මුන් මහ පොට්ටයෝ ටිකක් බන්. . ත්රේඩ් එකේ ෆොටෝස් ටික පැය බාගෙකට වඩා තිබ්බේ නෑ. .
මුන් බල්ලෝ වගේ බිරුවා විතරයි. .
හයි ක්ලාස් බේබද්දොත් එක්ක වාද කරලා තේරුමක් නෑ බන්. . ඔන්න ඔහේ බුරලා ගියදෙන්. .![]()
නිහාල් නෙල්සන් නෑදෑයොද?
කියන බයිලා?
දැන් ටික්කට කලින් අඩල අඩල මකෝගෙන.
කෝට් කරපුවත් මකවල
. මාර උපායමාර්ගික පසු බැසීම. ලොල් ඕයි.










