හයි ස්පීඩ් ඇල්ලීම!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    හයි ස්පීඩ් ඇල්ලීම!!

    දැන් කාලෙකට පස්සෙ අපේ පැත්තෙ හයි ස්පීඩ් අල්ලනවා ..එහෙම ඇල්ලුවොත් දඩ කොලේ ලියන්නෙ...අධික වේගයෙන් රිය ධාවනය කියලද අනාරක්ෂිතව රිය ධාවනය කියලද?මම අහලා තියනවා ඉස්සර තිබුන මීටර් වලින් ඔපෙරේට් කරන්න බෑ කියලා..ඒක ඇත්තද ..එතකොට දැන් තියෙන්නෙ ලේසර් ඒවා කියලා..ඒකත් ඇත්තද:(:(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් කාලෙකට පස්සෙ අපේ පැත්තෙ හයි ස්පීඩ් අල්ලනවා ..එහෙම ඇල්ලුවොත් දඩ කොලේ ලියන්නෙ...අධික වේගයෙන් රිය ධාවනය කියලද අනාරක්ෂිතව රිය ධාවනය කියලද?මම අහලා තියනවා ඉස්සර තිබුන මීටර් වලින් ඔපෙරේට් කරන්න බෑ කියලා..ඒක ඇත්තද ..එතකොට දැන් තියෙන්නෙ ලේසර් ඒවා කියලා..ඒකත් ඇත්තද:(:(

    අධික වේගය කීවොත් පොලිසිය නඩුව පරදිනවා .
    ගමන් කරන වාහනේ වේගය මනින්න බෑ handheld එකකින් නිවරදිව , meter reading එක වැඩි උනාට ඒකමයි වාහනේ වේගය කියන එක ඔප්පු කරන්න බෑ.
    ඒක නිසා ලියන්නෙ අනාරක්ෂිත රිය ධාවනය කියලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,451
    113
    අධික වේගය කීවොත් පොලිසිය නඩුව පරදිනවා .
    ගමන් කරන වාහනේ වේගය මනින්න බෑ handheld එකකින් නිවරදිව , meter reading එක වැඩි උනාට ඒකමයි වාහනේ වේගය කියන එක ඔප්පු කරන්න බෑ.
    ඒක නිසා ලියන්නෙ අනාරක්ෂිත රිය ධාවනය කියලා

    That's probably because these handhelds are old, not tested & calibrated properly and uses radar methods...
    Otherwise the new LIDAR handhelds (Light Detection a& Ranging) used pulsed lasers - sends a burst of laser pulses and measures the return time and calculate the average speed. These ARE highly accurate.
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    දැන් කාලෙකට පස්සෙ අපේ පැත්තෙ හයි ස්පීඩ් අල්ලනවා ..එහෙම ඇල්ලුවොත් දඩ කොලේ ලියන්නෙ...අධික වේගයෙන් රිය ධාවනය කියලද අනාරක්ෂිතව රිය ධාවනය කියලද?මම අහලා තියනවා ඉස්සර තිබුන මීටර් වලින් ඔපෙරේට් කරන්න බෑ කියලා..ඒක ඇත්තද ..එතකොට දැන් තියෙන්නෙ ලේසර් ඒවා කියලා..ඒකත් ඇත්තද:(:(

    Liyanne "Contravening Speed Limits"( Wega sima widiwidana ullanganaya kirima) kiyala. Mama ahu une last week.
     
    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    yq8X275
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ලේසර් තමා..අධික වේගය.

    usavi daanawa wegen giya kiyala

    අධික වේගය කීවොත් පොලිසිය නඩුව පරදිනවා .
    ගමන් කරන වාහනේ වේගය මනින්න බෑ handheld එකකින් නිවරදිව , meter reading එක වැඩි උනාට ඒකමයි වාහනේ වේගය කියන එක ඔප්පු කරන්න බෑ.
    ඒක නිසා ලියන්නෙ අනාරක්ෂිත රිය ධාවනය කියලා

    That's probably because these handhelds are old, not tested & calibrated properly and uses radar methods...
    Otherwise the new LIDAR handhelds (Light Detection a& Ranging) used pulsed lasers - sends a burst of laser pulses and measures the return time and calculate the average speed. These ARE highly accurate.

    Liyanne "Contravening Speed Limits"( Wega sima widiwidana ullanganaya kirima) kiyala. Mama ahu une last week.

    Thanks people !
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අධික වේගය කීවොත් පොලිසිය නඩුව පරදිනවා .
    ගමන් කරන වාහනේ වේගය මනින්න බෑ handheld එකකින් නිවරදිව , meter reading එක වැඩි උනාට ඒකමයි වාහනේ වේගය කියන එක ඔප්පු කරන්න බෑ.
    ඒක නිසා ලියන්නෙ අනාරක්ෂිත රිය ධාවනය කියලා

    දැං ඒ බයිලා නෑ දැං තියන ඒව පට්ට ඇකියුරේට් ෆොටෝ එකකුත් එක්ක වදිනවා
    මම අහල තියන විදියට ආගියු කරොත් ඕන නම් එවලෙ ෆෝටෝ එකත් බලා ගන්න පුලුවන්ලු හයි ස්පීඩ් අහු උන වෙලාවෙ
    ඔය හයිවේ එහෙම හැදුවට පස්සෙ ගෙනාපුවා සේරම එහෙම තමයි. එහෙනම් හයිවේ එකෙත් හෑන්ඩ් හෙල්ඩ් ඒවයෙන් බලන්නෙ යසට දෙන්නෙ ස්පීඩ් එකත් දාල හයි ස්පීඩ් කියලා