අපේ පැත්තේ හරක් හොරෙක් ඉන්නවා.
කිරිගොවියෙක් ගෙ හරකුන්ගේ කෑම වලට වහ දාලා හරක් 5 දෙනෙක් මලා. මම ඇහුවා අයිතිකාරයන්ගේ මොකද කලේ කියලා ,මූ කිව්වා පොලීසියට ගියේ නෑලු , හරකුන්ගේ ඔලු ගෙනිහින් සාස්තරයක් ඇහුවලු, සාස්තරෙන් කිව්වලු ලඟම ඥාතියෙක් තමයි වහ දීලා තියෙන්නේ, සාස්තරේ අහලා ටික දවසකින් ඌ ඇවිල්ලා සමාව ගනියි කියලා. දැන් සිද්ධිය වෙලා මාස 3 වෙනවා තාම හරියට දන්නේ නෑ වහදුන්නේ කවුද කියලා. හැබැයි ඌ කියනවා ඌ දන්නවලු. නෑයෙක් හින්දා නිකන් ඉන්නවලු.