හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් &

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    ඔව් ඔව් උඹලා නොකා ඉඳපල්ලා කන උන්ට කන්න දීපල්ලා.
    අරක්කු බොන උන්ට බොන්න දීල මේ බෞද්ධ රටේ නොබී ඉන්න උන් ඕනතරම් ඉන්නේ අපූරුවට.. එහෙම උඹලත් ඉඳපල්ල කන එක කයි නැති එකා නිකන් ඉඳීවි.

    :yes::yes:මමත් කියන්න හැදුවෙ ඕකමයි:yes::yes:
     
    බුද්ධාගමේ කිසි තැනක මස් කන්ඩ එපා කියල නැහැ. බුදුන් වහන්සේ අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප කල උත්ත්මයෙක්. මේක මට උගැන්නුවෙ වනන්තරයක වෙසෙන හාමුදුරු වහන්සේ කෙනෙක්. :D

    මස් කන එවා ගැන කතා කරන්ඩ ඉස්සෙල්ලා අර චූටි ලමයා අයේශා දූෂණය කරපු එකාට දෙවියන්ගේ දුතයා කියන මෝඩ ඔටුවො ටික ගැන අනුකම්පා කරලා ඔටු හුජ්ජ බැරල් දෙකක් තුනක් මොස්ක් ගාව තියපල්ලා, උඹලට පින් ගොඩාක් ලැබෙයි.;)

    අනේ මෝඩයෝ බුදුදහමේ කොතනද කියන්නේ මස් කන්න කියලා,
    උබ දස රාජ ධර්ම ගැන දන්නවද?
    පන්සිල් දන්නවද?
    දන් නෑනේ,
    අපේ බුදු හාමුදුරුවෝ කියලා නෑ දෙවියන් සතුන් මැව්වාය,
    ඒ මිනිසුන් ගේ ආහාරය පිණිසය කියා,
    එතකොට මිහිදුමහරහතන් වහන්සේ ලන්කාවට වැඩම කලෙත් මුව පැටියෙක්ගේ ජිවිතයක් බේරගෙන,
    මහ සාගරයක ගහන රැල්ලක්
    විතරක් බලාගෙන සාගරය මනින්න එපා,
    සාගරය ඇතුලත ඊට වඩා දෙයක් තියෙනවා

    පන්සිල් පදවල මුල් සිලය
    පානාතිපාතා වේරමණි සික්කාපදං සමාදියාමි
    මම කිසිම සතකුගේ ප‍්‍රාණ ඝාතනයක් කිරිමෙන් වැලකිම නම්වු සික්ෂාපදය සමාදම් වෙමි

    සතකු මැරුවොත් තමා ඌගෙ මස් අනුභව කරන්න පුලුවන් වෙන්නේ, වැරැදද වෙන මුල් ස්තානයෙන්ම එම වැරැද්ද නිවැරදි කිරිම තමා වටින්නේ, මෝඩයන්ට මේවා තේරෙයිද දන්නෑ
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගල්පාත මහත්තයා;10989638 said:

    බඩජාරි පෙරේතයන්ගෙන සැහෙන්න විවේචන එයි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ගල්පාත මහත්තයා;10989638 said:

    සතකු මැරුවොත් තමා ඌගෙ මස් අනුභව කරන්න පුලුවන් වෙන්නේ, වැරැදද වෙන මුල් ස්තානයෙන්ම එම වැරැද්ද නිවැරදි කිරිම තමා වටින්නේ, මෝඩයන්ට මේවා තේරෙයිද දන්නෑ

    කවුද බන් මස් කන්න සතා මරන්න ඔනෙ කියන්නෙ? ඒ ඉස්සර
    බැඳල හිටපු හරකෙක්ගෙ ගාත් කපාගෙන ඒ වෙනුවට පොල් පිති තියල යන මස් පෙරේත හම්බයො ඉන්නෙ දැන්... :growl:
    දැන් මුලින්ම මස් ගන්නවා..පස්සෙ සතා මැරෙනවා..
    කාලේ වෙනස් තාලේ අලුත්...
    :yes:
     
