කොහොමද බං මූ මෙහෙම වාහනේ හිරකරගත්තෙ කොච්චර හිතුවත් හිතාගන්න බෑනෙ මේක ඊයෙ උදේ පෑළියගොඩදි වෙලා තියන්නෙ
Username_Required Well-known member Jun 11, 2025 186 290 63 Feb 5, 2026 #1 කොහොමද බං මූ මෙහෙම වාහනේ හිරකරගත්තෙ කොච්චර හිතුවත් හිතාගන්න බෑනෙ මේක ඊයෙ උදේ පෑළියගොඩදි වෙලා තියන්නෙ Reactions: OshPal, Dumbledore, clumsyhulk and 5 others
.::J@S::. Well-known member Dec 4, 2011 9,942 6,610 113 ගග අද්දර Feb 5, 2026 #2 Hifspeed awit break kalama slide wela yanna ati. Reactions: Username_Required and Inigo Montoya
Don GasCan Well-known member Nov 3, 2010 43,455 49,831 113 සේදවත්ත Feb 5, 2026 #3 ගුලි පවර් Reactions: Cypress, Inigo Montoya and Username_Required
Inigo Montoya Well-known member Nov 15, 2025 7,346 14,192 113 35 Spain Feb 5, 2026 #4 උගේ වාහනේ බ්රේක් බැලන්ස් නැතිව ඇති
SimMaster Well-known member Dec 16, 2015 9,872 13,123 113 Feb 5, 2026 #5 වේලපු කොල පාරක් ඇද ඇද යන්න ඇති Reactions: Cypress, clumsyhulk, Inigo Montoya and 1 other person
A asirir Well-known member Jan 31, 2008 467 410 63 lanka Feb 5, 2026 #6 SimMaster said: වේලපු කොල පාරක් ඇද ඇද යන්න ඇති Click to expand... මේකේ backing vocal මොකද කරන්නේ? Reactions: SimMaster
Username_Required Well-known member Jun 11, 2025 186 290 63 Feb 5, 2026 #7 .::J@S::. said: Hifspeed awit break kalama slide wela yanna ati. Click to expand... හයිස්පීඩ් එන්නෙ හයි වේ එකේ ඉදං එද්දිනෙ බං හයිවේ එකට දන්න යද්දි එහෙම ස්පීඩ් කරනෑනෙ Inigo Montoya said: උගේ වාහනේ බ්රේක් බැලන්ස් නැතිව ඇති Click to expand... බ්රේක් ගහල ස්කිඩ් වෙන්නනම් මූ අඩුගානෙ 50ටවත් එන්න ඔනෙනෙ බං අර කිව්වත් වගේ ගුලිකාලද දන්නෑ ------ Post added on Feb 5, 2026 at 7:53 PM Don GasCan said: ගුලි පවර් Click to expand... SimMaster said: වේලපු කොල පාරක් ඇද ඇද යන්න ඇති Click to expand... මේ සිංදුවනම් මරු බන් ඒවගේ වෙලාවක මද පවනෙ අහන්න මේකෙ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද මන්ද ඒකි නිකන් මයික් එක අල්ලං ඉන්නද අරන්තියන්නෙ ------ Post added on Feb 5, 2026 at 7:58 PM Reactions: Don GasCan, Inigo Montoya and SimMaster
.::J@S::. said: Hifspeed awit break kalama slide wela yanna ati. Click to expand... හයිස්පීඩ් එන්නෙ හයි වේ එකේ ඉදං එද්දිනෙ බං හයිවේ එකට දන්න යද්දි එහෙම ස්පීඩ් කරනෑනෙ Inigo Montoya said: උගේ වාහනේ බ්රේක් බැලන්ස් නැතිව ඇති Click to expand... බ්රේක් ගහල ස්කිඩ් වෙන්නනම් මූ අඩුගානෙ 50ටවත් එන්න ඔනෙනෙ බං අර කිව්වත් වගේ ගුලිකාලද දන්නෑ ------ Post added on Feb 5, 2026 at 7:53 PM Don GasCan said: ගුලි පවර් Click to expand... SimMaster said: වේලපු කොල පාරක් ඇද ඇද යන්න ඇති Click to expand... මේ සිංදුවනම් මරු බන් ඒවගේ වෙලාවක මද පවනෙ අහන්න මේකෙ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද මන්ද ඒකි නිකන් මයික් එක අල්ලං ඉන්නද අරන්තියන්නෙ ------ Post added on Feb 5, 2026 at 7:58 PM
reddit Well-known member Aug 18, 2016 9,044 8,301 113 Chilaw Feb 5, 2026 #8 Username_Required said: මේකෙ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද මන්ද ඒකි නිකන් මයික් එක අල්ලං ඉන්නද අරන්තියන්නෙ ------ Post added on Feb 5, 2026 at 7:58 PM Click to expand... meki Reactions: SimMaster
Username_Required said: මේකෙ වීඩියෝ එකේ ඉන්න කෙල්ල කව්ද මන්ද ඒකි නිකන් මයික් එක අල්ලං ඉන්නද අරන්තියන්නෙ ------ Post added on Feb 5, 2026 at 7:58 PM Click to expand... meki
Username_Required Well-known member Jun 11, 2025 186 290 63 Feb 5, 2026 #9 reddit said: meki Click to expand... මේකි කැරබියන් ගර්ල් කෙනෙක් වගේ මගේ අව්ලක්ද මන්ද මට ඒ වොයිස් එක සෙට් නෑනෙ බං
reddit said: meki Click to expand... මේකි කැරබියන් ගර්ල් කෙනෙක් වගේ මගේ අව්ලක්ද මන්ද මට ඒ වොයිස් එක සෙට් නෑනෙ බං