 11ක් 12ක් වගේ තමා මැනුවල් තියෙද්දි කලේ..මේ මොඩ්ල් එකේ මැනුවල් එකක් නිසා තමයිහොඳයි කියුවේ ඔටෝ නම් කොහොමත් ගන්න වෙන්නේ ගිය්ර් බොක්ස් එක තියන්න බලා ගෙන තමා..

    දුර ගමනක් ඉඩකඩ ඇතිව සැප පහසුවම යන්න මේ වාහනේ කිසිම ආබාධයක් නෑ..මේට්‍රික්ස් මැනුවල් පාවිච්චි කරන අයගෙන් තව අහලා බලන්න..ඔටෝ නම් ගොඩ දෙනෙක් කියන්නේ ගියර් බොක්ස් සීන් එකයි තෙල් වැඩ කරන්නේ නැති සීන් එකයි.තමා..

    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    budu ammo gaththa wage nemei denna giya data
    ape yaluwek ge ekak thibba , amaruwen tikak pedda mokada uge thathta petrol shed karayek nemei , mu meka sale 10k withara thiyala anthime nuwara peththe ekege honda city ekakata maru kala , de balan yaddi thibbe kehi geni , gaththe hotu geni kiyala e kale ape yaluwa kiya kiya hitiya .