    කාලේ වෙනස් තාලේ අලුත්...:yes:
    :(:( yes machan
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කවුද බන් මස් කන්න සතා මරන්න ඔනෙ කියන්නෙ? ඒ ඉස්සර
    බැඳල හිටපු හරකෙක්ගෙ ගාත් කපාගෙන ඒ වෙනුවට පොල් පිති තියල යන මස් පෙරේත හම්බයො ඉන්නෙ දැන්... :growl:
    දැන් මුලින්ම මස් ගන්නවා..පස්සෙ සතා මැරෙනවා..
    කාලේ වෙනස් තාලේ අලුත්...
    :yes:

    පට්ට ටෝකක්නේ .
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම ආගමෙන් කතෝලික. ඒත් ඒක අදහන්නේ නැහැ.දැන් මට හම්බය කියල අවිහිංසාවාදීව බනින්න කලින් ඒක කිව්වේ.:) දැන් මට දැනගන්න ඕනේ මේ රටේ මස් මාළු කන බෞද්ධයෝ නැද්ද කියල? :rolleyes:
    ps:- I'm allergic to beef and pork.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සුලු දෙයයි මිතුරනි

    සතුන් මරන එක නවත්තමු එතකොට මස් කන එක ඉබේම නවතියි
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    සුලු දෙයයි මිතුරනි

    සතුන් මරන එක නවත්තමු එතකොට මස් කන එක ඉබේම නවතියි
    images
    gud night
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම ආගමෙන් කතෝලික. ඒත් ඒක අදහන්නේ නැහැ.දැන් මට හම්බය කියල අවිහිංසාවාදීව බනින්න කලින් ඒක කිව්වේ.:) දැන් මට දැනගන්න ඕනේ මේ රටේ මස් මාළු කන බෞද්ධයෝ නැද්ද කියල? :rolleyes:
    ps:- I'm allergic to beef and pork.

    can somebody please answer this
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    can somebody please answer this

    අපෝ සෑහෙන්න ඉන්නවා. ඔබතුවා ලංකාවේ ඉන්න කෙනෙක්ද නැත්තම් වෙන රටක ඉන්න කෙනෙක්ද ඔය වගේ තරමක් විකාර ප්‍රශ්නයක් ඇහුවේ කියන එක මට තේරැම් ගන්න බෑ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපෝ සෑහෙන්න ඉන්නවා. ඔබතුවා ලංකාවේ ඉන්න කෙනෙක්ද නැත්තම් වෙන රටක ඉන්න කෙනෙක්ද ඔය වගේ තරමක් විකාර ප්‍රශ්නයක් ඇහුවේ කියන එක මට තේරැම් ගන්න බෑ

    naha ithin wikara prashne mekayi. methana inna godak aya katha karanne mas malu kate nothibba minissu wagene.
    dan mas malu kana eka lankawe thahanam karanna onada oba thumanla kiyana hatiyata? e kiyanne mona agamakawath jathiyawakath minissunta mas kanna bari widihata? :oo:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    naha ithin wikara prashne mekayi. methana inna godak aya katha karanne mas malu kate nothibba minissu wagene.
    dan mas malu kana eka lankawe thahanam karanna onada oba thumanla kiyana hatiyata? e kiyanne mona agamakawath jathiyawakath minissunta mas kanna bari widihata? :oo:

    යාලුවා රටක මස් මාලු කන එක තහන‍ම් කරනවා කිය‍න්නේ 100% ප්‍රායෝගික දෙයක් නෙවෙයි. නමුත් යම් යම් දේවල් මගින් සතුන් මරන එක අඩු කරගන්න පුලුවන් (දේශපාලකයොන්ට ඇත්තටම උවමනාවක් තියෙනවානම්). ලංකාවේ එක එක ජාතීන් හිටියත් හිස නමන්න ඕනේ රටේ නීතියට. මෙතන තියෙන්නේ ඉල්ලුමට සැපයුම න්‍යාය. මිනිස්සු මස්මාලු ක‍න්නේ නැත්තම් ඒ කියන්නේ ඉල්ලුම නැත්තම් මස් වෙලෙන්දොන්ට සතුන් මැරීම අඩු කරන්න වෙනවා. මම දන්න විදිහට (ඉස්ලාම් ආගමේ හැර) අනෙක් හැම ආගමකම සතුන්ට ස්වභාව ධර්මයට කරැණාව දයාව දැක්විය යුතු බව උගන්නනවා ඉතින් හැම දෙනාටම මස්මාලු නොකා ඉන්න පුලුවන්නම් හොදයි
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යාලුවා රටක මස් මාලු කන එක තහන‍ම් කරනවා කිය‍න්නේ 100% ප්‍රායෝගික දෙයක් නෙවෙයි. නමුත් යම් යම් දේවල් මගින් සතුන් මරන එක අඩු කරගන්න පුලුවන් (දේශපාලකයොන්ට ඇත්තටම උවමනාවක් තියෙනවානම්). ලංකාවේ එක එක ජාතීන් හිටියත් හිස නමන්න ඕනේ රටේ නීතියට. මෙතන තියෙන්නේ ඉල්ලුමට සැපයුම න්‍යාය. මිනිස්සු මස්මාලු ක‍න්නේ නැත්තම් ඒ කියන්නේ ඉල්ලුම නැත්තම් මස් වෙලෙන්දොන්ට සතුන් මැරීම අඩු කරන්න වෙනවා. මම දන්න විදිහට (ඉස්ලාම් ආගමේ හැර) අනෙක් හැම ආගමකම සතුන්ට ස්වභාව ධර්මයට කරැණාව දයාව දැක්විය යුතු බව උගන්නනවා ඉතින් හැම දෙනාටම මස්මාලු නොකා ඉන්න පුලුවන්නම් හොදයි

    දැන් බෞද්ධ දහමට අනුව බෞද්ධ අයට මස් මාළු කන එක හොඳ නැත්නම් ඒක තමන් පිළිපදිනවනම් එච්චරනේ..:confused: ඇයි ඒක නීතියක් කරන්න හදන්නේ තමන්ට ඒක පිළිපදින්න බැරි බව දන්න නිසාද?
    ලංකාවේ බහුතරය බෞද්ධ අය.. කතෝලික අය මස් මාළු කනවා. හින්දු අය හරක් මස් හැර අනිත් මස් වර්ග කනවා මම හිතන්නේ. මේ වගේ ත්‍රෙඩ් වල comment කරපු ගොඩක් කට්ටිය කතා කරේ තමන් ජීවිතේට මස් මාළු නොකාපු අය හැටියට. තව කට්ටිය කතා කරේ බහුතරය මස් කන්නේ බෞද්ධ නොවෙන අන්‍ය ආගම් බව හුවා දක්වල.
    ලඟදි ත්‍රෙඩ් එකක් වැටුන මීගමුවේ මාළු අල්ලන හැටි කියල . කට්ටිය ඒකෙ comment කරලා තිබ්බ මාළු මැරෙනවා පවු ඒක හින්ද මාළු කන එක නතර කරන්න ඕනේ කියල. දැන් ඒ කියන්නේ ලංකාවේ හැමෝම vegetarian ආහාර වලට පුරුදු වෙන්න ඕනද?
    මම දැක්ක comment එකක් මොන ත්‍රෙඩ් ඒකෙද කියල මතක නැහැ, ඒකෙ කියල තිබ්බ හිටියට හරක් මස් තහනමෙන් පටන් අරන් අනිත් ඒවත් තහනම් කරන්න ඕනේ කියල තමා ඒකෙ කියල තිබ්බේ.ඒ කිව්වේ සියලු මස් සහ මාළු වර්ග.
    දැන් ඔයා කියන්නේ ඔය මස් මාළු වලට වැඩියෙන් ඉල්ලුම එන්නේ බෞද්ධ නොවන කට්ටියගෙන් කියලද? ඒ ඉල්ලුමට කොහමවත් බෞද්ධ කට්ටිය දායක වෙන්නේ නැහැ? :eek:
    හරි දායක වෙන්නේ නැහැ කියමු. අනිත් අය කන එකෙන් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ. මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ කියල නැහැ අනිත් මිනිහගේ බත් පතට ඇගිලි ගහන්න කියල. පවු සිද්ද වෙන්නේ කන එකාටනේ. නොකා ඉන්න එකාට පවු සිද්ද වෙන්නේ නැහැනේ. බෞද්ධ අයට මස් මාළු කන්න හොඳ නැත්නම් ඉතින් ඔයගොල්ලෝ නොකා හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ. දැන් එහෙම ත්‍රෙඩ් දාන කට්ටිය "බෞද්ධ අපි මස් මාළු අනුභවයෙන් වළකිමු" කියන අදහසින් දානවනම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඒකෙ රටේ නීතියෙන් තහනම් කරන්න කියල ඉල්ලන එක. එතකොට කන එකාටවත් කන්න නෑනේ. කතෝලික බොහෝ පවුල් වල මම දන්න විදිහට සතියට එක දවසක් හෝ දෙකයි මස් ගන්නේ. හින්දු මුස්ලිම් කට්ටියගේ මස් පරිභෝජනය කොහමද කියල කියන්න නම් මම දන්නේ නැහැ.
    හරක් මස් තහනම් කරත් මට ඒකෙන් බල පෑමක් නැහැ. but තව ටික දවසකින් ත්රෙඅඩ් වැටෙන්න පටන් ගනී මාළු කන එකත් තහනම් කරන්න ඕනේ කියල. එතකොට ඒකට එහෙයි කියන්න ජීවිතේට මාළු නොකාපු කට්ටිය පෝලිමේ comment කරයි:nerd:. එතකොට ලංකාවේ හැම එකාටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එළවලු විතරක් කන්න වෙනවා ඒ කියන හැටියට?
    . තමන්ගේ දහම තමන් පිළිපැදල අනිත් අයට ඒ ගොල්ලන්ගේ ජීවිත රටාව හැටියට ඉන්න දුන්නනම් හොඳ නැද්ද.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mona mas kana ekath waradi thamai...praaanagaathaya sammpurnayenma waradi bt...mas kana eka matath nawaththaganna baruwa inne ( i meant kukula)
    nawaththa gaththoth eka loku deyak...honda neerogimath minihek wenna puluwan..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යාලුවා රටක මස් මාලු කන එක තහන‍ම් කරනවා කිය‍න්නේ 100% ප්‍රායෝගික දෙයක් නෙවෙයි. නමුත් යම් යම් දේවල් මගින් සතුන් මරන එක අඩු කරගන්න පුලුවන් (දේශපාලකයොන්ට ඇත්තටම උවමනාවක් තියෙනවානම්). ලංකාවේ එක එක ජාතීන් හිටියත් හිස නමන්න ඕනේ රටේ නීතියට. මෙතන තියෙන්නේ ඉල්ලුමට සැපයුම න්‍යාය. මිනිස්සු මස්මාලු ක‍න්නේ නැත්තම් ඒ කියන්නේ ඉල්ලුම නැත්තම් මස් වෙලෙන්දොන්ට සතුන් මැරීම අඩු කරන්න වෙනවා. මම දන්න විදිහට (ඉස්ලාම් ආගමේ හැර) අනෙක් හැම ආගමකම සතුන්ට ස්වභාව ධර්මයට කරැණාව දයාව දැක්විය යුතු බව උගන්නනවා ඉතින් හැම දෙනාටම මස්මාලු නොකා ඉන්න පුලුවන්නම් හොදයි

