හරක් මස් ඌරු මස් ගෙට ගන්න ඕන මොන දොරෙන්ද ප්‍රෙන්ස්

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අපෙ අත්තමා පොඩි කාලෙ කෑවෙ හරක්මස් ගෝනමස් කලවැදි මස් එහෙමලු
    ඒත් අපි හරක්මස් ගෙනාවම කියනවා ගෙරිමස් ගේනවා ගෙදරත් හොද නෑ කියලා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    සෝමය පට්ට ගේමක් ගැහුවා..... ඕක තමයි අපට තිබ්බ නියම සිංහල උරුමය කාල මන්ද පෝෂණය තියන ජාතියක් බිහි කරන්න දායක උනේ..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    මහ කාලයක් නෙවෙයි මිඩ් 90s වල. කොත්තු තිබුනේ ටවුමටම එකක් උන මුස්ලිම් කඩේ විතරයි. චිකන් කොත්තු කියලා එකක් තිබුනෙ නෑ. කොත්තු කියන්නෙ හරක් මස් කොත්තු විතරයි. වෙන කොත්තු තිබුනෙ නෑ.

    ටහුකන්න දැන් හරක් මස් කොත්තුවක් ගන්න ගියොත් ඇට දෙකත් උගස් කරලා එන්න වෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,030
    113
    හරක් මස් ඌරු මස් ටිකක් කන්න හිතුණා සිංහලු. සෑහෙන දවසකින් කන්න බැරි උනා. හරක් මස් ඌරු මස් රස නොදන්න දිවක් කුමටද
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කුස්සියේ දොරෙන් ගන්නේ පිහියක් මන්නයක් එලියට ගෙනියන්නෙත් පිටිපස්සේ දොරෙන්

    සමහර ගෙවල් වල නම් ඉඩම පොඩි නිසා පිටිපස්සේ දොරක් නැ ඔක්කොම ඉස්සරහ දොරෙන්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,068
    8,909
    113
    Cenon
    cenon.com
    harak mas kala ekekta kela una ban nathi wennama... koti 5ka vtra gdraka htye, dan uu 3weel ekak padinawa.
    moo harak mas walata peretha wela farm ekak gatta, harak patau ehemath maran kawalu eladennu balan iddima. huttige puthata hena gahuwa.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සෝමය පට්ට ගේමක් ගැහුවා..... ඕක තමයි අපට තිබ්බ නියම සිංහල උරුමය කාල මන්ද පෝෂණය තියන ජාතියක් බිහි කරන්න දායක උනේ..

    ජාති ආලෙන් ආපු හැමෝම ගැහුවේ ගේමක් තමයි.... මම පොර සීන් එකක් තියෙනවා ඒ හැමෝගෙම... අනගාරික දර්මපාල උනත් එහෙමයි.... කවදාවත් පොර කිව්වා කියල අපි පොතක වත් දැකලා නැනේ මාළු , කුකුල් මස් කන්න එපා කියල නේද? පොර හරක්මස් සීන් එකේ තමයි හිටියේ...

    ඒ කාලේත් එකෙක් දෙන්නෙක් හරි හිටියා අතරින් පතරට මෙව්වා හරියට රීඩ් කරපු.... එක නේ ධර්මපාලගේ වාහනේට " සෝබන මාලිගාව" කියලා නෝන්ඩියට කියන්න ඇත්තේ...

    මිනිස්සු හැමෝම අඩු වැඩි වශයෙන් කාට හරි අහුවෙනවා බන්... අපි හැමෝටම පොදුයි ඉතින් ඕක...
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ළමයෙක් හදලා දෙන්නම් උබේ අම්මට
    Kalin ube ganita lamayek hadala diyanko lapayagen labuna putha ekka sellan karanna wat. Baga piriminta mona lamai da, kage hari ekekta putha kiyan idahan bn 😂