හයි ක්ලාස්

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් දතා හරි හොද එකා. . ඌ බලල්ලු ලවා කොස් ඇට බාවන්නේ නෑ. .
උදව් කරපු එකෙක්ට වචනෙකින් වත් කරදරයක් කරන් නෑ. .
දැන් ඌ පුකෙන් කනවා කිව්වත් අපි පිලිගන්න ඕනා. . නෑ ඒක වැරදි කිව්වොත් බලු රන්චුව බුරනවට බයේ අපි කටවහන් ඉන්න ඕනා. .

දතෝ උබ කන පතේ රීලා ගියා විතරක් නෙවෙයි ඒ කන පතත් නැති කරන්න උත්සහා කලා. .
උබලා වගේ පොන්නයොන්ට උදව් කරන්න යනවට අපිට ගහන්න ඕනා. .
උබලා හිතන් ඉන්නේ සල්ලි වලට සේරම ගන්නනේ. . උබ මාව බිල්ලට දීලා දැන් සුදනා වෙන්න එපා. .
උබලගේ බලු ගැන්සියට බයේ මුකුත් නොකිව්වට උබ අමු කැරියා බව මේකේ එවුන් දන්නවා. . ඒක ඉතින් උබේ හයි ක්ලාස් සෙට් එකනම් නොදන්නවා ඇති. .

උබලා වගේ සක්කිලි එක්ක කතාකරල තේරුමක් නෑ. .

මේක බලන එකෙක්ට කියන්නේ මුගෙන් පිනට නම් වැඩ කරව ගන්න එපා මූ එහෙම කරලා ජීවිත කාලෙම උබලා මුගේ රෙදි සෝදයි කියලා බලාපොරොත්තු වෙනවා. . උබලට මූගේ කුනු වලට බිලි වෙන්න වෙනවා. .
උබලා එහෙම නොකරොත් ඌ කියයි උබලා උදව් අරන් සක්කිලි කම් කලා කියලා, කන්න දුන්න අත හපා කෑවා කියයි. .

ඒ නිසා මන් කරපු මෝඩකම උබලනම් කරන්න එපා. . සේවාවක් ගන්නවනම් අනිව සල්ලි දීලා වරෙන් නැත්තන් ඕකගේ කුනු වැඩත් කරලා කුනු කතාත් අහගෙන අන්තිමට කනපතේ රෙන එකෙක් කියන කතාත් අහගන්න වෙයි. .

ඇඳිවත උස්සල මූණ වහගෙන බනිද්දි වක් ගැහුනු ටයි එකයි, රැලි වැටිච්චි බෝ එකයි ලෝකයාට ප්‍රශර්ශනේ වෙනවා බං.....:yes::yes:හනික විලි වහගනින්

කිඹුල් මාමා ගාව උබ රොඩ්ඩක් වගේ බං...පිස්සෙක් වගේ කියවන් නැතුව ඉඳිං....දත් මාමා වගේම උබ කවුද කියලත් කිරියෙ උං දන්නව..... වැඩිය ඕන නෑ..... උඹේ පරන ත්‍රෙඩ් අස්සෙ ක්ලෝස් වෙලා තියන ත්‍රෙඩ් ටික සම්පූර්ණෙන් කියෙව්වොත් උබ කවුද කියල ඕන කෙනෙක්ට තේරුම් යනව......

ලොකු අකුරින් පෙන්නල තියන එකට මේක කියන්නේ.......

දත් මාමා එහෙම කරා කියල කියන රෙපියුටඩ් මෙම්බර් ලා පස්දෙනෙක් පෙන්නපන්..... පුළුවන්න් නම් පෙන්නපන්....උඹ බල්ලෙක් වගේ බිරුවට පිළිගන්න බෑ නේ බං උබ කියන කතා
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    කියන්න දේවල් නැති උනාම ඔහොම තමා.. :lol: අපේ හැංගි හොරා ගේම් නෑනෙ. තව ඕනෙ නම් යුසර් නේම් එක ගූගල් කරපන්.

    ගේමට කිව්වේ නෑ බොලේ :yes: ඌටත් වීඩියෝ එක බලන්න දැම්මේ.
    ඒ වීඩියෝ එකේ තියෙන මියුසික් එකේ නම මොකක් ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගේමට කිව්වේ නෑ බොලේ :yes: ඌටත් වීඩියෝ එක බලන්න දැම්මේ.
    ඒ වීඩියෝ එකේ තියෙන මියුසික් එකේ නම මොකක් ද?
    shazam දාගනින් වැලපෙන්නෙ නැතුව. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඇඳිවත උස්සල මූණ වහගෙන බනිද්දි වක් ගැහුනු ටයි එකයි, රැලි වැටිච්චි බෝ එකයි ලෝකයාට ප්‍රශර්ශනේ වෙනවා බං.....:yes::yes:හනික විලි වහගනින්

    කිඹුල් මාමා ගාව උබ රොඩ්ඩක් වගේ බං...පිස්සෙක් වගේ කියවන් නැතුව ඉඳිං....දත් මාමා වගේම උබ කවුද කියලත් කිරියෙ උං දන්නව..... වැඩිය ඕන නෑ..... උඹේ පරන ත්‍රෙඩ් අස්සෙ ක්ලෝස් වෙලා තියන ත්‍රෙඩ් ටික සම්පූර්ණෙන් කියෙව්වොත් උබ කවුද කියල ඕන කෙනෙක්ට තේරුම් යනව......

    ලොකු අකුරින් පෙන්නල තියන එකට මේක කියන්නේ.......

    දත් මාමා එහෙම කරා කියල කියන රෙපියුටඩ් මෙම්බර් ලා පස්දෙනෙක් පෙන්නපන්..... පුළුවන්න් නම් පෙන්නපන්....උඹ බල්ලෙක් වගේ බිරුවට පිළිගන්න බෑ නේ බං උබ කියන කතා

    දත් මාමත් එක්ක මුට හැරෙන්නවත් පුළුවන්ද බන්?
    දත් මාමා ඩී ඇස් සේනානායක විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන ලංකාවේ යන්න තියෙන අමාරුම සහ ලස්සනම කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියට ගිහින් දොස්තර විභාගේ කරලා පාස් වෙලා ලස්සන ගෙයක් හදාගෙන (අපිටත් ලැගලා ඉන්න පුළුවන් තරමේ) ගෙදර වාහන 03කුත් තියාගෙන, ලස්සන බිරිඳක්, දරු දෙන්නෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන වෘත්තීය වෛද්‍යවරයෙක්. අපි හැමෝටම පුද්ගලිකව පවා නොසෑහෙන්න උදව් පදව් කරපු හිත හොඳ හාදයෙක්. එහෙව් එකෙක් එක්ක මේ හැපෙන්න යන්නේ දෑවැද්ද බලාගෙන කසාද බැඳපු, හැප්පිච්ච වාහන ලංකාවට ගෙනහල්ලා බොරු කියල මිනිස්සුන්ට ඇඟේ ගහන්න හදපු, මුදල්ම ජීවිතේ කරගත්තු බයාදු ඩෑල් එකක්. ඔය දත් මාමට තියෙන දේවල් වලින් මුට දසම එකක්....දසම එකක් තියෙනවද?
    යන්නේ එන්නේ බයික් එකේලු. සාමාන්‍යපෙලවත් සමත් නෑ ලු.
    මොන ජිවිතද රයිඩෝ මෙව්වා? :lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    suhada waliyakda?

    ආ ස්නූප්.... අඩෝ උඹව ලගදි මතක් වුනා එලකිරි නුවර ට්‍රිප් එකේ ෆොටෝ බලද්දි... උඹ වලියක් දාගෙන ආවේ නෑනේ ඒකට.... :sorry:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    matakath na ban, parana suhada waliyak wenna athi. :D kohomada ban dan wadiya enne na me patte.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    matakath na ban, parana suhada waliyak wenna athi. :D kohomada ban dan wadiya enne na me patte.

