හරක්_මස්_කමු

Abdul_Latheef

Member
Dec 10, 2017
33
2
0
පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

Amazing-Bread-Combos-aniwa-01.jpg


උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

Amazing-Bread-Combos-aniwa-12.jpg


ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    දැන් ඉතිං මාතියා රෑට හොඳට කාලා නිදමතත් ඇතිනේ. අයේ මොකටද නිදි මරගාතේ වයිෆ්ට සළකන්න මාන්සි වෙන්නේ නොන මාතියාව එවන්න අපේ සයිබු නානා ගාවට ෆුල් සෙප තාමා නොනා මාතියාට
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    හොදට බොරට හිටින්න ඒදපු රසවත් ගුණවත් හරක් මස් හොද්දක් එක්ක රෝස් පාන් කාලා නැද්ද?

    නැබන්. කාල බලන්නත් හිතෙනවා.
    එක නෙමෙ.. කොන කපලද?
     
    • Like
    Reactions: NeoN X

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි හරක් මස් කන් නැති නිසා තමයි උබ වගේ එවුන් තාම ඉතුරු වෙලා ඉන්නේ :dull:

    ඔයිට වඩා ගුණ දායකයි පල්ලියෙන් ඇහිදගන්න පුලුවන් කපපු කොන් කෑලි දාලා හදපු පයි කොට මාලුවක් කාල බලපන්
    :rofl:

    57325390040d18ecc3a0488058d63d16--sri-lanka-curry-leaves.jpg
     
    Last edited:
    ටහිකේ
    සිගරට් - 5 * 50 =250
    කොත්තු - 4 * 200 = 800
    උදේට
    රෝස් පාන් - 2 * 20 = 40
    හොදි - 1 * 40 = 40
    දවල්ට
    බත් සමග මස් - 1 *220 = 220
    හවසට
    බූන්දි = 100

    එකතුව = 1450


    ඉතිං දිව්ය ලෝකේ ගියා වගේ තමයි නේද?
     

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    දැන් ඉතිං මාතියා රෑට හොඳට කාලා නිදමතත් ඇතිනේ. අයේ මොකටද නිදි මරගාතේ වයිෆ්ට සළකන්න මාන්සි වෙන්නේ නොන මාතියාව එවන්න අපේ සයිබු නානා ගාවට ෆුල් සෙප තාමා නොනා මාතියාට

    ශිංහල මාතියලගේ වැඩ තමා ලියාලා තියෙන්නේ? අපි බිෂිෂන් තමා කොරනවා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ඉතිං මාතියා රෑට හොඳට කාලා නිදමතත් ඇතිනේ. අයේ මොකටද නිදි මරගාතේ වයිෆ්ට සළකන්න මාන්සි වෙන්නේ නොන මාතියාව එවන්න අපේ සයිබු නානා ගාවට ෆුල් සෙප තාමා නොනා මාතියාට

    :lol::lol:
     

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    Podi Silva - පොඩි සිල්වා;22595224 said:
    ටහිකේ
    සිගරට් - 5 * 50 =250
    කොත්තු - 4 * 200 = 800
    උදේට
    රෝස් පාන් - 2 * 20 = 40
    හොදි - 1 * 40 = 40
    දවල්ට
    බත් සමග මස් - 1 *220 = 220
    හවසට
    බූන්දි = 100

    එකතුව = 1450


    ඉතිං දිව්ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ඔපිස්‌ එකේ හාප්සීට් අනං මනං ටිකක් ගෙනත් අපේ රිම්ශාඩ් මුදලාලිගේ කඩේට දුන්නත් ඔය ගැන හොයා ගන්න පුළුවන් තම්බි.
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    අපි හරක් මස් කන් නැති නිසා තමයි උබ වගේ එවුන් තාම ඉතුරු වෙලා ඉන්නේ :dull:

    ඔයිට වඩා ගුණ දායකයි පල්ලියෙන් ඇහිදගන්න පුලුවන් කපපු කොන් කෑලි දාලා හදපු පයි කොට මාලුවක් කාල බලපන්
    :rofl:

    :lol::lol::lol:

    Mu fake ekakin awith thambi ponnaya apita harak kawanna yanawa... Kon kali thamai udeta hodi ekka kanna wenne... lamaitath gunai neda?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වැඩක් නැත්තම් ටවුමේ සම්සුදීන් මුදලාලිට කියලා ෆුක් පාරක් ගස්ස ගනිං අබ්දුල්...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එකට එක කියනවා නෙවී, හරක් මස් උඹලට රස ඇති, මටනම් හොඳට ගම්මිරිස් දාල කලුවට උයපු තෙල් කෑලි දාපු පෝර්ක් කරියක් තියෙයිනම් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන්, මේ ටයිප් කරනකොටත් කෙල උනනවා, බොන වෙලාවට නම් ඉතිං පෝර්ක් ඉස්ටු තමා
     
    • Like
    Reactions: chanakamanjula

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama nam oya mas kala, Mage bada kanatthak karanna kamathi naha. Eka nisa mama mas kanne naha. Mama godak sathutin innava. Kisi ledak hadenne naha. Mas kana aya Dengue hadila marenava, Namuth mas nokana Mata, Dengue hadenne naha. Hembirisavak vath hadenne naha.