හරකා වෙනුවෙන් දිවි පිදු ඉන්ද්‍ර රතන හිමි...

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හරකා වෙනුවෙන් දිවි පිදු ඉන්ද්‍ර රතන හිමි...

    ගව ඝාතනයට විරුද්ධව දළදා මාලිගාව ඉදිරි පිටදී ශරීරයට හිනි තබාගෙන අපවත්වූ ඉන්ද්‍ර සාර හිමියන්ට ප්‍රථමයෙන්ම නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එම සිදුවීම සැලසුම් ගතව පටිගත කර මාධ්‍යාට ලබාදුන් සුවර්ණවාහිනි නාලිකාවටද එකසේ ස්තුතිය පුදකළ යුතුයි .

    බෞද්ධ ආගමිකයන් අන්‍යාගම් වලට හැරවීම නැවැත්විමටත් සව ඝාතනය නැවැත්වීමත් යන කාරණා දෙක මුලික කරගෙන ඒ වෙනුවෙන් ජීවිතය දානය කල ඉන්ද්‍රසාර ගිමියන් මෙයින් බලාපොරොත්තු වන දෙය කොයිතරම් දුරට සාර්ථකද සාධාරණද යන්නෙහි ගැටලුවක් පැනනැගී ඇත .

    ඉන්ද්‍ර සාර හිමියන් පවසන ප්‍රථම කාරණය ගෙන බැලුවහොත් අන්‍යාගම් අවලට හැරවීම කියන කාරණය , එතැනදී මනුෂ්‍යන්ට තමන් කැමති ආගමක් වැලද ගැනීමට හෝ ඇදහීමට නිදහස තිබිය යුතුයි ලංකාව තුල ඒ නිදහස තිබෙන බැවින් ඒ සදහා බලකිරීමක් කරනවායයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ . බෞද්ධ යෙක් හෝ කුමන ආගමිකයෙක් වේවා ඔහු කැමතිනම් වෙනත් ආගමක් වැලද ගැනීම ඔහුගේ කැමැත්තයි එකට විරුද්ධ වෙන එක නිෂ්පලයි.

    දෙවැනි මෙන්ම ප්‍රධාන කාරණය වන ගව ඝාතනය, මෙතැනදී දකින ප්‍රධාන වරදනම් ඇයි ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ . විරුද්ධ විය යුතුනම් විරුද්ධ විය යුත්තේ සියලුම සත්ව ඝාතනයන්ටය, ගව ඝාතනයට පමණක් විරුද්ධවන බෞධ්දයන් දකින විට ඇතිවන්නේ හාස්‍යක්.

    සිංහල බොදුනුවන් බොහෝ විට තර්ක කරන්නේ ගව ඝාතනය හෝ සත්ව ඝාතනය සිදු කිරීමට අන්‍ය ආගම් වලින් අනුබල දෙනාවායයි කියන කාරණය. මා දන්නා අන්දමින් කිසිම ආගමකින් සත්ව ඝාතන වලට අනුබල දීම් සිදුකර නැහැ පසුකලකදී ඇතිවූ වෙනස්වීම් හැරෙන්නට . එහෙත් සමහර ආගම් වලින් සත්ව ඝාතන නොකරන්න කියා ද සදහන් කර නැහැ. එයටද හේතුවන කරුණු තිබේ.

    බෞද්ධ ධර්මය හැරුනුවිට අනෙක් බොහොමයක් ආගම්වල මුලාරම්භය ඇතිවී තිබෙන්නේ යුරෝපය ,පලස්තීනය ,අරාබිය, වැනි රටවලින් අතීතයේ එවැනි බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වුයේ සතුන්, ලෝකයේ සියලුම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සාර්ථක වුයේ නැහැ , එබැවින් ඒ රටවල මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වලට සරිලන අන්දමින් ඵළ බෝග වගාකරගැනීම සාර්ථක නොවන බැවින් සත්ව මාංශ ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබෙනවා . ඒ බැවින් එවැනි පසුබිමක් සහිතව නිර්මාණයවූ ආගම්වලට සත්ව මාංශ අනුභව කිරීම වරදක් විදියට දක්වා නැත . වරද ඇත්තේ නොයෙක් නොයෙක් ආගම් අදහන්නක් එකම රටක් තුල ජීවත්වීමේදී අනෙකාගේ චර්යාවන් වලට සංවේදී නොවීමයි...

