අපේ ගෙවල් ලග ඉන්නවා කිරි පට්ටියක් කරන බුවාලා දෙන්නෙක්..එයලාගෙන් කෙනෙක්ට තමයි දෙන්න හිතන් ඉන්නේ..හරක් නිදහස් කරලා තේරුමක් නෑ
උබේ සල්ලි අපතේ යෑමක් විතරයි වෙන්නේ
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ආයෙත් හරකා යනව මස් කඩේට
උබට පුලුවන් නම් ඔය එල කිරි හරකෙක් ගනින්.
ඊට පස්සේ ඌව හදා ගනී , උගෙන් කිරි අරන් ජීවත් වේවී කියල
හිතන්න පුලුවන් දුප්පත් පවුලකට දීපන් හදා ගන්න
ගිවිසුමක් එක්ක.
අපිත් එක පාරක් හරකෙක් නිදහස් කරා.
මාසේකට පස්සේ ඌව මස් කඩේට විකුනලා.
ඒ තරමට මිනිස්සු පිං අතේ වැඩ කරනවා.![]()


