හර්නියා ගැන දැන ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හර්නියා ගැන දැන ගන්න

    මචන් මට පොඩ්ඩක් හර්නියා කියන ලෙඩේ ගැන දැන ගන්න ඕනේ.
    දන්න කවුරුහරි කියන්නකෝ
    * මොකක්ද මේ ලෙඩේ
    * කෝමද හැදෙන්නේ
    *හැදුනම මොකෝ කරන්නේ
    * ඔපරේට් කරන්න ඕනෙද?
    * ඔපරේට් කරන්න කීයක් යනවද ලංකාවේ
    වගේ දේවල්.


    හදිසියි මචෝ. දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න.

    ස්තූතියි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    wadi ganak yanne naha ban.dan nam dawasin gedara yannath puluwan.maha loku operation ekak neme oka.:)baya wenna epa
    :yes:

    රජයෙ රොහල් වල නම් ෆ්‍රි:P එච්චර ලොකු දෙයක් නෙමෙයි සැත්කමෙන් පස්සෙ විවෙක සුවයෙන් ඉන්න ඔනෙ ටික කලක්:dull:
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මචන්, Pvt Hospital එකක කරන්න 75000 විතර යයි. Lanka Hospital (කලින් Appollo ) එකේ තමා ගණන් ටිකක් අඩු. දැන් මචන් hernia operation සාමාන්‍ය විදියට කපන්නේ නැතිව Laparascopic විදියටත් කරනවා.ඒ කියන්නේ සමේ පොඩි entry ports 3ක් හදලා එකෙන් තමා surgery එක කරන්නේ . එතකොට surgery එකෙන් පස්සේ අමාරුව හරි අඩුයි. හැබැයි හැම surgeon කෙනෙක්ම laparascopic herniotomy කරන්නේ නැහැ. කළුබෝවිල ඉස්පිරිතාලේ Dr .Bawantha Gamage හොඳයි. එයා Lapascopic වලට specialised . හැබැයි laparascopic කරන්න Pvt එකේ යන ගාණ ගැන නම් idea එකක් නැහැ.