ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලව ගත්තම ඔහොම වෙනවා තමා
හා
ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලව ගත්තම ඔහොම වෙනවා තමා
අංකල්ලා ඉන්නෙඑතන ඔක්කොම වගේ 35-40 අතර අංකල්ලා ඉන්නෙ. ඒගොල්ලොත් XibitZ ල සොහොනල වගේ 20-30 කාලේ කන්න පුළුවන් කටු කාල තමයි දැන් ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ල ඇත්තේ. ඉතිං ඒගොල්ලෝ ටිකක් වියදම් කරලා පාටියක් දාපු එකට ක්ලාස් ප්‍රශ්නයක් ඇදගන්නේ මොකටද බන්. අනික උඹල වගේ සැහැල්ලුවෙන් ඉන්න අයත් නෙමේ ළමයි බමයි නඩත්තු කරන පවුල්කාරයො.


අම්මොහ් යකො මෙකකොහෙද... මූට යතු ගාන්න පුළුවන් උනාට මොලේ නෑ නේ..![]()


සන්ඩු උනේ නෑ ශුදූ
කොහෙද සෙට් එකක් බොන ෆොටෝ වගයකට එකෙක්ට සිදිලාකක්කත් ගිහින්
![]()
man athuluwa 

අනෙහ් පොන්නයෝ දර තම්බන් වතුර බිපන් පව් නොදි![]()

ado kari caharith moko wenne




බොන්න මොන හයි ක්ලාස්ද බන්.... මොන බ්‍රැන්ඩ් එක ගැහුවත් වෙරි වෙනවා... හැබැයි බොනවා කියලා බඩ බැදගන, අතේ තියන එකත් කුඩු කරගෙන බල්ලො බලල්ලු වාගේ අගු පිල් වල පෙරේත විදිහට.. බොන්නේ නැතිව... තියන විදිහට බොන එක තමයි මටනම් තේරෙන විදිහට හයි ක්ලාස් වෙන්නේ..............
සොහොන;21204728 said:upasaka balalu thama miyo 2 gane muder karane bun

ඇයි බන් එහෙම ඉන්න එක අව්ල් ද? මේකේ සෙට් වුන තැන් දෙකේදිම මන් හිටියේ ඔහොම තමයි. .
උබටයි, අරූටයි, මූටයි කියලා මගේ චරිතේ/මූන වෙනස් වෙන්නේ නෑ. .
උබලා මට වරදක් කලේ නැත්තන් මගෙන් කිසි කරදරයක් නෑ. .
ඒත් මේකේ ගොඩක් එවුන්ට මාව දිරවන්නේ නෑ. . ඇයි කියලනම් මන් දන්නේ නෑ. .
උබ කතාකරානම් දකින්න ඇතිනේ මන් උබලට ලොකුකම් දැම්මද නැද්ද කියලා. .


netha netha ganemulle thawa ekkek kiriye aetha
මුල හරියේ ගනේමුල්ලක් ගැන තිබුණා.. ඒ උඹද..?



ගහල ගහල කොහොම හරි පොටෝ ටිකත් අයින් කරවලා තියෙන්නෙ
