හයි ක්ලාස්

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වොඩ්කත් එක්ක පුලුටු කන ගමන් බීමේ ක්ලාස් එකක් කියෝනව. හයියෝ සංසාරේ.. :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනෙහ් පොන්නයෝ දර තම්බන් වතුර බිපන් පව් නොදි :lol::lol::lol:
     
    • Like
    Reactions: urajdrlk

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එතන ඔක්කොම වගේ 35-40 අතර අංකල්ලා ඉන්නෙ. ඒගොල්ලොත් XibitZ ල සොහොනල වගේ 20-30 කාලේ කන්න පුළුවන් කටු කාල තමයි දැන් ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ල ඇත්තේ. ඉතිං ඒගොල්ලෝ ටිකක් වියදම් කරලා පාටියක් දාපු එකට ක්ලාස් ප්‍රශ්නයක් ඇදගන්නේ මොකටද බන්. අනික උඹල වගේ සැහැල්ලුවෙන් ඉන්න අයත් නෙමේ ළමයි බමයි නඩත්තු කරන පවුල්කාරයො.
    අංකල්ලා ඉන්නෙ :lol::lol:
    පවු යකෝ.. උරාජ් අංකල් කෝ ඔයා..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එක කුක්කයි අඩුවට හිටියේ. . ඌත් ඇවිත්. . දැන් ඉතින් කොට බඩු ගැන කියව කියව යයි. .
    බුරන තරමක් බුරලා පලකෝ අව්ලක් නෑ. . :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ^ අනෙහ් හුකන් නැතුව ඉදින් තාම බලාගෙනහ් එන ගමන්
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ක්ලාස් එක තීරණය වෙන්නේ බොන බෝතලෙන්වත් කන බයිට් එකෙන් වත් නෙමෙයි. කවුරු හරි එහෙම කියනවනම් ඌ ක්ලාසි කියල අනික් අයට පෙන්නන්න දඟලන එකෙක් මිසක් රියල් ක්ලාසි පොරක් නෙමෙයි. එහෙනම් ඔය කුඩු විකුණන උනුත් Benz, Bmw, Audi පදින්නේ.

    ක්ලාස් එක තීරණය වෙන්නේ අදාල මනුස්සයගෙන්.

    කන බොන එකාට ගලයි විස්කියයි දෙකම සෙට් වෙනවා. ඒ උනත් ඉන්වයිට් කලත් යන්න ඕනේ තැන් තියනවා.
    ඉන්වයිට් කරද්දි කරන්න ඕනේ මිනිස්සු ඉන්නවා. ඔය දෙක තේරුම් ගත්තනම් ප්‍රශ්න අඩුයි.

    කොහොමත් හැම එකත් එක්කම බොන්න යන්න හොඳ නෑ. තමන්ගේ ක්ලස් එක නැතිවෙනවා.

    අදාල නැති උන් එක්ක විස්කියක් ගහනවට වඩා අදාල උන් එක්ක ගලක් ගහන එක වටිනවා. :yes:




    පත පොත ඇසුරෙන් නෙමෙයි. බේබදු අත්දැකීම් ඇසුරෙන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    owa athara damu hamoma athinuth waradi wenawa :sorry: man athuluwa :yes:

    avatar267406_307.gif
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්‍රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    සොහොන;21204728 said:
    :P upasaka balalu thama miyo 2 gane muder karane bun

    yah yah :rofl:


    ඇයි බන් එහෙම ඉන්න එක අව්ල් ද? මේකේ සෙට් වුන තැන් දෙකේදිම මන් හිටියේ ඔහොම තමයි. .
    උබටයි, අරූටයි, මූටයි කියලා මගේ චරිතේ/මූන වෙනස් වෙන්නේ නෑ. .

    උබලා මට වරදක් කලේ නැත්තන් මගෙන් කිසි කරදරයක් නෑ. .
    ඒත් මේකේ ගොඩක් එවුන්ට මාව දිරවන්නේ නෑ. . ඇයි කියලනම් මන් දන්නේ නෑ. . :D

    උබ කතාකරානම් දකින්න ඇතිනේ මන් උබලට ලොකුකම් දැම්මද නැද්ද කියලා. . :)

    :):)
     
    Status
    Not open for further replies.