    තත්වය එසේ තිබේදී ඉන්ද්‍ර සාර හිමියන් දිවි පුදකිරීම කොයිතරම් දුරට සාධාරනදැයි නොදනිමි . නියපිට රැදී පස් පිඩක්මෙන් බොහෝ කලාතුරකින් ලබන මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම එයිටත් වඩා පාපයක් බව චීවර දාරීන් නොසැලකීම එයිටත් වඩා කනගාටුවට කරුණකි.

    ලංකාව තුල මනුෂ්‍යන්ට ආහාර සදහා ධාන්‍යාගාරය ප්‍රමානවත්නම් ගව ඝාතනය පමණක්ම නොව සියලු සතුන් ඝාතනය ද තහනම් කලාට වරදක් නැත . මක්නිසාදයත් ජීවත්වීමේ අයිතිය ගවයාට පමණක්ම නොව අනෙක් සතුන්ටද ලැබිය යුතුය . පව් සිදුවන්නේ ගව ඝාතනය නිසා පමණක්ම නොව කුමන සත්වයෙකුගේ හෝ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනිම පාපයකි . එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

    උපුටා ගැනීම :yes:
    http://chami4u.blogspot.com/2013/05/blog-post_26.html
     
    Crysis3

    Member
    May 18, 2013
    33
    4
    0
    එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

    Wena kawda inna sattu ? Malu, kukullu, eluwoda ? okawath therenne nadda, Budu dahamai, Hindu darmae sanskrutiyai ekathu wela haduna ekak meka. 5 gorasa dila minissu jeewath karana, godak useful me sathata mehema karana eka kalaguna salakimata wiruddai. me inna ape un ka gahanawa Maluwo halmasso paw kiyala, ane yakow...... Ridichcha unne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ai ethakota anith jiwitha watinne nadda?

    kage hayiyakinda apita thiyena wasi walin jiwithawala watinakama thiranaya karanne ?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් හරකා විශේෂ වෙන්නේ අපි හැමදාම බොන්නේ උගේ කිරි.. අපි කුකුළු කිරි හරි මාළු කිරි බොන්නේ නෑනේ....

    එළදෙන කියන්නේ කිරිඅම්මා කියලා කියනවා අහලා නැද්ද???
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් හරකා විශේෂ වෙන්නේ අපි හැමදාම බොන්නේ උගේ කිරි.. අපි කුකුළු කිරි හරි මාළු කිරි බොන්නේ නෑනේ....

    එළදෙන කියන්නේ කිරිඅම්මා කියලා කියනවා අහලා නැද්ද???
    අපිට තියෙන වාසි වලින් ජීවිත්වල වටිනකම තීරනය කරන එක හරිද?:frown:
     
    Crysis3

    Member
    May 18, 2013
    33
    4
    0
    ai ethakota anith jiwitha watinne nadda?

    kage hayiyakinda apita thiyena wasi walin jiwithawala watinakama thiranaya karanne ?

    :cool::cool::cool: supurudu lesa awa gon prashnayak dagena, a yakow. apita help karana ekata api help karana eka awl da ? anith jiwitha neme kubiyage jiwithe pawa watinawa uta. sathek beraganna Jiwitha wala watinaakama theeranaya karanna apita puluwan. Muslim un kage haiyakinda Jeewitha nathi karanne. Apita aithiyak tiyenawa watinakama theeranaya karala sathekwa beraganna, nathuwa watinaakama theeranaya karala marala danna neme.

    ( ubala bn pera aathma wala idanma paw kaarayo, ekai therenne natte bahutharayata therena de, karume thama)
     
    • Like
    Reactions: Hunter4U

    Crysis3

    Member
    May 18, 2013
    33
    4
    0
    931415_462239857202150_109807420_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    lol oya kathawa ithin harak mas kana aya kiyana kathawa ne..ehenam anagarika darmapala thumath waradi ne.ethumath harak marana ekata loku satanak gena giya.ithihasayawath danne nathuwa blog karana maha loku kerumo.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ai ethakota anith jiwitha watinne nadda?

    kage hayiyakinda apita thiyena wasi walin jiwithawala watinakama thiranaya karanne ?

    ane palayan ban yanna.uba harak mas kanna perethai kiyala methana ada bera gahanna epa.anith saththu paw nam e saththunge masuth noka hitin.:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් හරකා විශේෂ වෙන්නේ අපි හැමදාම බොන්නේ උගේ කිරි.. අපි කුකුළු කිරි හරි මාළු කිරි බොන්නේ නෑනේ....

