හරින්ට Shangri-La 1ක් ගෙයක් නිකන් දීලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    තාත්ත කිව්ව කියන හාදයා නේද මේහ්..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගෝල් ෆේස් එක ඉස්සරහ ඉඩම චීනාට විකුණලා කියලා මුන් මැරෙන්න හැදුවා නේද දැන් එතැනින්ම apartment අරගෙන මුන්ගෙ ෆකේ ලොජික් තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉරාජ් හෙලයෙක්ලු. පුස්කොල පොත් දැක්කම ලේ කකියනවලු
    හැබැයි සංස්කෘතිය කෑලි කෑලි වලට කඩනවලු
    කාගේ දරුවෝද බන් මුන්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lapaya Ireland geyak gattu eka awulak na ubalata? harin me lankawe Shnagrila eken gattamai awula. :yes: :D :yes:
     
    • Haha
    Reactions: Ultron

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1590732520445.jpg


    නාලක ජූඩ් හරීන් ෆනෑන්ඩු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝල් ෆේස් එක ඉස්සරහ ඉඩම චීනාට විකුණලා කියලා මුන් මැරෙන්න හැදුවා නේද දැන් එතැනින්ම apartment අරගෙන මුන්ගෙ ෆකේ ලොජික් තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චීනෙට විකුනපු අපේ හෙළ භුමිය නැවත පවරගන්න රහස් මෙහෙයුමකට ගිහින් තියෙන්නෙ උඹල මොකුත් කියන්න එපා
    ගිය ආණ්ඩුව ගත්ත නය වලින් මොනවද කරේ කියල අහන උන්ට හොඳ උත්තරයක් කටුස්සා.