හයි වේ එකේ අලුත්ම ගේට් සිස්ටම් එක 🚧➡️🚗

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    Hifspeed awit break kalama slide wela yanna ati.
    හයිස්පීඩ් එන්නෙ හයි වේ එකේ ඉදං එද්දිනෙ බං හයිවේ එකට දන්න යද්දි එහෙම ස්පීඩ් කරනෑනෙ

    උගේ වාහනේ බ්රේක් බැලන්ස් නැතිව ඇති
    බ්‍රේක් ගහල ස්කිඩ් වෙන්නනම් මූ අඩුගානෙ 50ටවත් එන්න ඔනෙනෙ බං අර කිව්වත් වගේ ගුලිකාලද දන්නෑ
    ------ Post added on Feb 5, 2026 at 7:53 PM

    ගුලි පවර්


    🥴 🥴 🥴 වේලපු කොල පාරක් ඇද ඇද යන්න ඇති


    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ සිංදුවනම් මරු බන් ඒවගේ වෙලාවක මද පවනෙ අහන්න

    මේකෙ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද මන්ද
    ඒකි නිකන් මයික් එක අල්ලං ඉන්නද අරන්තියන්නෙ

    ------ Post added on Feb 5, 2026 at 7:58 PM