    එළදෙන කියන්නේ කිරිඅම්මා කියලා කියනවා අහලා නැද්ද???

    මේක මගේ අදහස නම් නෙවෙයි . දැක්කේ බ්ලොග් එකක

    හරක් ඝාතන විරෝධය පසුපසද ක්‍රියාත්මක වන්නේ හින්දු බලවේග මිසක, බෞද්ධ බලවේග නොවේ. ඓතිහාසිකව, බෞද්ධයන් හට හරක් මස් නොවේ මොන මසක වත් පෙරේතකමක් හෝ බඩජහරි කමක් තිබ්බේ නැත. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධික නම්, ඒ මස කන්නට තහංචියක් තිබ්බේ ද නැත. හරක් මස් එපා වෙන්නේ බෞද්ධයන් හට නොව, හින්දූන් හට ය. මන්ද හරකා ඔවුන්ගේ ආගමේ ත්‍රිමූර්තියෙන් එකක් වන ශිව දේවතාවා ගේ වාහනය නිසා ය. මීට අමතරව, ලංකාවේ ගොන් හරකුන් කොහොම සිතාගෙන උන්නත්, කිරි එළදෙනට කිරි අම්මා යැයි කියන හරක් සිරිතක් අපට තිබ්බේ ද නැත. අපට අපේ අම්මා සමාන වුණේ බුදුන් හට ය. එළදෙන කවදාවත් එතැනට ආවේ නැත. එළදෙනට අම්මා යැයි කීවේ දමිළයෝ ය. තෛපොංගල් නමින් දිනක් වෙන්කොට, ගවයා කිරියෙන් නහවා, මල්මාලා එල්වා, උගේ දෙපා මුල දණින් වැටී වන්දනාවේ යෙදෙන්නේ බෞද්ධයෝ නොව, හින්දුවෝ ය. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. අපට ඊට වචනයක් වත් කීමට අයිතියක් නැත.
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් උබ ක්‍රිස්තියන් නේද උබට මේවා තේරෙන්නේ නෑ .එක හින්දා මේ සිදුවිමේ ගුණ අගුණ හොයන්නේ නැතුව තමන්ගේ ආගමකට අදාල දෙයක් ගැන හිත යොමු කරන්න .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :cool::cool::cool: supurudu lesa awa gon prashnayak dagena, a yakow. apita help karana ekata api help karana eka awl da ? anith jiwitha neme kubiyage jiwithe pawa watinawa uta. sathek beraganna Jiwitha wala watinaakama theeranaya karanna apita puluwan. Muslim un kage haiyakinda Jeewitha nathi karanne. Apita aithiyak tiyenawa watinakama theeranaya karala sathekwa beraganna, nathuwa watinaakama theeranaya karala marala danna neme.

    ( ubala bn pera aathma wala idanma paw kaarayo, ekai therenne natte bahutharayata therena de, karume thama)
    හිනත් යනවා බන්..:rofl:
    මට මුස්ලිම් උන්ගෙ කෙරුවාවෙන් වැඩක් නෑ, උන්ට ඒකෙ ප්‍රතිපල ලැබෙවි/ලැබෙනවා :frown:

    මම නම් අහලා තියෙන්නෙ සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියලා මිසක් අපිට උදව් කරන සත්වයෝ නිදුක්වෙත්වා කියන එක නම් නෙමෙයි.. ඕක පිටිපස්සෙ ඉන්නෙ දෙමලු ටික, උඹල රැවටිලා, හරක් මරන්න කියනවා නෙමෙයි, ඒත් ගිනිතියාගන්න එපා කියලා කියන්නෙ.
    :P
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    අරක කන්න මේක කන්න එපා කියල කාටවත් බල කරන්න බෑ
    අකමැති නම් තමන් නොකා ඉන්න
    අනුන්ට බල කරන්න කාටවත් අයිතියක් නෑ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපිට තියෙන වාසි වලින් ජීවිත්වල වටිනකම තීරනය කරන එක හරිද?:frown:

    ඔව් ගොන් කිරි බොනවා ... එකද වෙනස ,

    එතකොට එළු කිරි , ඔටු කිරි ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙන්න හරකෙක්ට තරහ ගිහින් ...

    හරකා වෙනුවෙන් දිවි පිදු... 05-28-2013 09:21 AM ehenam tho anith saththu wenuwen gini thiya ganin.