හයි ක්ලාස්

Status
Not open for further replies.

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    කාපු බීපුවා ගැන ශෝ ඕෆ් දාන්න ගියොත් ත්‍රෙඩ් ගනන් දාන්න පොටෝ තියෙනවා.
    ඊයෙත් රෑ 11 වෙනකන් බිව්වා මේකෙම උන් එක්කලා.
    අපි ඒවා දාන්න යනවද? කියන්න යනවද? නෑ..
    අපේ සෙටමෝල් එකක්වත් පොටෝ කලින් දැම්මේ නෑ.
    ඒත් අපේ ත්‍රෙඩ් එකට ඇවිල්ල එකෙක් අපේ බීම ගැන ප්‍රශ්ණ කලාම, කිරියේ ඉවෙන්ට් එකකට නාව එක ගැන ප්‍රශ්න කලාම පො. වගේ උත්තර නොදී ඉන්නද කියන්නේ.
    ඒකට උත්තර දුන්නම උපරිමේට රිද්දගෙන ත්‍රෙඩ් එකක් ගහලා අපේ සනුහරේටම මඩගන්න ගත්තම අපි ක.පු. වහන් පො. වගේ බලන් ඉන්න ඕනේද?
    ලොවෙත් නෑ..

    ඒක හරි..! ඒ වුනාට උඹ දාල තියන විදියට හිතෙන්නේ, බොලා හැමදාම අරක්කු බොන්නේ BBQ දා ගෙන කියල.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක හරි..! ඒ වුනාට උඹ දාල තියන විදියට හිතෙන්නේ, බොලා හැමදාම අරක්කු බොන්නේ BBQ දා ගෙන කියල.

    BBQ නොදැම්මට අපි සෑහෙන්න කනවා එක එක ජාති.. ඒ අපි බොන විදිය බන්.
    සමහරු ඉන්නවා බොනකොට බයිට් ඕනේම නෑ. සමහරු ඉන්නවා බඩපැලෙන්න කනවා. අපි අයිති වෙන්නේ ඔය දෙවෙනි කුලකෙට.
    ඉතිං ඒක කිව්වම රිදිලා ත්‍රෙඩ් දාන මේ වගේ මන්ද ඩෑල් වලට මඩගහන්න දීලා කපු වහන් ඉන්න බෑනේ අපිට.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංහයා කෙසේ වෙතත් මේ ප්‍රශ්නය නිසා උට තව කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා .... ඒ ටික හදාගෙන උ ආයිත් එයි ..... උ කියන විදියට කිබුලා කියපු දේ තමා උ කරලා තියෙන්නේ ... එත් අන්තිමට කිබුලාගේ පාර්ශවය මැදිහත් වීමෙන් මේක දික්ගැස්සිලා තියෙනවා .. මේකේ ඇත්ත නැත්ත කිඹුලා සහ එක්සිබිට් දෙදෙනා තමා දන්නේ ...... දැන් මේක මෙහෙමම නැවතිලා යන එක හොදයි

    ඌ මචං බොන එක ගැන ප්‍රශ්න කලා...ඒකට උත්තරේ ෆොටෝස් එක්කම දැම්මා....ඒක අල්ලගෙන ඌ ත්‍රෙඩ් එකක් ඇරලා ඒ මදිවට පත බොරු ගොඩකුත් ඇදබෑවා බඩියව, රේඩියෝඇක්ටිව් ව අපි එකතු වෙලා පන්නගත්තයි කියල, තව කිරියෙ හිටපු බිස්නස් කරන සෙට් එකක් අපි එකතු වෙලා එලෙව්වයි කියල....

    ඇයි මචං එහෙම බොරු මඩ ගහන්නේ..... එක්කො ඒක ගැන කෙලින් කියන්න ඕනේ..... සමහරු හිතන්නේ ඕවා ඔක්කොම ඇත්තයි කියල..... ඒකට උත්තරයක් දෙන්නෙ එපැයි ඌ එහෙම චෝදනාවක් කෙලින්ම කරනවා නම්.....

    අනික උඹ දන්නව්ද ගමයා...උඹ නිසා කිරියෙන් ගියපු මෙම්බර්ල දෙන්නෙකුත් ඉන්නවාය කියල
    :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ මචං බොන එක ගැන ප්‍රශ්න කලා...ඒකට උත්තරේ ෆොටෝස් එක්කම දැම්මා....ඒක අල්ලගෙන ඌ ත්‍රෙඩ් එකක් ඇරලා ඒ මදිවට පත බොරු ගොඩකුත් ඇදබෑවා බඩියව, රේඩියෝඇක්ටිව් ව අපි එකතු වෙලා පන්නගත්තයි කියල, තව කිරියෙ හිටපු බිස්නස් කරන සෙට් එකක් අපි එකතු වෙලා එලෙව්වයි කියල....

