හර්ද_රෝග_ඒකකය

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ අපේ wife කොළොඹ හර්ද රෝග ඒකකයේ 70 වාට්ටුවේ නැවතිලා හිටියා...ඒ වාට්ටුවට ලෙඩුන්ගේ ප්‍රයෝජනයට පොඩි උපකරණයක් ඕන කරලා තියෙනවා කියල සිස්ටර් කියුව..


    ඒ උපකරණය රුපියල් 100000 විතර වෙයි කියල සිස්ටර් කියුව..අපේ කිරියේ හැකියාවක් තියෙන යාලුවෝ ඉන්නවනම් 0714418396 (ලියනආරච්චි) මේ නම්බර්
    එකට කතා කරලා



    වාට්ටුවේ තියෙන අවශයතා අහල බලලා පුලුහන් උදව්වක් කරන්න යාලුවනේ..
    එක ලොකු පිනක් ..රෝගීන්ට කරන ලොකු උදව්වක් වේවි...
     
    Last edited:

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    අසරණ මිනිස්සු කන කටු බලන්න මේවගේ තැනකට යන්න ඕනේ...
    ජීවිතය ගැන කලකිරෙනවා...