    මචන් අපේ ඌරත් පවුනේ:P:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැන් බෞද්ධ දහමට අනුව බෞද්ධ අයට මස් මාළු කන එක හොඳ නැත්නම් ඒක තමන් පිළිපදිනවනම් එච්චරනේ..:confused: ඇයි ඒක නීතියක් කරන්න හදන්නේ තමන්ට ඒක පිළිපදින්න බැරි බව දන්න නිසාද?
    ලංකාවේ බහුතරය බෞද්ධ අය.. කතෝලික අය මස් මාළු කනවා. හින්දු අය හරක් මස් හැර අනිත් මස් වර්ග කනවා මම හිතන්නේ. මේ වගේ ත්‍රෙඩ් වල comment කරපු ගොඩක් කට්ටිය කතා කරේ තමන් ජීවිතේට මස් මාළු නොකාපු අය හැටියට. තව කට්ටිය කතා කරේ බහුතරය මස් කන්නේ බෞද්ධ නොවෙන අන්‍ය ආගම් බව හුවා දක්වල.
    ලඟදි ත්‍රෙඩ් එකක් වැටුන මීගමුවේ මාළු අල්ලන හැටි කියල . කට්ටිය ඒකෙ comment කරලා තිබ්බ මාළු මැරෙනවා පවු ඒක හින්ද මාළු කන එක නතර කරන්න ඕනේ කියල. දැන් ඒ කියන්නේ ලංකාවේ හැමෝම vegetarian ආහාර වලට පුරුදු වෙන්න ඕනද?
    මම දැක්ක comment එකක් මොන ත්‍රෙඩ් ඒකෙද කියල මතක නැහැ, ඒකෙ කියල තිබ්බ හිටියට හරක් මස් තහනමෙන් පටන් අරන් අනිත් ඒවත් තහනම් කරන්න ඕනේ කියල තමා ඒකෙ කියල තිබ්බේ.ඒ කිව්වේ සියලු මස් සහ මාළු වර්ග.
    දැන් ඔයා කියන්නේ ඔය මස් මාළු වලට වැඩියෙන් ඉල්ලුම එන්නේ බෞද්ධ නොවන කට්ටියගෙන් කියලද? ඒ ඉල්ලුමට කොහමවත් බෞද්ධ කට්ටිය දායක වෙන්නේ නැහැ? :eek:
    හරි දායක වෙන්නේ නැහැ කියමු. අනිත් අය කන එකෙන් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ. මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ කියල නැහැ අනිත් මිනිහගේ බත් පතට ඇගිලි ගහන්න කියල. පවු සිද්ද වෙන්නේ කන එකාටනේ. නොකා ඉන්න එකාට පවු සිද්ද වෙන්නේ නැහැනේ. බෞද්ධ අයට මස් මාළු කන්න හොඳ නැත්නම් ඉතින් ඔයගොල්ලෝ නොකා හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ. දැන් එහෙම ත්‍රෙඩ් දාන කට්ටිය "බෞද්ධ අපි මස් මාළු අනුභවයෙන් වළකිමු" කියන අදහසින් දානවනම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඒකෙ රටේ නීතියෙන් තහනම් කරන්න කියල ඉල්ලන එක. එතකොට කන එකාටවත් කන්න නෑනේ. කතෝලික බොහෝ පවුල් වල මම දන්න විදිහට සතියට එක දවසක් හෝ දෙකයි මස් ගන්නේ. හින්දු මුස්ලිම් කට්ටියගේ මස් පරිභෝජනය කොහමද කියල කියන්න නම් මම දන්නේ නැහැ.
    හරක් මස් තහනම් කරත් මට ඒකෙන් බල පෑමක් නැහැ. but තව ටික දවසකින් ත්රෙඅඩ් වැටෙන්න පටන් ගනී මාළු කන එකත් තහනම් කරන්න ඕනේ කියල. එතකොට ඒකට එහෙයි කියන්න ජීවිතේට මාළු නොකාපු කට්ටිය පෝලිමේ comment කරයි:nerd:. එතකොට ලංකාවේ හැම එකාටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එළවලු විතරක් කන්න වෙනවා ඒ කියන හැටියට?
    . තමන්ගේ දහම තමන් පිළිපැදල අනිත් අයට ඒ ගොල්ලන්ගේ ජීවිත රටාව හැටියට ඉන්න දුන්නනම් හොඳ නැද්ද.
    This is very true. Few months ago, Siraj posted a thread asking us not to shave. In the same manner, these Buddhist people are now asking us not to eat meat. Siraj failed to recognize that it is each individual's decision that dictates whether he is shaving or not. Similarly, these people fail to recognize that it is up to each individual to decide whether or not he eats meat. If Siraj's people are the majority, they will try to make shaving illegal just like our Buddhist brothers are trying to make eating meat illegal.
     
    • Like
    Reactions: Silver bird