හයි-වේ බස් එලවිල්ල

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    වෙන රටවල් වල ෆෝන් එකෙන් නෙමේ බස් එකේ යන කෙනෙක්ටවත් ඩ්‍රයිවර් එක්ක කතා කරන්න තහනම් බස් එක එලවන වෙලාවේ..ඒකට ලංකාවේ ඕවා සාමාන්‍ය දේවල් වෙලා.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :lol: ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • බණ්ඩාරගම ත්‍රීවිල් ඇක්සිඩන්ට් එකක් වෙලා ළමයි 3කුයි තව එකෙකුයි, ඔක්කොම හතර දෙනෙක් මැරිල
    කොහොමද මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ ?

    මෙම අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනි.

    අප වාර්තාකරු පැවසුවේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බව ය.

    ත්‍රිරොද රථයේ 7 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 12 පිරිමි ළමයෙක් අවුරුදු 6 හමාරක ගැහැනු දරුවෙකු සහ අවුරුදු 4 හමාරක තවත් ගැහැනු දරුවෙකු සහ තවත් පුද්ගලයෙකි.
     

    AnuradhaRa

    Well-known member
  • :lol: ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.

    ඒ මචං වෙලාවට නැත්තං වාසනාවට මොකුත් නොවෙනකං...
    හරියට පාරෙ බඩු සෙට් වෙලා මාරාන්තික අනතුරක් වුණාම උඹල ඔහොම කියන්නෙ නෑ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol: ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.


    ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.:lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.:lol:

    ඕකගෙ ගෑනි උස්සන් ගියත් කියයි, අරූගෙ හැකියාවනෙ කියල ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බණ්ඩාරගම ත්‍රීවිල් ඇක්සිඩන්ට් එකක් වෙලා ළමයි 3කුයි තව එකෙකුයි, ඔක්කොම හතර දෙනෙක් මැරිල
    කොහොමද මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ ?

    ත්‍රීවිල් වල ඔහොම දහය පහලොව පටෝගත්තාම කොන්ට්‍රෝල් කරන්න අමාරුයි බං :no: :no:
    ඉතිං මැරෙනව :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • ත්‍රීවිල් වල ඔහොම දහය පහලොව පටෝගත්තාම කොන්ට්‍රෝල් කරන්න අමාරුයි බං :no: :no:
    ඉතිං මැරෙනව :dull: :dull:

    එක්කො හිමීටවත් යන්ඩ ඕන.. අපේ පාරෙ ත්‍රීවිල් කාරයො යන්නෙ අපිව අයින් කරගෙන, අපි අයින් වුණේ නැත්තං වදිනව :lol:
    පාරෙ ඉඩ තිබුණත් යන්නෙ උන් එහෙම තමා.. :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • හරකෙක් වැඩම කරල :lol:


    12809558_933184503416257_7186952242914488612_n.jpg



    කුජීතයි :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක්කො හිමීටවත් යන්ඩ ඕන.. අපේ පාරෙ ත්‍රීවිල් කාරයො යන්නෙ අපිව අයින් කරගෙන, අපි අයින් වුණේ නැත්තං වදිනව :lol:
    පාරෙ ඉඩ තිබුණත් යන්නෙ උන් එහෙම තමා.. :rofl:


    හරකෙක් වැඩම කරල :lol:


    12809558_933184503416257_7186952242914488612_n.jpg



    කුජීතයි :lol:

    :baffled: :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඒ මචං වෙලාවට නැත්තං වාසනාවට මොකුත් නොවෙනකං...
    හරියට පාරෙ බඩු සෙට් වෙලා මාරාන්තික අනතුරක් වුණාම උඹල ඔහොම කියන්නෙ නෑ...

    :yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :lol: ඌට පුළුවන් කියල හිතුන නිසා නේ ඌ එහෙම ගියේ. බය කියලා ගෑවිලවත් නෑ එහෙම උන් තමයි හයිවේ වලට දාන්න ඕන.

    ehema hithan inna ewun thamai anthimata adi 6k wala palle budhiyanne thawa ahinsaka minissu dethun denekutath jiwithe nethi karala... :angry:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.:lol:

    එක ඇත්ත මචන් උඹ කියන එක හරි... unp එකට චන්දෙ දීපු උඹ වගේ ගොන් වස්සෙක් වෙන්න ඇති
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය කිව්වේ..ඔන්න බලපන්.මුන් වගේ ගොන් විධිහට හිතන උන් තව ලංකාවේ කී දෙනෙක් ඇද්ද.:lol:

    මේ වගේ ත්‍රෙඩ් වලට වෙලා හැංගිලා නැට්ට පුකේ ගහන ඉන්න එපා
    අන්න යහපලයේ වැරදි පෙන්නන ගොඩක් ත්‍රෙඩ් යනවා ෆෝරම් එකේ... පොඩ්ඩක් පලයන් ගිහින් උත්තර දීපන් කෝ .. යහපාලනයට පුක දීපු දිවිල්ලට ඔය ඉන්න ඕනේ එතන නේ ඈ .. මම බැලුව පොර කොහෙද කියල... බුවා එබුවා වෙලා නේ .. හැංගිලා ඉන්නවා වෙන ත්‍රෙඩ් වල

    මෙන්න මේකටවත් වරෙන්කො වෙසියේ


    http://www.elakiri.com/forum/showthread.php?p=19788646&posted=1#post19788646
     

    AnuradhaRa

    Well-known member

  • එක ඇත්ත මචන් උඹ කියන එක හරි... unp එකට චන්දෙ දීපු උඹ වගේ ගොන් වස්සෙක් වෙන්න ඇති

    මේ ඕයි, ඌ වස්ස කිව්වෙ මෝඩ කතා කියන හින්ද..
    උඹ හැමදේම දේශපාලනෙත් එක්ක පටල ගන්ඩ යන්ඩ එපා. උඹේ පටලෙ රාජපක්ෂ කැඩුව කියල අපි මක් කරන්ඩද...
     
    Last edited: