හරක් වගේ හැසිරුණු පොලීසිය

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
හරක් වගේ හැසිරුණු පොලීසිය

Sarath-Fonseka-at-Court.jpg

යුනිෆෝර්ම් එකටත් ලැජ්ජයි, හරක් වගේ...
ඊයේ අභියාචනාධිකරණයෙන් ෆොන්සේකා මහතාගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමට තොප්පි සෙල්ලම් කරන පොලීසිය ඉඩ දුන්නේ නැත.
මීහරක් රැල සේ "මෙහෙන් දාගන්න" "මෙහෙන් දාගන්න" ලෙස කෑගහන ආකාරයෙන්ම මොලයක් ඇති ජනතාවට තෙරුම් යන්නේ ඒ වදන් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන දේවල් වලට බාධා ඇති කිරීමට කියන වදන් බවයි.
මේකද පොලීසියේ රාජකාරිය?
පොලීසිය වෙනදාට වඩා මහ පිළිකුල් අන්දමින් හැසිරුනේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීම අවහිර කිරීමටයි. එහිදී ෆොන්සේකා මහතා "මෝඩයෝ කෑගහනවා ගණන් ගන්න එපා, යුනිෆෝර්ම් එකටත් ලැජ්ජයි, හරක් වගේ" යනුවෙන්ද සඳහන් කළා.
ෆොන්සේකා මහතා පැවසු සමහර දේවල් පැහැදිලිව අසුනේ නැත.

Source: RealGossipLanka.com
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
පොලිසිය නෙවෙයි.ජේලර්ලා ටික.මුන් මැදමුලානෙන් ගෙනාපු පක්කාලි වෙසිගපුතාල ටිකක් ජෙනරාල්ට ආරක්ෂාවට දාලා තියෙන්නේ.
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hira karayanta media walata kata karanna rights ne, ponseka oken karannet nithiya kada karana eka, danna ona parayawa tawa masa 6 athulata, 3 years + 6 months, :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, නිදහස, එත් අපිට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරපු මනුස්සයට අද නිදහස දෙන්න කිසිකෙනෙකුට උවමනාවක් නැහැ. මේක තමයි ආසියාවේ අශ්චර්ය
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, නිදහස, එත් අපිට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරපු මනුස්සයට අද නිදහස දෙන්න කිසිකෙනෙකුට උවමනාවක් නැහැ. මේක තමයි ආසියාවේ අශ්චර්ය

    den ekiyanne ponseka ati karapu e nidahas watawaranayen ubala nidahase jiwat wenawa kiyana eka neda? kisima prashnayak nane? ehenam ai yako mahinda bena bena uda paninne rate nithiyak ne kiyala :lol::lol::lol::lol:
     
    Dissmadu

    Member
    Jun 2, 2011
    487
    74
    0
    can not find
    මචන් මම මහින්ද ගෑනවත් අනිත් කා ගෑනවත් හොද හෝ නරක කතා කරන්න කෑමති නෑ. ඒත් මචන් ජෙනරාල්ට කරන වෑඩේ වෑරදියි බන්.
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, නිදහස, එත් අපිට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරපු මනුස්සයට අද නිදහස දෙන්න කිසිකෙනෙකුට උවමනාවක් නැහැ. මේක තමයි ආසියාවේ අශ්චර්ය

    :yes::yes::yes::yes:

    Ponna Mahige Ponna Police ya,... Hikzz KonaPalu Mahita Jaya wewa...
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    මචන් මම මහින්ද ගෑනවත් අනිත් කා ගෑනවත් හොද හෝ නරක කතා කරන්න කෑමති නෑ. ඒත් මචන් ජෙනරාල්ට කරන වෑඩේ වෑරදියි බන්.

    I Agree...
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මචන් මෙකේ ඉන්න සමහර මොඩයන්ට ඔවා තේරෙන්නේ නැ..... තමන් දරන මතය විතරයි හරි.......
    ඕකට පොලීසියට බැනලා වැඩක් නෑ..... උන් කරන්නේ උන් ගේ රාජකාරිය..... උන්ටත් පව්ල් ඇතිනේ බන්......... ලන්කාවේ මිනිස්සු බහුතරය තමන්ගේ වැඩ විතරයි.........එක නිසා කොන්ද කෙලින් තියන් වැඩ කරන උන්ටත් වැඩ කරන්න බෑ.......
    ඕක මහින්දට උනත් ඔහොම තමයි... අන්න එදාට මහින්දට සොරි.කොම්.............

    ලන්කාවේ මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි.... අන්න එක නිසා ලන්කාව දියුනු කරන්න නම් එකාධිපති පාලකයෙක් ඕන වේනවා...... හැබයි ඌ අර පුටීන් ලොක්කා වගේ හොද එකෙක් වෙන්න ඕන
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ලන්කාවේ මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි.... අන්න එක නිසා ලන්කාව දියුනු කරන්න නම් එකාධිපති පාලකයෙක් ඕන වේනවා...... හැබයි ඌ අර පුටීන් ලොක්කා වගේ හොද එකෙක් වෙන්න ඕන
    මේක තමයි මම අහපු ගොන් කතාව.ධනවාදය ඒකාධිපතිවාදය හරහා ක්‍රියාත්මක කරන්න ගියොත් ඒ කරන එවුන්ට රෙන්න පුකේ ගූත් නැති වෙනවා.අර ගඩාපිට,බෙන් අලීට වගේ මිනිස්සුන්ට කියලා පුකේ ලී කොට බස්සගෙන තමයි පුටින්ලාට ගෙදර යන්න වෙන්නේ..
    :lol::lol::lol:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    පොලිසිය නෙවෙයි.ජේලර්ලා ටික.මුන් මැදමුලානෙන් ගෙනාපු පක්කාලි වෙසිගපුතාල ටිකක් ජෙනරාල්ට ආරක්ෂාවට දාලා තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    deen7777

    Member
    Dec 17, 2011
    21
    1
    0
    i agree with u macha!!

    මචන් මම මහින්ද ගෑනවත් අනිත් කා ගෑනවත් හොද හෝ නරක කතා කරන්න කෑමති නෑ. ඒත් මචන් ජෙනරාල්ට කරන වෑඩේ වෑරදියි බන්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    හිරකාරයෙකුට මාධ්‍යට අදහස් දක්වන්න බෑනෙ.ඒකත් වැරදිනෙ.කාටවත් ඒක පේන්නෙ නෑ.මෙතනදි පොලිසිය කරන්නෙ ඒ වැරැද්ද කරන එකෙන් ෆොන්සේකව වළක්වන එක නෙවෙයිද?