හරකෙක් නිදහස් කිරීමට අවශ්‍යයි.. ..

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    හරක් නිදහස් කරලා තේරුමක් නෑ
    උබේ සල්ලි අපතේ යෑමක් විතරයි වෙන්නේ

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ආයෙත් හරකා යනව මස් කඩේට :lol:

    උබට පුලුවන් නම් ඔය එල කිරි හරකෙක් ගනින්.
    ඊට පස්සේ ඌව හදා ගනී , උගෙන් කිරි අරන් ජීවත් වේවී කියල
    හිතන්න පුලුවන් දුප්පත් පවුලකට දීපන් හදා ගන්න
    ගිවිසුමක් එක්ක. :love:

    අපිත් එක පාරක් හරකෙක් නිදහස් කරා.
    මාසේකට පස්සේ ඌව මස් කඩේට විකුනලා.
    ඒ තරමට මිනිස්සු පිං අතේ වැඩ කරනවා. :baffled:
    අපේ ගෙවල් ලග ඉන්නවා කිරි පට්ටියක් කරන බුවාලා දෙන්නෙක්..එයලාගෙන් කෙනෙක්ට තමයි දෙන්න හිතන් ඉන්නේ..
     
    • Love
    Reactions: charitha2011

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මහින්ද දැන් ඔක්කොම හරක් නිදහස් කරල ඉවරයි 😂😂😂
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    යකො පින් වැඩක් කරන්න ගියත් ජොක් එකකට ගන්න සෙට් එකක් හැම තැනම ඉන්නවනේ..