හරකෙක් බේරගත්තා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,984
    1
    63,314
    113
    Mother Earth
    ඒත් නිකමට හිතපන් බක්ට් එක උබ අතින් ගැස්සිලා එකේ ඉන්න එකා මිනුන් අතට වතුරට වැටිල. ඒ වැටිච්ච පාරට හරක කලබල වෙලා උගේ කකුලක් වැටුන එකාගෙ ඔලුවෙ වැරදි තැන්ක වැදිල වැටුන එකා සිහිනැති උනා නම් අඩි 50 යට යන්න කලින් වත් පැනල ගන්න එකෙක් ඉන්නවද?

    අන්තිමට උබ දවස් 14ක් ඇතුලෙ. ඔය වගේ රිස්කි වැඩ දිය්යලෝකෙ යන්න පුලුවන් උනත් කරන්න එපා මේ අසිරිමත් සිරිලකේ..

    ෆුට්බෝඩ් එකේ වැටෙන්න ගිය මිනිහ බේරගන්න හදල බැරි වෙලා දවස් 14ක් උසාවි ගිය පාරෙ හැප්පුන එක හොස්පිටල් අරන් ගිහින් හැම උසාවි වාරෙටම උසාවි යන්න උන මේ සිරිලකේ පොඩ්ඩ මිස් උනොත් හොබ්බෙන් යන්නෙ..

    අනේ ඔහොම හැමෝම හිතුවොත් කොච්චර ආත්මාර්ථකාමී සමාජයක් හැදෙයිද ? පාරෙ හැප්පිලා මැරෙන්න යන එකෙක්ට වතුර ටිකක් දෙන්නවත් කෙනෙක් නැති වෙයි.