    ඇයි මචං එහෙම බොරු මඩ ගහන්නේ..... එක්කො ඒක ගැන කෙලින් කියන්න ඕනේ..... සමහරු හිතන්නේ ඕවා ඔක්කොම ඇත්තයි කියල..... ඒකට උත්තරයක් දෙන්නෙ එපැයි ඌ එහෙම චෝදනාවක් කෙලින්ම කරනවා නම්.....

    අනික උඹ දන්නව්ද ගමයා...උඹ නිසා කිරියෙන් ගියපු මෙම්බර්ල දෙන්නෙකුත් ඉන්නවාය කියල
    :confused:

    :rolleyes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    BBQ නොදැම්මට අපි සෑහෙන්න කනවා එක එක ජාති.. ඒ අපි බොන විදිය බන්.
    සමහරු ඉන්නවා බොනකොට බයිට් ඕනේම නෑ. සමහරු ඉන්නවා බඩපැලෙන්න කනවා. අපි අයිති වෙන්නේ ඔය දෙවෙනි කුලකෙට.
    ඉතිං ඒක කිව්වම රිදිලා ත්‍රෙඩ් දාන මේ වගේ මන්ද ඩෑල් වලට මඩගහන්න දීලා කපු වහන් ඉන්න බෑනේ අපිට.

    උඹ බොන්න පටන් ගත්තෙම විස්කි වලින්ද? උඹ කාට හරි පින් දුන්න නේද පිළිවෙලකට බොන්න පුරුදු කලා කියල. එතකොට ඊට කලින් බිව්වේ අපිලිවෙලටද?

    ඒක හරි බොනකොට කන්න ඕනේ හොඳට, එකනේ මේ අපේ උන්ට ලෙඩ.:nerd: ගුණ අගුණ දන්නේ නැ, අපිත් බුවල්ලෝ කරියක්, මික්ස් චොප්සියක්, ගල් මාලුවෙක්, දා ගෙන තමා බොන්නේ, හැබැයි ගල් අරක්කු. ඕව ගෙදර හද හද කැටයම් දාන්න වෙලා නැ. ඕවට දාන්නේ ඉස්තරම්ම බඩුද නැද්ද කියල දන්නේ රෙස්ටුරන්ට් එකේ කුකා තමයි. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ බොන්න පටන් ගත්තෙම විස්කි වලින්ද? උඹ කාට හරි පින් දුන්න නේද පිළිවෙලකට බොන්න පුරුදු කලා කියල. එතකොට ඊට කලින් බිව්වේ අපිලිවෙලටද?

    ඒක හරි බොනකොට කන්න ඕනේ හොඳට, එකනේ මේ අපේ උන්ට ලෙඩ.:nerd: ගුණ අගුණ දන්නේ නැ, අපිත් බුවල්ලෝ කරියක්, මික්ස් චොප්සියක්, ගල් මාලුවෙක්, දා ගෙන තමා බොන්නේ, හැබැයි ගල් අරක්කු. ඕව ගෙදර හද හද කැටයම් දාන්න වෙලා නැ. ඕවට දාන්නේ ඉස්තරම්ම බඩුද නැද්ද කියල දන්නේ රෙස්ටුරන්ට් එකේ කුකා තමයි. :P

    නෑ රම් වලින්. බකාර්ඩි තමා ඉස්සෙල්ලම බිව්වේ. අදටත් මගේ කැමතිම බීම බකාර්ඩි.

    පිළිවෙලකට බීම කියලා අදහස් කලේ ලන්ච් එකකට හෝ ඩිනර් එකකට ගියාම බොන්න ඕනේ වීදුරුව මොකද්ද? බොන්න ඕන් ජාතිය මොකද්ද? කොහොමද බොන්න ඕනේ කියන එකට. ඒ ඇරෙන්න ප්ලාස්ටික් කප් එකේ ගල් සොට් එක දාගෙන සෝඩත් එක්ක බොන විදිය නෙමෙයි. රිදෙයි.

    උඹේ උන්ට නම් ලෙඩ ඇති. අපේ උන්ට නම් ලෙඩ නෑ. කොච්චර කෑවත් බීවත් අනික් දේවල් වලින් පාලනයක් තියෙනවා.

