හරිද වරදිදීද දන්නේ නෑ හිතුන දේ කිව්වා

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හරිද වරදිදීද දන්නේ නෑ හිතුන දේ කිව්වා

    කාලෙකින් වැඩකට ඇති දෙයක් දැම්මෙත් නැති නිසා එකක් දන්න හිතුනා.
    මේ දවස් වල උදේට 120 පාරේ යන උන් සහ හවසට පිළියන්දල පැත්තට එන උන් දන්නවා ඇති මාර්ග තදබදයක් කියන්නේ මොකද්ද කියලා.
    උදේට යන ගමන් මම බස් එකේදී කල් පනා කරේ දවසකට වාහන කියක් කොලබට එනවද . ඔය ඔක්කොම එනකොට ඉතින් traffic එක ඇති වෙන එක නවත්තන්න බෑනේ.
    බයිසිකල් කාරයෝ එහෙන් යනවා මෙහෙන් යනවා. තව සමහරක් ලොකු පෙජෝරෝ වගේ ඒවගේ තනියෙන් යනවා. ඒ යකා තනියෙන් යනවා නම් මොකටද බන් එච්චර ලොකු වහනයක් පාරට දාලා තවත් අමාරුවේ වැටෙන්නේ.
    සල්ලි තියෙන එකේ හොද බයික් එකක් ගත්තානම් එහෙන් මෙහෙන් දාලා යනවනේ. එක අතකට අපේ රටේ එහෙම ගියාම උට කියන්නේ බයිසිකල් කාරයා කියලනේ. ලොකු පඩියක් අරන් ඒ වචනේ අහගන්න ඕන නිසා
    ලොකු ලොකු බර වාහන වල යනවා ඇති.
    උදේට වාහනවල තෙල් කොච්චර නිකන් පිච්චේනවද ? කියන්න ඕනේ නෑ දන්නවා ඇතිනේ.
    මන් හිතන විදියට දියුණු වෙන රටක වෙන්න ඕනේ හැමදාම උදේට ගෙවල් වල තියෙන ලොකු ලොකු බර වාහන ඔක්කොම එලියට දන්නේ නැතුව හැමෝම පුලුවන් විදියට පොදු ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරනා එක නෙමෙයිද ?
    ලංකාව තුල ඉන්න මෙලෝ රහක් නැති බස් කාරයෝ එක්කනම් ඔය වැඩේ කරන්න බෑ. එක්කෝ බන් මේ බස් කාරයෝ පාරට දානකොට මොකක් හරි ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. මේක එහෙමද බන් ඕන කුඩු කාරයෙක්ට කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්නේ .
    ටික කාලයක් ගිහින් උ ලයිසොන් ගත්තම උ තමයි ඩ්‍රයිවර් . ඊට පස්සේ මහා පාර උගේවගේ . ඉතින් බන් වැදගත් මනුස්සයෙක් එයිද ඕවගේ යන්න.
     
    • Like
    Reactions: hacker T

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ රටේ planing කියලා කිසිම දෙයක් නෑ මචන්. තනිකරම තියෙන්නේ ඇස් බැන්ඳුම් විතරයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලෙකින් වැඩකට ඇති දෙයක් දැම්මෙත් නැති නිසා එකක් දන්න හිතුනා.
    මේ දවස් වල උදේට 120 පාරේ යන උන් සහ හවසට පිළියන්දල පැත්තට එන උන් දන්නවා ඇති මාර්ග තදබදයක් කියන්නේ මොකද්ද කියලා.
    උදේට යන ගමන් මම බස් එකේදී කල් පනා කරේ දවසකට වාහන කියක් කොලබට එනවද . ඔය ඔක්කොම එනකොට ඉතින් traffic එක ඇති වෙන එක නවත්තන්න බෑනේ.
    බයිසිකල් කාරයෝ එහෙන් යනවා මෙහෙන් යනවා. තව සමහරක් ලොකු පෙජෝරෝ වගේ ඒවගේ තනියෙන් යනවා. ඒ යකා තනියෙන් යනවා නම් මොකටද බන් එච්චර ලොකු වහනයක් පාරට දාලා තවත් අමාරුවේ වැටෙන්නේ.
    සල්ලි තියෙන එකේ හොද බයික් එකක් ගත්තානම් එහෙන් මෙහෙන් දාලා යනවනේ. එක අතකට අපේ රටේ එහෙම ගියාම උට කියන්නේ බයිසිකල් කාරයා කියලනේ. ලොකු පඩියක් අරන් ඒ වචනේ අහගන්න ඕන නිසා
    ලොකු ලොකු බර වාහන වල යනවා ඇති.
    උදේට වාහනවල තෙල් කොච්චර නිකන් පිච්චේනවද ? කියන්න ඕනේ නෑ දන්නවා ඇතිනේ.
    මන් හිතන විදියට දියුණු වෙන රටක වෙන්න ඕනේ හැමදාම උදේට ගෙවල් වල තියෙන ලොකු ලොකු බර වාහන ඔක්කොම එලියට දන්නේ නැතුව හැමෝම පුලුවන් විදියට පොදු ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරනා එක නෙමෙයිද ?
    ලංකාව තුල ඉන්න මෙලෝ රහක් නැති බස් කාරයෝ එක්කනම් ඔය වැඩේ කරන්න බෑ. එක්කෝ බන් මේ බස් කාරයෝ පාරට දානකොට මොකක් හරි ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. මේක එහෙමද බන් ඕන කුඩු කාරයෙක්ට කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්නේ .
    ටික කාලයක් ගිහින් උ ලයිසොන් ගත්තම උ තමයි ඩ්‍රයිවර් . ඊට පස්සේ මහා පාර උගේවගේ . ඉතින් බන් වැදගත් මනුස්සයෙක් එයිද ඕවගේ යන්න.

