හරක් මස් කෑම නිසා ඇතිවිය හැකි රෝග

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හරක් මස් කෑම නිසා ඇතිවිය හැකි රෝග




    හරක් මස් කෑම නිසා ඇතිවිය හැකි රෝග පිළිබදව සහ එහි සත්‍යය හෙළිකරන මෙම සටහන උපුටාගැනීමකි

    අදත් ඔන්න හැමෝටම පොඩි අනාවරණයක් කරන්නයි යන්නෙ.. මේ වැඩේ කරගන්න බොහොම හිතවත් යාළුවෙක්ගෙ මාර්ගයෙන් එක්තරා පුද්ගලයෙකුව ෆිට් කරගන්න හෙන කට්ටක් කන්න උනා.. සබ්ජෙක්ට් එකට හොඳම මිනිහ, දැනුමක් තියන මිනිහ විදියට පොර රෙකමන්ඩ් වෙලා තිබ්බෙ.. කට්ට කාල හරි මේ විස්තරේ දැනගත්ත එකයි වටින්නෙ.. ඔන්න ඉතින් කතාව මෙතැන් සිට..

    මුදලාලි මතකද මාව??
    ..ආ.. මහත්තයනේ..
    මස් කිලෝ 12ක් නේ මහත්තයො..
    ඔව් මුදලාලි.. ගාණ ප්‍රශ්නයක් නෑ.. හොඳම එකින් ඕන..

    ඒක ප්‍රශ්නයක් නෑ.. මහත්තයට හොඳම ඒවයින් දෙන්නම්.. කොටහළුවක්නේ මහත්තය?
    ඔව්..

    මහත්තය හරක් මස් කන්නෙ නෑ කිව්වනේ.. ගෙනියන්නෙ එතකොට??
    එන කට්ටියට ඕනනේ මුදලාලි..

    ඔව් ඒක හරි.. මහත්තය අර අහන්න තියනව කිව්වෙ???
    මුදලාලි මේ ෆීල්ඩ් එකේ කොච්චර කල්ද??
    දැන් අවුරුදු දහයකට වැඩියි මහත්තයො..

    එහෙමද.. මුදලාලි හරක් මස් කනව නෙ?
    ඉඳල හිටල හොඳම මසක් ලැබුනොත් කනව ඉතින්..

    හොඳම මසක් කිව්වෙ මුදලාලි? ජරා හරක් මස් එනවද?
    පොඩි පොඩි අවුල් තියන ඒව එනව.. මහත්තයට හොඳම එකින් දෙන්නම් බයවෙන්න එපා..

    අවුලක් නෑ මුදලාලි.. දිගටම මෙහෙන් තමයි මීටපස්සෙ ගන්නෙ.. දැන් ඔය හරක්ට ලෙඩ එහෙම හැදෙනවද මුදලාලි??
    අපෝ ඔව් මහත්තය හරක්ට මිනිස්සුන්ට වඩා ජරා ලෙඩ හැදෙනව.. ඒකයි මම අර කිව්වෙ හොඳ මසක් ආවොත් කනව කියල..

    වෙලා තියන එකේ මුදලාලි පොඩ්ඩක් මට ඒ ගැන කියන්න පුළුවන්ද??
    අපෝ මහත්තය මොකෝ බැරි.. මහත්තය ඉතින් අමුතු කෙනෙක් යැ..
    පිට හමේ විෂබීජ, ඇතුලෙ හමේ විෂබීජ, පණුරෝග, උණ වර්ග ගොඩක් තියෙනව හරක්ට හැදෙන.. ඒ මොනා උනත් හරකව අහක දාන්න බෑනෙ මහත්තය.. ඒක නිසා සීරුවට ඌව මස් කරනව.. මිනිස්සුන්ට ඕව ගානක් නෑ.. මහත්තය වගේ කෙනෙක්ට ඉතින් මෙහෙම විශේෂයක් කරාට හැමෝටම එහෙම බෑනෙ ඉතින්.. අපිත් බිස්නස් එක කරගන්නෙපැයි..

    හරි.. දැන් මොනාද ඔය කියන ලෙඩ වලින් මිනිස්සු හරක් දෙගොල්ලන්ටම හැදෙන ලෙඩ??
    ඔය බීල වැඩිවුණාම සිරෝසිස් කියල අක්මාව (ලිවර් එක - මෙය හරකාගෙ වටින මිළ අධික කොටසකි.) ඉදිමෙන ලෙඩක් හැදෙන්නෙ අපිට. ඒකම අරක්කු නොබොන උන්ටත් හැදෙනව. ඔය කෘතිම සිංචනය වගේ දේවල්වලින් දිගටම පැටව් ගහන උන්ට ඕක ගොඩ වෙලාවට හැදෙනව.. ඒ වැස්සියන්ගෙ අක්මාවෙ කුඩා ශිරා, ධමනි වගේ ඒව ඉදිමිලා අක්මාව ඇතුළෙ කළු, නිල් පාට දිලීර පුල්ලි හැදෙනව..
    ඒ වගේම හරකුන්ගෙ බඩවැල් ඇතුළෙ තියන එකඑක බැක්ටීරිය ආසාදන නිසාත් අක්මාව ඉදිමෙනව.. කහ පුල්ලි, කොලපාට සැරව ගෙඩිවලට අමතරව දිලීර පුල්ලි එහෙමත් සතා මසට කපනකොට තියෙනව.. හරකගෙ අක්මාව කියන්නෙ දිලීර, බැක්ටීරියා වලට හොඳට වැඩෙන්න පුළුවන් තැනක්..

    ඔය ඇතුලෙ හැදෙන දිලීර පුල්ලි වගේ ඒව ගන්නකොට මිනිස්සුන්ට පේන්නෙ නැද්ද??
    පී.එච්.අයි මහත්තයලටයි අපිටයි ඉතින් ඕව අනන්තවත් මාට්ටු වෙනව මහත්තයො.. ඒත් ඉතින් හරකගෙ වටිනම පාට් එකනෙ ලිවර් එක. ඒක කෑමට සුදුසු නෑ කියල වළලන්න බෑනෙ. සමහරු ලෙඩ්ඩුන්ට හරකගෙ ලිවර් එක අරගෙන ගිහින් තම්බල දෙනව සනීප වෙන්න කියල.. ගොඩ වෙලාවට ඉතින් ඕවවල මොකක් හරි ලෙඩක්, ආසාදනයක් තියෙනව.. මේකනෙ මහත්තයො, ඒව මිනිස්සු හිතල කරන දේවල්.. අපි බලෙන් ගන්න කියන්නෙ නෑ.. අපිටත් ඉතින් බිස්නස් එකන.. අනික ඒ මනුස්සයගෙ අවශ්‍යතාව..

    තව මොනාද ඒ වගේ ලෙඩ රෝග හරක්ට හැදෙන??
    ඇයි පෙනහළු රෝග.. හරක්ට පෙනහළු රෝග ගොඩක් හැදෙනව.. එම්පිසිමා, නිව්මෝනියාව, පෙනහළු ඉදිමීමේ රෝග හැදුන හරක් ඉක්මනට මැරෙනව.. අයිතිකාරයො හදිසියට විකුණනකොට ඉතින් අඩුගානට අපිටත් ගතහැකි.. අපිත් හරක අරන් ඉක්මණින් මස් කරල කොක්කට දානව.. කල් තියාගන්න පුළුවන් ඒව පස්සෙ ගන්නව..

    තව ඔය වගේ විශේෂ අවයව වල හරක්ට ලෙඩ හැදෙනවද??
    වසා ග්‍රන්ථි 10ක්ද කොහෙද තියනවනේ හරක්ට.. බැක්ටීරියා නිසා මේවවල සැරව පිරෙනව.. ඒකින් ලෙප්රායිට්ස් කියල ලෙඩක් හැදෙනව උන්ට.. ඒව තියන මස් කෑවොත් ඉතින් අතීසාරය, පාචනය වගේ ලෙඩ උනත් හැදෙන්න පුළුවන්..

    බලනකොට මිනිස්සු දැන දැන වසනෙ කන්නෙ මුදලාලි..
    ඒකනම් මහත්තයො ඉතින් දැන් කොයිකෙත් වස තමයි.. කිරිපිටි වලත් වසකොට..

