උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....පව් බන් උබ. .
මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .
මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .
සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .
පව් බන් උබ. .
මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .
මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .
සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .

ඔව් බං පව් බං මම....
උඹත් නිකන් මේ වගේ බං.....
අපෝ ඔය හුත්තේ ක්ලාස් නැතුව කඩල ටිකක් එක්ක ගල් හරි ගහමු බන්. .
ඔය ක්ලාස් අපිට දිරවගන්න බැරිවෙයි. .![]()

ඇයි බං ඇමිළිපිටියෙ විකුනන ජෑම් බෝතලෙන් එකක් කසිප්පු....tawath dapallako balanna bona class
kapanawa kaduwen senikawa
උඹට කොහොමත් මිනිස්සු දිරවගන්න එකේ නම් ලොකුම අවුලක් තියනව![]()
ඔව් බං පව් බං මම....
![]()
මැච් එක දවසේ උඹ කෝල් කරාද....?? එදා වැඩ ගොඩක හිර වෙලා හිටියේ බං.... මතක නෑ ......උඹත් නිකන් මේ වගේ බං.....
![]()
උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....
ඔය උඹ සල්ලි කියන වචනෙන් හැම දේම මනින එක නතර කරපං...
සල්ලි වලට ගන්න බැරි දේවල් තියනව බොහොමයක් ලෝකේ...
උඹ තව වයසට යන කොට (මං වගේ) උඹට තේරෙයි ඒක....
තමන්ට නොකිව්ව දේකට?
ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .
මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .

සොහොන;21202840 said:Aru gana num dane na
Eth mata num sali na
Habi pinta gahaneth na thiyana ganak denawa
Mama mita kalin gamayala hakala ekala set una untath uba nondi danawa neda ape unge cricket match kiyala laja nada bun ekata ena unta hint pass karanawa
Pase set eka kareth mama mount wala man rs 2000 thiyan gema gahuwe ubala wage wate giye na apu un hite santosen eda hitiye
Gamayala hakalath ekala set una dawse padure oi api biuwe
Ubalata mewa kiyala wadak na ubalage high clz ekala apita hapena puke amaruwak na![]()
වැල්ලේ බොන උන් මොනව පෙන්නනද බන්?
පිනට බොන්නෑ අපි එක එකාගේ අන්තිම සතේ වෙනකං හූරගෙන. බෝතල් රට ඉඳන් ගේන්න පුළුවන් අය අපිට බෝතල් දෙනවා. අපි ඒවට හ්අරියන්න බයිට් වල බර පැන දරනවා. නොදන්න මඟුල් කියවන්න ගිහිල්ලා කුජීත නොවී ඉන්නවද?
riduna
ඔකුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. .
දෙතුන් දෙනෙක් තෙල බෙදනවා. . අනිත් එවුන් උන්ට හුරේ දානවා. .
ඔය හුරේදාන එවුන්ටත් කවදහරි මට කලා වගේ සක්කිලි වැඩක් තමයි ඔකුන් කරන්නේ. .
ඔකුන් නිසා කීප දෙනෙක්ම කිරියෙන් ගියා. . උන්ට ඔය මාව යවාගන්න බැරිවුන නිසයි පස්සෙන් පන්න පන්න බුරන්නේ. .
සොහොන;21202909 said:එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස්එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි [/SIZE]ඈ...
Hari hari uba dane na baba ne
Clz thiyagena edahanko![]()