    ආ... පැටලුනා... උඹ නෙමෙයි ඒ... snoop_ug :D . ඌව දැක්කෙම නෑ... උඹලත් දැන් වැඩිය පේන්න නෑනේ... :) අපි නම් ඉතිං වෙනද විදිහට මේකේ ඉන්නවා :D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ආ... පැටලුනා... උඹ නෙමෙයි ඒ... snoop_ug :D . ඌව දැක්කෙම නෑ... උඹලත් දැන් වැඩිය පේන්න නෑනේ... :) අපි නම් ඉතිං වෙනද විදිහට මේකේ ඉන්නවා :D

    mokakda me seen eka? ubalath parana unnne, moko me waliyak dagena. :yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    1. බ්ලැක් ඔපල්, වයිට් රම්, වයිට් ඩයමන්ඩ්, වැට්9, ෆ්‍රැන්ක් ලීන් වගේ 2000ට අඩු බ්‍රැන්ඩ් ගහන සේරම හිගන්නොත බන්. . එතකොට බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි බ්ලෑක් කියන්නේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ද? ඒවා ගහන්නේ පොශ් අයද? සිගාර් ගැහුවත් ස්විච්, ක්ලික්ම ගහන්න ඕනෙද ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවොත් තත්වෙට හරිනෑ වගේද? මන් මේ දන්නැති නිසා අහන්නේ?

    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    3. දැන් ඔම්ලට් එක හැදුවත් ඕස්ට්‍රේලියාවෙම ක්‍රාෆ්ට් චීස්ම දාන්න ඕනද? කීල්ස් බොක්ස්වර්ස්ට් සොසේජස් විතරද සොසේජස්. . අනිත් සොසේජස් සොසේජස් නෙවෙයිද?

    4. වෙජිටේරියන් එකෙක් හිටියොත් ඌට පලතුරු තියෙන්නම ඕනද? කඩල ටිකකින් ශේප් වුනොත් ඌ පොන්නයෙක්ද?

    5. දැන් කොත්තුවක් නම් චීස් දාන්නම ඕනද? අනිත් ඒවා කොත්තු නෙවේද?

    ඔය උඩ ආකාරයේ පොශ් විදියට ක්‍රිකට් ගැහුවත් සෙට් වෙන්න ඕනෙලු, වෙන පාටියක් දැම්මත් සෙට් වෙන්න ඕනේ එහෙමලු. .
    එහෙම සෙට් වෙන්න බැරිනම් තත්වෙට හරි නෑලු පොන්නයෝ වෙනවලු. .
    කිරියේ දනවත් යයි කියා ගන්නා මොවුන් මේ අපහස කරන්නේ කාටදැයි මදක් සිතන්න. .

    ත්‍රේඩ් එක පටන් ගත් වෙලේ ඉදන් ත්‍රේඩ් එක පුරා රී ඇති හයි ක්ලාස් බලු රැල ඔබට පහසුවෙන් හදුනාගත හැක!

    සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... :lol:

