හරක් වගේ හැසිරුණු පොලීසිය

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, නිදහස, එත් අපිට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරපු මනුස්සයට අද නිදහස දෙන්න කිසිකෙනෙකුට උවමනාවක් නැහැ. මේක තමයි ආසියාවේ අශ්චර්ය

    :yes: :yes: කියලා වැඩක් නෑ ඕවා......!! :no::no:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    හිරකාරයෙකුට මාධ්‍යට අදහස් දක්වන්න බෑනෙ.ඒකත් වැරදිනෙ.කාටවත් ඒක පේන්නෙ නෑ.මෙතනදි පොලිසිය කරන්නෙ ඒ වැරැද්ද කරන එකෙන් ෆොන්සේකව වළක්වන එක නෙවෙයිද?

    ow ow neethiya akuratama kriyaathmaka wana ratane...:angry::angry:
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මචන් මම මහින්ද ගෑනවත් අනිත් කා ගෑනවත් හොද හෝ නරක කතා කරන්න කෑමති නෑ. ඒත් මචන් ජෙනරාල්ට කරන වෑඩේ වෑරදියි බන්.
    :yes::yes::yes:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    පොලිසිය නෙවෙයි.ජේලර්ලා ටික.මුන් මැදමුලානෙන් ගෙනාපු පක්කාලි වෙසිගපුතාල ටිකක් ජෙනරාල්ට ආරක්ෂාවට දාලා තියෙන්නේ.

    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මට හුඩු මී හරකයි එල හරකයි දෙන්නම ඇවිත්.. :lol::lol:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    පොලිසිය නෙවෙයි.ජේලර්ලා ටික.මුන් මැදමුලානෙන් ගෙනාපු පක්කාලි වෙසිගපුතාල ටිකක් ජෙනරාල්ට ආරක්ෂාවට දාලා තියෙන්නේ.

    WELL said.. :nerd:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    den ekiyanne ponseka ati karapu e nidahas watawaranayen ubala nidahase jiwat wenawa kiyana eka neda? kisima prashnayak nane? ehenam ai yako mahinda bena bena uda paninne rate nithiyak ne kiyala :lol::lol::lol::lol:

    කව්ද කියන්නේ රටේ නීතියක් නැහැයි කියලා, රටේ නීතියක් තියෙනවා, හැබැයි ඒ නිතිය ක්‍රීයා කරන්නේ මහින්ද මහත්තයට ඕන ඕන විදියට විතරයි, අන්න එකයි අපිට තේරෙන උබලට නොතේරෙන එකම දේ ? :rolleyes::rolleyes:

    දැක්කනේ ITN එකට වෙච්ච දේ, උන්ට අවාසි වේගෙන වගේ එනව නම්, බෙල්ල මුලින්ම ප්‍රසිද්ධියෙම කපලා දානවා, :baffled::baffled:

    ඔච්චර අණ්ඩුවට කඩේ ගිය ITN එකට නාමල් මහත්තයට තිබුනනේ කොල් එකක් දීලා කියන්න අපිට විතරක් වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා කියලා. :frown::frown: එහෙම නැත්තන් ITN එකේ ලොක්කන්ව ගෙන්නලා කියන්න තිබුනනේ, කො එහෙම කලාද ? නැහැ, :lol::lol:

    ITN එකට උන දේ තමයි කවදා හරි දවසක උබලටත් වෙන්නේ, :lol::lol:
     
    well said bro...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබලගේ අම්මත් ඇවිත් ගියා :lol:

    දන්නැති දේවල් වලට කට නොදා හිටපන් බන්.. මම ඒක කිවුවේ මගේ යාලුවෙක්ට.
    උබල වගේ 3rd class උන් ඉන්න නිසා තමයි මෙතන ගොඩක් උන් කතා කරන්නේ වත් නැත්තේ.

    රට ගැන කතාකරන්නේ කලින් අම්මට ගරු කරන්න ඉගෙන ගනින් බන්..
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    දන්නැති දේවල් වලට කට නොදා හිටපන් බන්.. මම ඒක කිවුවේ මගේ යාලුවෙක්ට.
    උබල වගේ 3rd class උන් ඉන්න නිසා තමයි මෙතම ගොඩක් උන් කතා කරන්නේ වත් නැත්තේ.

    රට ගැන කතාකරන්නේ කලින් අම්මට ගරු කරන්න ඉගෙන ගනින් බන්..

    pissu yakku ban amma kenekta garu karanna danne nethi