හරක් හොරාගේ නීතිය

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපේ පැත්තේ හරක් හොරෙක් ඉන්නවා.
    කිරිගොවියෙක් ගෙ හරකුන්ගේ කෑම වලට වහ දාලා හරක් 5 දෙනෙක් මලා. මම ඇහුවා අයිතිකාරයන්ගේ මොකද කලේ කියලා ,මූ කිව්වා පොලීසියට ගියේ නෑලු , හරකුන්ගේ ඔලු ගෙනිහින් සාස්තරයක් ඇහුවලු, සාස්තරෙන් කිව්වලු ලඟම ඥාතියෙක් තමයි වහ දීලා තියෙන්නේ, සාස්තරේ අහලා ටික දවසකින් ඌ ඇවිල්ලා සමාව ගනියි කියලා. දැන් සිද්ධිය වෙලා මාස 3 වෙනවා තාම හරියට දන්නේ නෑ වහදුන්නේ කවුද කියලා. හැබැයි ඌ කියනවා ඌ දන්නවලු. නෑයෙක් හින්දා නිකන් ඉන්නවලු.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හායි සෙනාල් පොක්ක :rofl:
    වැඩැක් නැත්තං වැඩක් බලාගනින් , සෙනාල් කියන්නේ උඹේ අම්මට #උකන එකා නේද? ගෙදර ප්‍රශ්ණ මේකේ දැම්මම උඹේ අම්මා නිවන් යන්නේ නෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වැඩැක් නැත්තං වැඩක් බලාගනින් , සෙනාල් කියන්නේ උඹේ අම්මට #උකන එකා නේද? ගෙදර ප්‍රශ්ණ මේකේ දැම්මම උඹේ අම්මා නිවන් යන්නේ නෑ.
    ඇයි සෙනාල් ට සෙනාල් කිව්වම මෙච්චර තරහා ගියේ? එක්කෝ උඹ සෙනාල්, නැත්නම් උඹට අරින එකා සෙනාල්..