    ගණිකාවෝ , කුඩුකාරයෝ මැරයෝ මිනීමරුවෝ ..එකී මෙකි නොකී සේරම අපත හැත්ත මන්ත්‍රීලා මැති ඇමතිවරු ,අගමැතිවරු , විපක්ෂ නායකයෝ , ජනාදිපතිවරු වෙන රටේ බස් කාරයෝ ගැන මොන කතාද බන් :angry::angry::angry:

    යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පිටි මල්ල බලන්නතිවම විසිකරපන් කියල කතාවක් තියෙනවා උබ අහල ඇතිනේ
    :sorry::sorry::no::no:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    kauru deshapalaneta awath ochcharathama ban
    piliyandala petthe issara thibba tharan traffic nehe dan color lights dala nisa. issara epa wenawa api school giya kale ehema oya peththe enneth appiriyawen. peya ganan polime inna one bus wala dadiya peragena. patta traffic ekak thibbe. dan e athin dahas gunayak hondai
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    කාලෙකින් වැඩකට ඇති දෙයක් දැම්මෙත් නැති නිසා එකක් දන්න හිතුනා.
    මේ දවස් වල උදේට 120 පාරේ යන උන් සහ හවසට පිළියන්දල පැත්තට එන උන් දන්නවා ඇති මාර්ග තදබදයක් කියන්නේ මොකද්ද කියලා.

    :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    kalin colombo walata ena vahana adu karanna bus system ekak kara eka hari giye na ne..
    public transport eke qulity eka wadi karan eka thama karanna tiyenne..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    kalin colombo walata ena vahana adu karanna bus system ekak kara eka hari giye na ne..
    public transport eke qulity eka wadi karan eka thama karanna tiyenne..

    ow ban public transport qlty eka wadi karanna one. එත් මන් අද උදෙත් දැක්ක මොකද්ද පෝස්ටර් එකක් ගහලා ටියෙනවා ඒකාබද්ද කාලසටහන් වලට විරුද්දයි කියලා . පොලිසියෙන් වැරැද්දකට ඇල්ලුවත් අපේ ඉන්න බස් කාරයෝ වැඩ වර්ජන. උන් එක දැන් පුරුද්දට අරන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ow ban public transport qlty eka wadi karanna one. එත් මන් අද උදෙත් දැක්ක මොකද්ද පෝස්ටර් එකක් ගහලා ටියෙනවා ඒකාබද්ද කාලසටහන් වලට විරුද්දයි කියලා . පොලිසියෙන් වැරැද්දකට ඇල්ලුවත් අපේ ඉන්න බස් කාරයෝ වැඩ වර්ජන. උන් එක දැන් පුරුද්දට අරන්.

    private bus mafia:P
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මොන යකාටද බන් පුළුවන් ලංකාවේ බස් කෝච්චි ගැන විශ්වාස කරන්න.. හැමෝම බැරි බැරි ගාතේ හරි තමන්ගේ වාහනේකට තෙල් ගහගෙන යනවා වෙලාවට වැඩට යන්න. ලොක්කන්ට නම් මොකද.. පෙට්‍රෝල් allowance එහෙම හම්බ වෙනව නේ.
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    කාලෙකින් වැඩකට ඇති දෙයක් දැම්මෙත් නැති නිසා එකක් දන්න හිතුනා.
    මේ දවස් වල උදේට 120 පාරේ යන උන් සහ හවසට පිළියන්දල පැත්තට එන උන් දන්නවා ඇති මාර්ග තදබදයක් කියන්නේ මොකද්ද කියලා.

    math hemadama 120 tama ban.. man nam bike eke yanne.. duwilla kiyala wedaka na.. loku minissu api wage bike aran duweille yaida ban... :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;16154339 said:
    ගණිකාවෝ , කුඩුකාරයෝ මැරයෝ මිනීමරුවෝ ..එකී මෙකි නොකී සේරම අපත හැත්ත මන්ත්‍රීලා මැති ඇමතිවරු ,අගමැතිවරු , විපක්ෂ නායකයෝ , ජනාදිපතිවරු වෙන රටේ බස් කාරයෝ ගැන මොන කතාද බන් :angry::angry::angry:

    යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පිටි මල්ල බලන්නතිවම විසිකරපන් කියල කතාවක් තියෙනවා උබ අහල ඇතිනේ
    :sorry::sorry::no::no:
    :yes::yes::yes: