කව්ද කියන්නේ රටේ නීතියක් නැහැයි කියලා, රටේ නීතියක් තියෙනවා, හැබැයි ඒ නිතිය ක්රීයා කරන්නේ මහින්ද මහත්තයට ඕන ඕන විදියට විතරයි, අන්න එකයි අපිට තේරෙන උබලට නොතේරෙන එකම දේ ?
දැක්කනේ ITN එකට වෙච්ච දේ, උන්ට අවාසි වේගෙන වගේ එනව නම්, බෙල්ල මුලින්ම ප්‍රසිද්ධියෙම කපලා දානවා,
ඔච්චර අණ්ඩුවට කඩේ ගිය ITN එකට නාමල් මහත්තයට තිබුනනේ කොල් එකක් දීලා කියන්න අපිට විතරක් වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා කියලා.එහෙම නැත්තන් ITN එකේ ලොක්කන්ව ගෙන්නලා කියන්න තිබුනනේ, කො එහෙම කලාද ? නැහැ,
ITN එකට උන දේ තමයි කවදා හරි දවසක උබලටත් වෙන්නේ,![]()


එත් ITN එක තාමත් කරන්නේ එකම තමා

නාමල් මහත්තය කොල් කරල කුව්වද දන්නැ විහිලුවක් කලේ ගනන් ගන්න එපා කියලා