    HTML:
    	හයි ක්ලාස්	02-02-2017 10:24 PM	ube ammage wedet kala

    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දත් මාමත් එක්ක මුට හැරෙන්නවත් පුළුවන්ද බන්?
    දත් මාමා ඩී ඇස් සේනානායක විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන ලංකාවේ යන්න තියෙන අමාරුම සහ ලස්සනම කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියට ගිහින් දොස්තර විභාගේ කරලා පාස් වෙලා ලස්සන ගෙයක් හදාගෙන (අපිටත් ලැගලා ඉන්න පුළුවන් තරමේ) ගෙදර වාහන 03කුත් තියාගෙන, ලස්සන බිරිඳක්, දරු දෙන්නෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන වෘත්තීය වෛද්‍යවරයෙක්. අපි හැමෝටම පුද්ගලිකව පවා නොසෑහෙන්න උදව් පදව් කරපු හිත හොඳ හාදයෙක්. එහෙව් එකෙක් එක්ක මේ හැපෙන්න යන්නේ දෑවැද්ද බලාගෙන කසාද බැඳපු, හැප්පිච්ච වාහන ලංකාවට ගෙනහල්ලා බොරු කියල මිනිස්සුන්ට ඇඟේ ගහන්න හදපු, මුදල්ම ජීවිතේ කරගත්තු බයාදු ඩෑල් එකක්. ඔය දත් මාමට තියෙන දේවල් වලින් මුට දසම එකක්....දසම එකක් තියෙනවද?
    යන්නේ එන්නේ බයික් එකේලු. සාමාන්‍යපෙලවත් සමත් නෑ ලු.
    මොන ජිවිතද රයිඩෝ මෙව්වා? :lol:

    Oya mona selama damath yane pas pirunu polawak asata neda ?

    Ekekwath natuwa higanek wage ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21206255 said:
    Oya mona selama damath yane pas pirunu polawak asata neda ?

    Ekekwath natuwa higanek wage ?

    එහෙනම් උඹ ඉපදිලා ජීවත් වෙන අවුරුදු ගානම ඒ විදියට ඉඳලා මැරිලා පලයං.
    ජිවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි. විඳින්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mokakda me seen eka? ubalath parana unnne, moko me waliyak dagena. :yes:

    අපි සෙට් වුන එකක ෆොටෝ ටිකක් දැම්ම බං ත්‍රෙඩ් එකක... ඒකට මූ ඇවිල්ලා අනම් මනම් කිව්වා.. ඒකට අපි උත්තර දුන්නා... ඒ රිදිච්ච පාරට මේ වෙනම ත්‍රෙඩ් දාගෙන දගලනව... අපේ ෆොටෝ දාලා තිබුනා මේකේ.. ඒකයි අපි මූට උත්තර දෙන්න ආවෙ... පස්සෙ මූ ශේප් එකේ ෆොටෝ අයින් කරගෙන... දැන සුදනා වෙන්න යනව රටේ නැති බොරු කිය කිය... පලවෙනි පේජ් එක බලපංකෝ... එතකොට තේරෙයි.. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    HTML:
    	හයි ක්ලාස්	02-02-2017 10:24 PM	ube ammage wedet kala

    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

    මානසික මට්ටම සාමාන්‍ය නම් මේටික ඇති මූට තේරුම් ගන්න:yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අපි සෙට් වුන එකක ෆොටෝ ටිකක් දැම්ම බං ත්‍රෙඩ් එකක... ඒකට මූ ඇවිල්ලා අනම් මනම් කිව්වා.. ඒකට අපි උත්තර දුන්නා... ඒ රිදිච්ච පාරට මේ වෙනම ත්‍රෙඩ් දාගෙන දගලනව... අපේ ෆොටෝ දාලා තිබුනා මේකේ.. ඒකයි අපි මූට උත්තර දෙන්න ආවෙ... පස්සෙ මූ ශේප් එකේ ෆොටෝ අයින් කරගෙන... දැන සුදනා වෙන්න යනව රටේ නැති බොරු කිය කිය... පලවෙනි පේජ් එක බලපංකෝ... එතකොට තේරෙයි.. :D

    wena thread ekak una deyak ekema bera ganne nathuwa mehema wena thread dagena adanne mokkuda ban. sure ekata podi un tikak wenna athi. onna oka allala dapalla. :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    HTML:
    	හයි ක්ලාස්	02-02-2017 10:24 PM	ube ammage wedet kala

    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

    well said... :D
    අපි ඕක තමයි දැන් මේක පටන් ගත්ත වෙලේ ඉදන් කියන්නේ... මූට සිංහල තේරෙන්නෙ නෑ... :lol:
     
    Status
    Not open for further replies.