හර්ඩ් ඩිස්ක් එකක් නෑතිව

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හර්ඩ් ඩිස්ක් එකක් නෑතිව

    යාලුවනෙ මට වින්ඩොස් 7 USB Pen Drive එකකට හරි USB Hard drive එකකට ඉන්ස්ටෝල් කරන්න කියල දෙන්න පුලුවන්ද?මම බරපතල අමාරුවක වෑටිල ඉන්නෙ
     

    nayantha88

    Member
    May 16, 2010
    16
    0
    1
    දෙන්නම්. ඒත් මොකටද මේක කරගන්න ඕනි. මොකද්ද problem 1?