හයි ක්ලාස්

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාගෙවත් පැත්තක් ගත්තේ නැ ... ඉතින් මගේ රේප් කපලා කොහේදෝ යන එකෙක් රෑට සැපක් ගත්තා නම් එච්චරයි :lol::lol:

    reputation_neg.gif

    හයි ක්ලාස් 02-08-2017 12:43 AM mun xibit wa elewa. den bana nokiya idapan. wereda werada widiyata dekapan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිද්දිය වෙච්ච උන් ඕක පිළිවෙලකට බෙරගත්තනම් මෙතන එක එකා මරාගන්නෑ. අන්තිමට හිත් අමනාපකම වැඩි වුන එක විතරයි වුනේ. මේකේ එක එක සමාජ මට්ටම්, වයස් මට්ටම්, එක එක අධ්‍යාපන මට්ටම්වල අය ඉන්නවා. හරි වැරදි වටහාගන්න බැරි එකෙක්ට මේ වගේ එකක් ඇති මිනියක් මරන්න. මම කියන් නෑ මොකා හරිද වැරදිද කියල, ඒත් ත්රෙඩ් එක දාපු එකා අනික් උන්ට ගැලපෙන් නැත්නම් ඌට හිත නොරිදෙන්න ඌව හලන්න තිබුන. :dull:

    අපේ සෙට් වල උනත් එක එක උන් ඉන්නවා. එකට බිල ඔෆිස් එකේ ශුක්‍රානු වැඩ කරන උන්, බොන්න යමුද ඇහුවහම අද බෑ මචන් වැඩක් තියෙනවා කියල ඔෆිස් ඇරුන ගමන් බේබද්දෝ සෙට් එක එලියට බහිනවා එකට. :rofl::P
    ඒ වගේම එකෙක් ඉන්නවා බඩේ හිගන්නෙක් ඉන්න, එක ෂොට් එකක් දාගෙන බයිට්ස් විතරක් කාගෙන කාගෙන යන, අන්තිමට හරියට කන්නත් නැතිව පත බිලක් ගෙවන්න සෙට්වෙනවා. හොද එකෙක් නිසා හලන්නත් බෑ, අන්තිමට බොන්න යන්න ඉස්සෙල්ලා බඩගිනියි යකෝ කියල සෙට් එකම කොහේ හරි හෝටලේකට රිංගල අපි ආප්පයක් දෙකක් කාල, අරූට කොත්තු එකහමාරක් විතර කවල බඩ පිරෙන්න වතුරත් පොවලා තමයි සෙට් වෙන්න ගෙනියන්නේ.:P:D
    ඕන් ඔහොමයි අපි බැලන්ස් කලේ......
     
    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඇත්තක් ද ?
    තනි වචනෙකින් උත්තර දෙනව නං නෑ......මැච් එකට එදා ආපු නැති හේතුව නදියගේ වෙඩිම සෙට් වීම....ඒක අදාල පෝස්ට් වල බොහොම පැහැදිළිව කියල තියනවා....
    ඔතන අපි සෙට් වෙන එක නිකං පීචං ගනයට දාල ප්‍රශ්න කරල තිබ්බා, ඒකයි පෙරේරා අරහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. ඒක අදාල ත්‍රෙඩ් එකේ දී කෑගහල හරි මරාගෙන හරි විසද ගන්නේ නැතුව, අපි දාපු ෆොටෝ දාල (ඒ පෝස්ට් එක එඩිට් කරල ඒව අයින් කරල තියෙන්නේ ඈ...ඒකත් අවලං කම...) අපි විතරයි ක්ලාස්, අනික් උන් ලෝ ල්ලාස්, ඒ නිසා අපි සෙට් වෙන්නේ නෑ කියල කිව්වා ම අපිට උත්තර දීමේ අයිතියක් තියනව මචං.....
    අනික පහු වෙනකොට මේක බීපු කතාවක් නෙවෙයි, අපි ක්‍රේසි බඩියා එලෙව්වා, රේඩියෝ ඇක්ටිව් එලෙව්වා, අරුණ එලෙව්වා ආදී අමු බෝගල් ඇද බාලා අපිව, විශේෂයෙන් ම මාව මේකේ මෙම්බර්ස්ලා අතර කුණු චරිතයක් කරන්න මාර ගේමක් මෙයා ගැහුවා.....

