හරක් වගේ හැසිරුණු පොලීසිය

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    කව්ද කියන්නේ රටේ නීතියක් නැහැයි කියලා, රටේ නීතියක් තියෙනවා, හැබැයි ඒ නිතිය ක්‍රීයා කරන්නේ මහින්ද මහත්තයට ඕන ඕන විදියට විතරයි, අන්න එකයි අපිට තේරෙන උබලට නොතේරෙන එකම දේ ? :rolleyes::rolleyes:

    දැක්කනේ ITN එකට වෙච්ච දේ, උන්ට අවාසි වේගෙන වගේ එනව නම්, බෙල්ල මුලින්ම ප්‍රසිද්ධියෙම කපලා දානවා, :baffled::baffled:

    ඔච්චර අණ්ඩුවට කඩේ ගිය ITN එකට නාමල් මහත්තයට තිබුනනේ කොල් එකක් දීලා කියන්න අපිට විතරක් වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා කියලා. :frown::frown: එහෙම නැත්තන් ITN එකේ ලොක්කන්ව ගෙන්නලා කියන්න තිබුනනේ, කො එහෙම කලාද ? නැහැ, :lol::lol:

    ITN එකට උන දේ තමයි කවදා හරි දවසක උබලටත් වෙන්නේ, :lol::lol:

    :yes::yes:
    එත් ITN එක තාමත් කරන්නේ එකම තමා :lol:
    නාමල් මහත්තය කොල් කරල කුව්වද දන්නැ විහිලුවක් කලේ ගනන් ගන්න එපා කියලා :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :yes::yes:
    එත් ITN එක තාමත් කරන්නේ එකම තමා :lol:
    නාමල් මහත්තය කොල් කරල කුව්වද දන්නැ විහිලුවක් කලේ ගනන් ගන්න එපා කියලා :P

    එකපාරටම කඩේ යන එක නැවැත්තුවොත් වැඩේ නොන්ඩිනේ මචන්, ටික ටික තමයි අඩු කරන්නේ, කාටවත් නොතෙරෙන්න