    කැටයම් දාන්න වෙලා නෑ නෙමෙයි. කැටයම් දාන්න දන්නෑ. දාලා දෙන්න කෙනෙක් නෑ. දාන හැටි කියල දෙන්න කෙනෙක් නෑ. අන්නේකට රිදිලා තමා මේ ත්‍රෙඩ් එක වැටුනේ.. :lol:

    ඔබට සතුටුද දැන්?
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ඒක හරි..! ඒ වුනාට උඹ දාල තියන විදියට හිතෙන්නේ, බොලා හැමදාම අරක්කු බොන්නේ BBQ දා ගෙන කියල.

    reputation_neg.gif

    හයි ක්ලාස් 02-05-2017 03:39 PM Puka nodi hitu

    :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කැටයම් දාන්න වෙලා නෑ නෙමෙයි. කැටයම් දාන්න දන්නෑ. දාලා දෙන්න කෙනෙක් නෑ. දාන හැටි කියල දෙන්න කෙනෙක් නෑ.
    :lol::lol::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඇත්තට ඇහුවේ
    මිරිස්සෙ ගිය වෙලාවක ඩොල්ෆින් මාළුයි, බූවල්ලොයි දාපු ඩිෂ් එකක් තිබ්බා
    කොමඩි ඕනෙ නෑ කියහන්කො.. ත්‍රෙඩ් එකේ කමෙන්ට් ටිකම ඇති.. :lol::lol::rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොමඩි ඕනෙ නෑ කියහන්කො.. ත්‍රෙඩ් එකේ කමෙන්ට් ටිකම ඇති.. :lol::lol::rofl:
    කොමඩි නෙමෙයි මිරිස්සෙ ගිය කෙනෙක් ගෙන් අහන්න, බූවල්ලෝ කන අය ඇත්තට ලංකාවෙ ඉන්නවා
    ඩොල්ෆින් මාලු කන අයත් ඕන තරම් ඉන්නවා, නොදන්න ඒවාට කොමඩි කියන්න එපා
    සිටි වෙහිකල් වලින් රේස් පදින රටේ ඕවා නම් මොනාද :rofl::rofl:

    IMG_3112-1024x768.jpg

    ඩොල්ෆින් කියන්නෙයි ඩොල්ෆින් මාළු කියන්නෙයි දෙකක්
    ඔයාට එක්කෝ දෙක පැටලිලා :rofl:
    http://www.thesuperfins.com/dolphin-or-dolphinfish-whats-the-difference/
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද බං ලංකාවේ උන්ට බත් මුට්ටි උයං, බබකිවූ දාන් අම්බානට සෝඩා, කෝලා දාන් බොන්න පුරුදුකලේ? සුද්දෝ බනිනවා දහ ජරාව කලවන් කරලා ලිකර් එකේ රසයි කොලිටියයි බස්සගෙන අම්බානට බිලා බඩ පැලෙන්න කාල බොංගෝ ගගහ උබලගේ රටේ උන් මොන ලබ්බක්ද කරන්නේ කියල . :baffled::
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    සුද්දෝ බනිනවා දහ ජරාව කලවන් කරලා ලිකර් එකේ රසයි කොලිටියයි බස්සගෙන අම්බානට බිලා බඩ පැලෙන්න කාල බොංගෝ ගගහ උබලගේ රටේ උන් මොන ලබ්බක්ද කරන්නේ කියල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දෝ බනිනවා දහ ජරාව කලවන් කරලා ලිකර් එකේ රසයි කොලිටියයි බස්සගෙන අම්බානට බිලා බඩ පැලෙන්න කාල බොංගෝ ගගහ උබලගේ රටේ උන් මොන ලබ්බක්ද කරන්නේ කියල.

    සුද්දෝ වගේ බිව්වනං අද මෙහෙම ඇඩියාවක් අහන්න වෙන්නේ නෑ නේ.........මදැයි කළු කොට කුකුලෝ බාබකිවූ දාන් සුද්දන්ටත් වඩා පොස් වෙන්න ගියා....... :P:rofl:
     
    • Like
    Reactions: TharushiKU

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    සුද්දෝ වගේ බිව්වනං අද මෙහෙම ඇඩියාවක් අහන්න වෙන්නේ නෑ නේ.........මදැයි කළු කොට කුකුලෝ බාබකිවූ දාන් සුද්දන්ටත් වඩා පොස් වෙන්න ගියා.......
    උබලට කොයින්ද පොස් කෑම.. දැන් රිදිල මෙතන මරු කියෝනව.. :rofl::dull:
     
    Status
    Not open for further replies.