    මම කෙළින්ම කිව්වා මම/අපි එහෙම කරල තියනව නං හේතු සාධක ඇතුව ඔප්පු කරපං කියලා.....හැබැයි ඒකට හ්ම් නෑ......

    ගමය උඹ මේකට කමෙන්ට් කරල තියන නිසා මේක දාන්නේ....

    මගේ තැන සෙට් වීම ගැන උඹ දන්නවා.....මොකද මම ක්ලාස්-බ්ලාස් බල බලා එක එක හැදි වලින් බෙදන එකෙක් නෙවෙයි. උඹ ඒක හොදටම දන්නවා....අපි මෙතන විතරක් නෙවෙයි, මැච් වලදිත් සෙට් වෙලා තියනවා...එක ෂොට් එක බෙදං ගහල තියනවා....කිරියේ මෙලෝ රහක් නැති අපතයන් කීපදෙනෙක් ඇර අනිත් උන්ට මම උදව් කරනව කියලත් උඹ දන්නවා..මේ පොරට අන්න ඒ මගේ ජනප්‍රියතාවය උහුලං ඉන්න බැරි අවුලක් සහ ඉරිසියාවක් තියනවා....

    මේක මෙච්චර දුර ගියේ මේ ත්‍රෙඩ් එක නිසා....ගොංපාර්ට් එක කාගෙද කියල උඹට තේරෙනව ඇති.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    බොද්දි මොන උනත් බිව්වාට පස්සේ කොයි එකත් ගොම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගමය උඹ මේකට කමෙන්ට් කරල තියන නිසා මේක දාන්නේ....

    මේක මෙච්චර දුර ගියේ මේ ත්‍රෙඩ් එක නිසා....ගොංපාර්ට් එක කාගෙද කියල උඹට තේරෙනව ඇති.

    තා එකක් මේකට එක්කාසු කරන්නම්..

    ගමයෝ...
    මේ ත්‍රෙඩ් එක කියෙව්වනම් උඹ අකුරක් නෑර.. අර ලී මෝලයි කැරකෝප්පුවයි උඹේ නම් කීපපොලකම කියල තිබුනා. මේ ඊයේ පෙරේදා පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න පුළුවන් උනු පොඩි උන් දෙන්නට කියල දීපං තෝයි මායි ආස්සරය කරන්නේ කොච්චර කාලෙක ඉඳන්ද සහ අපි කොහොමද බීවේ, මොනවද බීවේ, කොහෙදිද බීවේ, කොච්චරක් බිව්වද කියල.

    එච්චරයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;21223881 said:
    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D
    උඹ මේ අනුන් ගේ කුණු ටැට්ටර් බාන්න හදන්නේ ඇයි මලේ????
     
    don don silva

    Member
    Jan 24, 2017
    55
    3
    0
    සොහොන;21223881 said:
    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D

    ko oya kiyapu ekekwath nane ubata wachanekin hari help ekak denna.. thread eka dapu ekath da na aduma gane. :rofl:

    high class unta monawa unath unge set eka hari innawa gema ilannan.

    low class ubalage set eka ko? kasiya gahanna gihinda? :lol::lol:

    dan kiyapan mama fake kiyala. :P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සොහොන;21223881 said:
    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D
    sirawata :P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21223881 said:
    :P high clz apatayo adalama Na oi

    Man Gamaya asrya karane bebadu kamata neme bun

    Haka Gamaya kasuwa thawa set ekakma enawa manusakam thiyana minisu UN ekala mage asrya geniyana hati UN danawa hodata :P

    Nikan high clz tution nodi hitu :D

    ඉතිං අපි ඇහුවේ නෑ නේහ්...
    Maneesha_Chanchala_11.png

    බොතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා..
    ලොකු එවුන්ගේ කතා වලට හුජ්ජ කොල්ලො පනින්න එපා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ko oya kiyapu ekekwath nane ubata wachanekin hari help ekak denna.. thread eka dapu ekath da na aduma gane. :rofl:

    high class unta monawa unath unge set eka hari innawa gema ilannan.

