හයි ක්ලාස්

Status
Not open for further replies.

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ලොකු අයිලය ටික නිකාන් වලි ඇදගන්න එපා දෙයියො.. ඕව නම්‍ මොනාද.. ඇති හැටියකට ගසල ගිටාරෙ එක්ක දර්බක් එක වය වය සැපක් ගන්න තියනව නම් තව මොනාද.. අපි දවසක් සෙට් උනා Chivas දෙකකට අන්තිමේදි කට්ටියට සිංදු කියන්න බඩු මදි වෙලා බාර් එහෙමත් වහල නිසා කසිය බෝතලේකින් සැනසුනේ.. ඔච්චරයි ඉතින් කසියා සහ Chivas
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් බන් උබ. .
    මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
    මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .

    මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .

    සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .
    උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....
    ඔය උඹ සල්ලි කියන වචනෙන් හැම දේම මනින එක නතර කරපං...
    සල්ලි වලට ගන්න බැරි දේවල් තියනව බොහොමයක් ලෝකේ...
    උඹ තව වයසට යන කොට (මං වගේ) උඹට තේරෙයි ඒක....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පව් බන් උබ. .
    මම මැච් එක දවසේ උබට් කෝල් කරලා ග්‍රවුන්ඩ් එක තියෙන තැන ඇහුවත් එක්ක. .
    මැච් එකක් වගේ සෙට් වෙනවා මිසක් උබලා වගේ හයි ක්ලාස් එවුන් එක්ක කොහෙත්ම සෙට් වෙන්නේ නෑ. .

    මන් මැච් එකට කලින් දැනන් හිටියේ නෑනේ උබලා හයි ක්ලාස් මිනිස්සු බොන්නේ මෙහෙමයි කන්නේ මෙහෙමයි කියලා. .

    සල්ලි ගැන කියනවනම් සොහොනගේ පාටිය වෙලේ සොහොනත්, මැච් එක වෙලේ ගමයත් දන්නවා මම සල්ලි ගාවනවද නැද්ද කියලා. .

    :(:( ඔව් බං පව් බං මම.... :D

    මැච් එක දවසේ උඹ කෝල් කරාද....?? එදා වැඩ ගොඩක හිර වෙලා හිටියේ බං.... මතක නෑ ...... :no: උඹත් නිකන් මේ වගේ බං..... :P

    15400542_988734537925792_7178845758883136204_n.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපෝ ඔය හුත්තේ ක්ලාස් නැතුව කඩල ටිකක් එක්ක ගල් හරි ගහමු බන්. .
    ඔය ක්ලාස් අපිට දිරවගන්න බැරිවෙයි. . :(


    උඹට කොහොමත් මිනිස්සු දිරවගන්න එකේ නම් ලොකුම අවුලක් තියනව :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tawath dapallako balanna bona class
    kapanawa kaduwen senikawa
    ඇයි බං ඇමිළිපිටියෙ විකුනන ජෑම් බෝතලෙන් එකක් කසිප්පු....
    නොදකිං වමනෙට එනව යකෝ මතක් වෙද්දිත්....
    බීපු ජරා ම කසිප්පු වඩිය ඒක....

    ඒකත් එක ක්ලාස් එකක්....
    හාල් මැස්ස හප හපා කසිප්පු ජෑම් බෝතලේට අරං ගැසීම....
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බොන කතාවක් දැකල ආවෙ සේහ් ගූ වලියක්නෙ.. අපිනම් බොන්නෙ සිංදුවක් දෙකක් කියල සැපේ ඉන්න. කුඩු වෙන්න ගහන එක වෙනම දෙයක් හැබැයි වලි නෑ. :yes::yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    මෙතන මොකක්ද වෙන්නේ කියල තේරෙන්නේ නැතුව මාව සමාජෙන් පිළිගනී ද බන්?

    online රණ්ඩු වෙන්න එපා බන් ලා.. ආතල් එකේ හිටපල්ලකො.. මම නම් කාවවත් පෞද්ගලිකව අදුනන්නේ නෑ.. කවුරුවත් මාව දන්නෙත් නෑ.. ඔහේ දකින ත්‍රෙඩ් එකකට comment එකක් දාගෙන මේකේ තියන දෙයක් බලාගෙන ඉන්නවා.. මේවා දකිද්දී එහෙම සැපයි කියල හිතෙනවා හැබැයි..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹට කොහොමත් මිනිස්සු දිරවගන්න එකේ නම් ලොකුම අවුලක් තියනව :yes:

    :(:( ඔව් බං පව් බං මම.... :D

    මැච් එක දවසේ උඹ කෝල් කරාද....?? එදා වැඩ ගොඩක හිර වෙලා හිටියේ බං.... මතක නෑ ...... :no: උඹත් නිකන් මේ වගේ බං..... :P

    උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....
    ඔය උඹ සල්ලි කියන වචනෙන් හැම දේම මනින එක නතර කරපං...
    සල්ලි වලට ගන්න බැරි දේවල් තියනව බොහොමයක් ලෝකේ...
    උඹ තව වයසට යන කොට (මං වගේ) උඹට තේරෙයි ඒක....

    හරි හරි උබලගේ ක්ලාස් වලට අපි මුකුත් නොකියා ඉන්නම්. . ඉවරනේ කතාව. .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තමන්ට නොකිව්ව දේකට?
    ඉතින් බන් උබලා මොකටද මේ ත්‍රේඩ් එකට ඇවිත් උඩපනින්නේ. .
    දැන් අරූ කියපු එක උබත් දැක්කා මේක බලන එවුනුත් දැක්කා. .
    උන් තේරුම් ගනී උබලගේ හයි ක්ලාස් එක ගැන. .
    උබලගේ හයි ක්ලාස් එකක් නැත්තන් මෙතන දගලන් නැතුව ඉදපල්ලකෝ. .

    මගේ නම් ලේ රත්වෙලා නෑ බන්. . හයි ක්ලාස් උබලගේ නම් ලේ රත්වෙලා බව පේනවා. .

    අපේම ෆොටෝ දාලා ත්‍රෙඩ් දාලා කෑ ගහනකොට අපි ක. පු. වහන් ඉන්න ඕනෙද...? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21202840 said:
    Aru gana num dane na

    Eth mata num sali na :P

    Habi pinta gahaneth na thiyana ganak denawa

    Mama mita kalin gamayala hakala ekala set una untath uba nondi danawa neda ape unge cricket match kiyala laja nada bun ekata ena unta hint pass karanawa

    Pase set eka kareth mama mount wala man rs 2000 thiyan gema gahuwe ubala wage wate giye na apu un hite santosen eda hitiye

    Gamayala hakalath ekala set una dawse padure oi api biuwe :lol:

    Ubalata mewa kiyala wadak na ubalage high clz ekala apita hapena puke amaruwak na :P

    වැල්ලේ බොන උන් මොනව පෙන්නනද බන්?
    පිනට බොන්නෑ අපි එක එකාගේ අන්තිම සතේ වෙනකං හූරගෙන. බෝතල් රට ඉඳන් ගේන්න පුළුවන් අය අපිට බෝතල් දෙනවා. අපි ඒවට හ්අරියන්න බයිට් වල බර පැන දරනවා. නොදන්න මඟුල් කියවන්න ගිහිල්ලා කුජීත නොවී ඉන්නවද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැල්ලේ බොන උන් මොනව පෙන්නනද බන්?
    පිනට බොන්නෑ අපි එක එකාගේ අන්තිම සතේ වෙනකං හූරගෙන. බෝතල් රට ඉඳන් ගේන්න පුළුවන් අය අපිට බෝතල් දෙනවා. අපි ඒවට හ්අරියන්න බයිට් වල බර පැන දරනවා. නොදන්න මඟුල් කියවන්න ගිහිල්ලා කුජීත නොවී ඉන්නවද?

    :lol: riduna
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔකුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. .
    දෙතුන් දෙනෙක් තෙල බෙදනවා. . අනිත් එවුන් උන්ට හුරේ දානවා. .

    ඔය හුරේදාන එවුන්ටත් කවදහරි මට කලා වගේ සක්කිලි වැඩක් තමයි ඔකුන් කරන්නේ. .
    ඔකුන් නිසා කීප දෙනෙක්ම කිරියෙන් ගියා. . උන්ට ඔය මාව යවාගන්න බැරිවුන නිසයි පස්සෙන් පන්න පන්න බුරන්නේ. .

    එකෙක් පෙන්නපං අපි නිසා කිරියෙං ගියපු..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21202909 said:
    එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් :P එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි [/SIZE]ඈ...

    Hari hari uba dane na baba ne

    Clz thiyagena edahanko :lol:

    එතකොට උඹලෑ බයිට් සිරාවටම මෙහෙමද තිබුනේ? :lol:
     
    Status
    Not open for further replies.