හරිත ආයෝජනයකට

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගමරාළ මහතා වෙත,
    1. සහෝ ඔයාල ඉන්දන්නේ ලංකාවේ ඉස්සර ඉදන්ම තියන වල්ලපට්ට ශාකද? එහෙම නැත්නම් තායිලන්තය, මැලේෂියා වගේ රටවල් වල වවන අපේ වල්ලපට්ට ශාකයට නෑකම් කියන අක්විලරියා ශාකයද ?
    2. ඔයගොල්ලගෙන් ගස් 30ක් අපි අරගෙන අපේ ඉඩමක අපි වගාකර ගන්නා ක්‍රමයේදී ඔයාලගේ මිල ගණන් දාන්න පුලුවන්ද?
    3. යටි වගාවක් (පොල් සමග) ලෙස කරන්න පුලුවන්ද?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    1.machan ape idamaka karanawanan oya injection seen ekata ubala badu witharada denne api eka gaha ganna oneda?
    2.idama sampurnayen sudda karanna oneda I mean yati wagawak widihata karanna puluwanda?
    3.ape idama dila ubalata okkoma maintenance balaganna plan ekak wage nadda?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගස් 30 අපේ ඉඩමක වවනවානම් කොහොමද?
    වල්ලාපට්ට වල කොලිටි එකක් තියනවා නේද අපනයනය කරන්න පුළුවන්. වල්ලාපට්ට වුන පලියට හැම ගහක්ම භාවිතා වෙන්නේ නැ නේද?
    එහෙම එකක් තියනවනම් උඹලාගේ ආයතනයෙන් අපිට ලබාදෙන ගස් වලට වගකීමක් තියනවද? අපි ලබාගන්න හැම ගහක්ම උඹලා විසින් නැවත විකුණා දෙනවද? ඒ සඳහා අපිත් එක්ක නෛතිකව ගිවිසුමක් ගහනවද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමරාළ මහතා වෙත,
    1. සහෝ ඔයාල ඉන්දන්නේ ලංකාවේ ඉස්සර ඉදන්ම තියන වල්ලපට්ට ශාකද? එහෙම නැත්නම් තායිලන්තය, මැලේෂියා වගේ රටවල් වල වවන අපේ වල්ලපට්ට ශාකයට නෑකම් කියන අක්විලරියා ශාකයද ?
    2. ඔයගොල්ලගෙන් ගස් 30ක් අපි අරගෙන අපේ ඉඩමක අපි වගාකර ගන්නා ක්‍රමයේදී ඔයාලගේ මිල ගණන් දාන්න පුලුවන්ද?
    3. යටි වගාවක් (පොල් සමග) ලෙස කරන්න පුලුවන්ද?

    1. සහෝ ඔයාල ඉන්දන්නේ ලංකාවේ ඉස්සර ඉදන්ම තියන වල්ලපට්ට ශාකද? එහෙම නැත්නම් තායිලන්තය, මැලේෂියා වගේ රටවල් වල වවන අපේ වල්ලපට්ට ශාකයට නෑකම් කියන අක්විලරියා ශාකයද ?

    ඔව් . අක්විලේරියා ශාකය තමා . වල්ලපට්ට පවුලේ උසස් ප්‍රභේදයක්

    2. ඔයගොල්ලගෙන් ගස් 30ක් අපි අරගෙන අපේ ඉඩමක අපි වගාකර ගන්නා ක්‍රමයේදී ඔයාලගේ මිල ගණන් දාන්න පුලුවන්ද?

    ගස් 30 ක් වගේ ගන්න කොට සම්පුර්ණ වටිනාකම 42,000/- වගේ වෙනවා. එම මුදල එකවර ගෙවීමේදී 10% ක වට්ටමක් ලැබෙන අතර , වට්ටම අඩු වූ පසු මුදල 37,800/- වගේ තමා වෙන්නේ

    මෙම මුදල වාරික වශයෙන් ගෙවනවා නම්

    මාස 04 න්
    ගෙවනවා නම් 10,500/-
    මාස 12 න් ගෙවනවා නම් 3,500/-

    ගස් 30ක් ආයෝජනය කරන එකේ දල අදායම වසර 8 කට පසු අවම තක්සේරු වටිනාකම 750,000/-. මේ දැනට දෙන තක්සේරුව . එත ඉදිරියේදී ඊට වඩා වැඩි වෙනවා . මොකද ගහ ගණන් යන නිසා

    3. යටි වගාවක් (පොල් සමග) ලෙස කරන්න පුලුවන්ද?

    ඕනෑම යටි වගාවක් සමග මෙය කරන්න පුළුවන් කුරුදු හැර . කුරුදු වල පවතින යම්කිසි රසායනිකයක් මෙම ශාකයට අහිතකර නිසා කුරුදු වගාවත් සමග මේය කරන්න බැ ..... අනිත් තේ, ගම්මිරිස් , පොල් ....... වැනි ඕනෑම වගාවක් සමග පුළුවන්

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    1.machan ape idamaka karanawanan oya injection seen ekata ubala badu witharada denne api eka gaha ganna oneda?

    නැහැ මචන් අපි ඇවිල්ල සියලුම දේවල් කරලා දෙනවා .....

    2.idama sampurnayen sudda karanna oneda I mean yati wagawak widihata karanna puluwanda?

    පුළුවන් මචන් ... කුරුදු නැතුව අනිත් ඕනෑම බෝගයක් සමග යටි වගාවක් විදියට කරගෙන යන්න පුළුවන්

    3.ape idama dila ubalata okkoma maintenance balaganna plan ekak wage nadda?

    දැනට එහෙම නැ

    01. Agarwood Land Investment

    මෙම ක්‍රමයේදී ගසේ හැම නඩත්තු කටයුත්තක්ම අප විසින් කරනවා ....

    02. Agarwood Investment

    මෙම ක්‍රමයේදී ගස සිටුවීම , පොහොර යෙදීම (කොම්පෝස්ට් පොහොර) , වතුර දැමීම , ආරක්ෂාව වැනි සියලුම දේවල් ඔබ විසින්ම කරගත යුතු වෙනවා
    උදාහරණයක් ලෙස ඉඩමේ අඩි 10න් 10 යට අඩි 1.5 වලවල් කපන්න ඕනේ . ඒ වගේම එක දිගට සති දෙකහමාරක් හෝ තුනක් වතුර දාන්න ඕනේ... මේක සාමාන්යෙන් කැලේ වැවෙන ගහක් නිසා විශේෂ ආරක්ෂාවක් දිය යුතු නැති උනත් බලගනිමක් කරන්න නම් වෙනවා ... මොකද යොදවූ මුදල් අපතේ නොහැරීම සදහා

    ........................................

    වැඩි විස්තර සදහා මාව අමතන්න .....