ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.මෙම අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනි.
අප වාර්තාකරු පැවසුවේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බව ය.
ත්‍රිරොද රථයේ 7 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 12 පිරිමි ළමයෙක් අවුරුදු 6 හමාරක ගැහැනු දරුවෙකු සහ අවුරුදු 4 හමාරක තවත් ගැහැනු දරුවෙකු සහ තවත් පුද්ගලයෙකි.
ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.
ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.

ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.![]()

ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.![]()

බණ්ඩාරගම ත්‍රීවිල් ඇක්සිඩන්ට් එකක් වෙලා ළමයි 3කුයි තව එකෙකුයි, ඔක්කොම හතර දෙනෙක් මැරිල
කොහොමද මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ ?

ත්‍රීවිල් වල ඔහොම දහය පහලොව පටෝගත්තාම කොන්ට්‍රෝල් කරන්න අමාරුයි බං![]()
ඉතිං මැරෙනව![]()
![]()

එක්කො හිමීටවත් යන්ඩ ඕන.. අපේ පාරෙ ත්‍රීවිල් කාරයො යන්නෙ අපිව අයින් කරගෙන, අපි අයින් වුණේ නැත්තං වදිනව
පාරෙ ඉඩ තිබුණත් යන්නෙ උන් එහෙම තමා..![]()
හරකෙක් වැඩම කරල
![]()
කුජීතයි![]()

ඒ මචං වෙලාවට නැත්තං වාසනාවට මොකුත් නොවෙනකං...
හරියට පාරෙ බඩු සෙට් වෙලා මාරාන්තික අනතුරක් වුණාම උඹල ඔහොම කියන්නෙ නෑ...

ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.

ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.![]()
ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.![]()
එක ඇත්ත මචන් උඹ කියන එක හරි... unp එකට චන්දෙ දීපු උඹ වගේ ගොන් වස්සෙක් වෙන්න ඇති