    low class ubalage set eka ko? kasiya gahanna gihinda? :lol::lol:

    dan kiyapan mama fake kiyala. :P:P

    අඩෝ.....
    ලිඳේ පැනපං කැරකෝප්පු ශ්‍රීමතානෝ...
    :lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ko oya kiyapu ekekwath nane ubata wachanekin hari help ekak denna.. thread eka dapu ekath da na aduma gane. :rofl:

    high class unta monawa unath unge set eka hari innawa gema ilannan.

    low class ubalage set eka ko? kasiya gahanna gihinda? :lol::lol:

    dan kiyapan mama fake kiyala. :P:P

    සොහොන සොහොනේ වලක් කපන් දොයි :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතිං අපි ඇහුවේ නෑ නේහ්...
    Maneesha_Chanchala_11.png

    බොතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා..
    ලොකු එවුන්ගේ කතා වලට හුජ්ජ කොල්ලො පනින්න එපා..

    මෙයාගෙ කතා හොරොන් මගෙ බිජ්ජ දිහා බලන් හිටියදා හුජ්ජා දාද්දි පොන්නයො ඉතින් කොල්න්ට අසායි නෙ :P

    උබ දන්නෙ බොතල් මත්තෙම නැහෙන්න විතරයි බොතල් ලොකු නැ ඔයි මනුස්සයො තමා වැදගත්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ko oya kiyapu ekekwath nane ubata wachanekin hari help ekak denna.. thread eka dapu ekath da na aduma gane. :rofl:

    high class unta monawa unath unge set eka hari innawa gema ilannan.

    low class ubalage set eka ko? kasiya gahanna gihinda? :lol::lol:

    dan kiyapan mama fake kiyala. :P:P

    හිවල්ලු රැලක් මුවෙක් පස්සෙන් පැන්නුවත් බන් සින්හයො 1 මුවා පස්සෙන් යන්නෙ :P

    මම තනියම මුන්ට උත්තර ඩෙන්නම් බන් කොල් දාලා හිවල්ලු ගෙන්නගෙන පොන්න ආතල් ගන්න ඔනෙ නැ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;21224054 said:
    මෙයාගෙ කතා හොරොන් මගෙ බිජ්ජ දිහා බලන් හිටියදා හුජ්ජා දාද්දි පොන්නයො ඉතින් කොල්න්ට අසායි නෙ :P

    උබ දන්නෙ බොතල් මත්තෙම නැහෙන්න විතරයි බොතල් ලොකු නැ ඔයි මනුස්සයො තමා වැදගත්

    අපි නරි නාවන්නෑ.. තෝ වගේ සිප්පිකටු අදාලම නෑ.
    උඹලෑ මහ එකාට ඇවිත් ආයේ රඟන්න කියපං. අනික උඹ මෙතන රිද්දගෙන බෙරිහන්දුන්නට කෝ උඹලෑ සේනාවා. ආස්සරය කරපු උන්ගේ හැටි දැක්කා නලියගේ සීන් එකෙන්.
    තෝ වගේ මෝඩ මූසලයෙක්..
    ටොපික් එකට කථා නොකරන පොඩි උන් එක්ක මොන කථාද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි නරි නාවන්නෑ.. තෝ වගේ සිප්පිකටු අදාලම නෑ.
    උඹලෑ මහ එකාට ඇවිත් ආයේ රඟන්න කියපං. අනික උඹ මෙතන රිද්දගෙන බෙරිහන්දුන්නට කෝ උඹලෑ සේනාවා. ආස්සරය කරපු උන්ගේ හැටි දැක්කා නලියගේ සීන් එකෙන්.
    තෝ වගේ මෝඩ මූසලයෙක්..
    ටොපික් එකට කථා නොකරන පොඩි උන් එක්ක මොන කථාද?

    ඔයාගෙ නම් ඉතින් පොඩි ඇති ප්‍රශ්නයක් නැ

    හැබැයි මගෙ නම් පොඩ් නැ :P

    බලගමුකො ආයෙ එලකිරියෙ උන් එයිනෙ දවසක
     
    Status
    Not open for further replies.