    එතකොට මිනිස්සුන්ට බලපෑමක් වෙන මේ වගේ තව ලෙඩ තියනවද??
    හරක්ට ප්ලීහාව ඉදිමෙන බැක්ටීරියා ලෙඩ හැදෙනව.. ඒව අඳුරගන්න අමාරුයි.. ගොඩ වෙලාවට තියනව.. ඒ මස් තැම්බුවත් ඒ බැක්ටීරිය අයින් වෙන්නෙ නෑ.. හොඳ නොවෙන උදරාබාධ එහෙම හැදෙනව ඒව ඇඟට ගියාම මිනිස්සුන්ගෙ..
    සමහර මිනිස්සු ක්ෂය රෝගෙ හැදිච්ච හරක් මස් කාල ක්ෂය රෝගෙත් හදාගන්නව.. ජීවිතේට හිතන්නෙ නෑනෙ මහත්තයො.. අන්තිමට දාගෙන හොයනව කොහොම හැදුනද කියල..
    තව... සන්ධි එහෙම ඉදිමෙන ලෙඩ හැදුන වැස්සියෙක්ගෙ කිරි බිව්වත් මිනිස්සුන්ට ලෙඩ වෙලා උණ හැදෙනව මහත්තයො..

    දැන් එතකොට පණුරෝග එහෙම මුන්ට හැදෙන්නෙ නැද්ද?? ඒවයින් බලපෑමක් නැද්ද අපිට??
    මොකෝ නැත්තෙ.... හරක් පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව, උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස් ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන නිසා ගොඩක් අය කන්න කැමතිලු.. අපි ඒකට කියන්නෙ බාබත් එකක් කියල.. ඔය ලොකු ලොකු හෝටල්වල බාබත් පිට්ටු කියල විකුණන්නෙ ඔය පණු ගුලිය.. ඒක උනත් හරියට තම්බල නොදුන්නොත් මිනිහගෙ ආමාශෙට පණු කෝෂ ඇතුල්වෙන්න පුළුවන්..

    දැන් එතකොට මුදලාලි ගෙවල්වල හදන බල්ලන්ටත් අඩුගානට මස් අරන් ගිහින් තම්බල දෙනව නේද ගොඩක් අය??
    අඩුගානට කිව්වෙ මහත්තයො ඉතින් එතකොට අපි දෙන්නෙ අර මම කිව්ව මස්වලත් ජරාම එක තමයි.. ඒ කිව්වෙ අපිරිසිදුම එක.. ගොඩ වෙලාවට ඕකෙ පටිපනු කෝෂ එහෙම පුරෝල තියෙනව.. ඇහැට පේන්නෙ නෑ.. ඕක ගිහිල්ල තම්බල බල්ලට දුන්නට කොච්චර තැම්බුවත් ඕකෙ ඒ පණුකෝෂවලට මුකුත් වෙන්නෙ නෑ.. අන්තිමට බල්ල ඕක කෑවම උන් බල්ලගෙ බඩ ඇතුලෙත් ඉක්මනින් බිත්තර දාල ප්‍රජාව බෝ කරනව.. අන්තිමට ඒ බල්ල අතපාත ගාන මිනිස්සුන්ටත් නොදැනිම එයාලට පටපනු ලෙඩේ හැදෙනව..
    තව ටෙටනස් කියන ලෙඩෙත් හැදෙනව උන්ට.. ඒකෙන් මිනිස්සුන්ට තියන බලපෑමනම් මම දන්නෙ නෑ.. ඒත් ඔය පිටගැස්ම හරකුන්ටත් හැදෙනව..

    මෙම සටහනේ පර්යේෂණාත්මක කටයුතු සිදුකළ එම සොහොයුරාට මගේ ප්‍රණාමය මෙසේ පුදකරමි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරක්මස් විතරක් නෙමෙයි කිසිම මස් ජාතියක් නොකා ඉන්න උත්සාහ කරන්න පුලුවන්නන් හොදයි.ඒ වෙනුවට ධාන්‍ය වර්ග ,ගොටුකොල,පොලොස්,කෙහෙල්මුව වැඩියෙන් කෑවොත් ඔය මස් මාලු වලින් බලපොරොත්තු වෙන පෝෂණය ගන්නත් පුලුවන්.:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරක් මස්, ඔය රතු පාටට තියන මස් වර්ග බාබකිව් කරල කන කොට බඩවැලේ පිළිකා හැදීමේ අවදානම ඉතාම ඉහල යනව කියල ළගදි බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ පළවෙලා තිබ්බා.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හරක්මස් විතරක් නෙමෙයි කිසිම මස් ජාතියක් නොකා ඉන්න උත්සාහ කරන්න පුලුවන්නන් හොදයි.ඒ වෙනුවට ධාන්‍ය වර්ග ,ගොටුකොල,පොලොස්,කෙහෙල්මුව වැඩියෙන් කෑවොත් ඔය මස් මාලු වලින් බලපොරොත්තු වෙන පෝෂණය ගන්නත් පුලුවන්.:yes:
    හා
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    රෝග 98 k mama ahala tiyanawa:confused: ai chikan ewat kanna hoda naha? lada un masata ganna?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරක් මස් කැලේ බං මෙන්න මේවා කාපල්ලා..





    295921_455250601233238_1710963833_n.jpg
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හරක්මස් විතරක් නෙමෙයි කිසිම මස් ජාතියක් නොකා ඉන්න උත්සාහ කරන්න පුලුවන්නන් හොදයි.ඒ වෙනුවට ධාන්‍ය වර්ග ,ගොටුකොල,පොලොස්,කෙහෙල්මුව වැඩියෙන් කෑවොත් ඔය මස් මාලු වලින් බලපොරොත්තු වෙන පෝෂණය ගන්නත් පුලුවන්.:yes:

    මේවා නම් මතක් කලත් බඩගිනියි අප්පා...
    hungry.gif

     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,182
    937
    113
    reputation_neg.gif
    හරක් මස් කෑම නිසා... 10-25-2013 06:25 PM kapan.kala mariyan.laba athme apaye idahan.
    කාටද? රිදුනෙ:rofl: මොකාද මෙ හරකා

    moda harak ban. lankawe ewunta mas kanna epa kiyala oluwata daala anthimata lamayinta hitan mandaposhane. wadak palak karaganna ba pana na loku ewunta. lankawe modayo kawadawath hadenne na
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    moda harak ban. lankawe ewunta mas kanna epa kiyala oluwata daala anthimata lamayinta hitan mandaposhane. wadak palak karaganna ba pana na loku ewunta. lankawe modayo kawadawath hadenne na
    :yes::yes: මම නම් කියන්නෙ කුකුලා මාලු කන්න හොදනම් හරකා කැවාහම මොකො වෙන්නෙ ලොකෙම මිනිස්සු හරකා කනවානම් හරකාට ලෙඩ තියෙනවා කියන සුද්දාත් නිතරම කන්නෙ හරකා නම් :lol:අපෙ උන් මෙ හින්දු උන්ගෙ මගුල් කර තියන් හරකට පුක දෙනවා:lol:
    කතරගමයට ගන දෙවියාට කාලිට වැද වැද හරකා විතරක් කන්න එපාලු මුන්ට පිස්සු
     
    • Like
    Reactions: ruchira88

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    moda harak ban. lankawe ewunta mas kanna epa kiyala oluwata daala anthimata lamayinta hitan mandaposhane. wadak palak karaganna ba pana na loku ewunta. lankawe modayo kawadawath hadenne na



    :lol:gon katha kiyanna epa ban.mas walata wada protein green vegetable wala atha.:yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    harak mas kana eka oya tharam naraka nam ei? mechchara HEALTH eka gana hithana WESTERN minissu eewa pradaana aahaara weelakata ganne? anika balapan koriyan,chinese kaarayo mona jaraawa kanawa da? ko marenawa da? :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    :yes::yes: මම නම් කියන්නෙ කුකුලා මාලු කන්න හොදනම් හරකා කැවාහම මොකො වෙන්නෙ ලොකෙම මිනිස්සු හරකා කනවානම් හරකාට ලෙඩ තියෙනවා කියන සුද්දාත් නිතරම කන්නෙ හරකා නම් :lol:අපෙ උන් මෙ හින්දු උන්ගෙ මගුල් කර තියන් හරකට පුක දෙනවා:lol:
    කතරගමයට ගන දෙවියාට කාලිට වැද වැද හරකා විතරක් කන්න එපාලු මුන්ට පිස්සු


    sudda gom bettak kawoth uyath kanawada saho?:shocked::lol: