හරක්_මස්_කමු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගොඩක් වෙලාවට ඒ එන්නෙ අපි උයන විදියට උයලා කද්දි නෙමයි

    බිස්ටේක් වගේ හරි ග්‍රිල් කරලා ගනිද්දි ඇතුලෙ රතුපාට එහෙමම තියෙද්දි කෑවොත් තමයි රිස්ක් එක වැඩි මම අහල තියන විදියට
    ඒක ඕනම රතු මස් වර්ගයකට පොදුයි

    පෝක් උනත් බේකන් එහෙම පිලිකා කාරක ගතිය සිගරට් වලට සමානයි කියලා කියන්නෙ


    බේකන් වලින් පිළිකා හැදෙන්නේ දුම් ගස්සන නිසා... Smoked beacon.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරක් මස් වලට වඩා හොදයි බැටලු මස් කාලා බලාං වෙනස.\ නිකමට කිව්වෙ :rolleyes:

    ගඳ නැහැ මස් මෙලෙකයි.මස් වර්ග වලින් හොඳම මස තමා.ගාණ තමා සැර.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    එකට එක කියනවා නෙවී, හරක් මස් උඹලට රස ඇති, මටනම් හොඳට ගම්මිරිස් දාල කලුවට උයපු තෙල් කෑලි දාපු පෝර්ක් කරියක් තියෙයිනම් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන්, මේ ටයිප් කරනකොටත් කෙල උනනවා, බොන වෙලාවට නම් ඉතිං පෝර්ක් ඉස්ටු තමා

    :love:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් ඉතිං මාතියා රෑට හොඳට කාලා නිදමතත් ඇතිනේ. අයේ මොකටද නිදි මරගාතේ වයිෆ්ට සළකන්න මාන්සි වෙන්නේ නොන මාතියාව එවන්න අපේ සයිබු නානා ගාවට ෆුල් සෙප තාමා නොනා මාතියාට

    :yes::yes::yes::yes::yes::yes: